උතුරු ඊශ්‍රායල හයිෆා නගරයේ ටෙක්නියන් (ඊශ්‍රායල් තාක්ෂණ ආයතනය) හි “ස්වයං-විෂබීජ නාශක”, නැවත භාවිතා කළ හැකි ආරක්ෂිත මුහුණු ආවරණයක් නිපදවා තිබේ.
COVID-19 ආසාදනවල නව පොකුරු බිහිවීමෙන් පසු පුද්ගල සංචරණ පාලනය කිරීම සඳහා පියවර රැසක් බීජීං නුවර ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreතවත් කෝවිඩ් -19 ආසාදිතයින් 24 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreකොවිඩ් 19 වෛරසයෙන් පසුව යළි නැගී සිටින ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 56ක සහන කොන්දේසි මූල්‍ය පහසුකමක් ලබාදීමට ලෝක බැංකුව කටයුතු කර තබේ.
Read Moreවිදේශ රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික පුද්ගලයන් හයසිය පනස් නවයකට ඊයේ (17දා) දිනය වනවිට කෝවිඩ්-19 ආසාදනය වී තිබේ.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී, ලොව පුරා පැතිරුණ කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඩුබායි සිට අද (18දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreඅද දිනයේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් ගණන 9කි.
Read Moreඅද (17) දිනයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කෝවිඩ් - 19 අසාදිතයින් ගණන 1923 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 1921 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් පස්දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1920 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreඉන්දියාව අවට සාගරයේ ධීවර කටයුතු වල යෙදෙන ධීවරයින් ඒ පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත් වී තම කර්මාන්තය කළ යුතු අතර ඉන්දියාවේ සිටින තම ඥාතීන් යාත්‍රාවට නංවා ගැනීම, ආහාර පාන හුවමාරු කරගැනීම කිසිදු ලෙසකින් සිදු කර නොගන්නා ලෙසද අමාත්‍ය ඩග්ලස් දේවානනදා මහතා ඉල්ලා සිටි.
Read Moreකොවිඩ් වසංගත සමයේදී නීතිවිරෝධී අයුරින් පුද්ගලයන් ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහා නාවික හමුදාව කටයුතු කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවැසීය.
Read Moreනවසීලන්තයට COVID රහිත තත්ත්වය අහිමි වූයේ බ්‍රිතාන්‍යයේ සිට පැමිණීමෙන් පසු සානුකම්පිත හේතුන් මත නිරෝධායනය සඳහා පිටත්ව යාමට අවසර ලබා දුන් කාන්තාවන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කිරීමෙනි.
Read Moreචීනය තුළ අඟහරුවාදා දිනයේදී අලුතින් තහවුරු කරන ලද COVID-19 රෝගීන් 44 ක් වාර්තා වී ඇති බව චීන සෞඛ්‍ය අධිකාරිය පවසයි. ඉන් 33 ක් දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ අතර 11 විදේශයන්හි සිට පැමිණි අයයි.
Read Moreදේශීය ව්‍යාපාර සඳහා සියයට 4.00 ක පොලී අනුපාත යටතේ ණයක් ලබා දෙන අතර මේ හරහා COVID-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 150 ක මූල්‍යමය පැකේජයක් ලබාදීමට අපේක්ෂා කරයි.
Read Moreව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි මෙම අඩු කිරීම තුළින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවක් සැපයෙන අතර, එමගින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත් ආර්ථිකයේ ණය ප්‍රවාහ ගලා යෑම වේගවත් කිරීමටත් මූල්‍ය පද්ධතියට හැකියාව ලබා දෙයි.
Read Moreඉන්දීය ජාතික ගුවන් මගීන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් රැගෙන මුම්බායි නුවර සිට විශේෂ ගුවන් යානයක් අද (16දා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය.
Read Moreසමගි ජනබලවේගය හා සජිත් ප්‍රේමදාස මහතා අතහැර තමන් වෙනම ගමනක් යන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1915 දක්වා ඉහලට ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1914 දක්වා ඉහලට ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් පස්දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1913 දක්වා ඉහලට ගොස් ඇත.
Read Moreදින 24 කට පසුව නවසීලන්තයෙන් කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙක් වාර්තා වී තිබේ. ජුනි 7 වන දින එක්සත් රාජධානියේ සිට ඕස්ට්‍රේලියාව හරහා පැමිණී එකම පවුලේ කාන්තාවන් දෙදෙනෙකුට මෙසේ කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් තිදෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1908 දක්වා ඉහලට ගොස් ඇත.
Read Moreවාහන 20464ක් ඇදිරි නීතිය කාලයේදී පොලිස් ස්ථාන භාරයට ගෙන තිබේ.
Read Moreසඳුදා දිනයේදී චීන ප්‍රධාන භූමියේදී අළුත් තහවුරු කරන ලද COVID-19 රෝගීන් 40 ක් පිළිබඳ වාර්තා ලැබී ඇති අතර ඉන් 32 ක් දේශීයව සම්ප්‍රේෂණය වී ඇති අතර අටක් විදේශයන්හි සිට පැමිණි අය වෙයි.
Read Moreපාසැල් යළි විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණයත් සමග පොදු ප්‍රවාහන සේවා මෙන්ම පාසැල් සිසු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද දින (16දා) පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතය.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ බවට ඊයේ (15දා) තහවුරු කරගත් රෝගීන් 16 දෙනාගෙන් 13ක්ම විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වෙයි.
Read Moreමෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් ඩුබායිහි සිටින ගැබිනි මවුවරුන් 100කට ආසන්න ප්‍රමාණයක් මෙන්ම රෝගී තත්ත්වයන්ගෙන් පසුවන සහ රැකියා බලපත්‍ර අවසන් වී සිටින විදෙස් ශ්‍රමිකයන් 275 දෙනෙකු හෙට (17දා) මෙරටට පැමිණීමට නියමිත බව විදෙස් සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තාවීමත් සමග ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1905ක් දක්වා වර්ධනය වී තිබේ.
Read More(UPDATE) කුවේට් සිට පැමිණි කොවිඩ් රෝගය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබා සුවය ලබා නිවසට පැමිණි කාන්තාවකට මෙසේ කොවිඩ් ආසාදනය වී තිබේ.
Read More