මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් 33 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ක්වාලාලම්පූර් නුවර සිට අද (30දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read Moreකොවිඩ් 19 ආසාදිනය වූ රෝගීන් 5ක් ඊයේ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2042ක් දක්වා වර්ධනය විය.
Read Moreඑක්තරා පැත්තකින් ආදායම් බදු ගෙවන ධනු කුවේරයන්ට බදු සහන ලබාදුන්නා. රටේ සාමාන්‍ය ජනතාවට සහනය ලබා දෙන්න ඕන ක්‍රමය තමයි මේ තෙල් මිල අඩුකිරීම. මුදල් අච්චු ගසා බැංකු වලට සල්ලි දාන එකෙන් නෙමෙයි රටේ ආර්ථිකය පණගන්වන්න පුළුවන්.
Read Moreඋපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැණ නැගී ඇති ගැටළු විෂයය කොට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහා එකඟත්වය පළ කරයි.
Read Moreමෙරටින් වාර්තා වන කෝවිඩ් ආසාදිතයින් ගණන 2039 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29) දින සවස මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreකොවිඩ් හේතුවෙන් ආර්ථික අපහසුතා ඇතිවු ඉතාලියේ මිලියන 16ක් වන සමස්ත සේවකයන්ට ජූලි මස වැටුපට තවත් යුරෝ 100 ක දිමනාවක් ඒකතු කිරිමට පියවර ගන්නා බව ඉතාලි මුදල් ඇමති රොබැර්තො ගුවල්ටියෙරි මහතා පැවසීය.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 17ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත සුවවූ සංඛ්‍යාව 1678ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreබස්නාහිර පළාතේ ප්‍රසිද්ධ ස්ථානයන්හි මුඛ ආවරණ නොපැළඳ ගැවසුනු පුද්ගලයින් 1,280 ක් අවවාද කොට මුදා හැරීමට පියවර ගත් බව පොලීසිය සඳහන් කර සිටියි.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් තිදෙනෙක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 28) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕමානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read Moreබංග්ලාදේශය, කුවේට්, පාකිස්තානය හා ඉන්දියාව යන රටවලින් පැමිණි පුද්ගලයන් සිව්දෙනෙකුට මෙසේ කොවිඩ් ආසානය වී තිබුණි.
Read Moreඒ අනුව අද දිනයේ වාර්තා වී ඇති රෝගින් සංඛ්‍යාව 4කි. මේ අනුව සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2037ක් දක්වා වර්ධනය විය.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 2036ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 2035ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreකෝවිඩ්-19 තත්ත්වය යටතේ රියදුරු බලපත්‍ර අලුත් කිරීමට ලබාදී තිබෙන සහන කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 2034ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 2033 ක් වාර්තා වන අතර තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 361කි. රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව 11කි.
Read Moreජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය අද (28) අලුයම බෙල්රුස් සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබේ.
Read More’’අපේ ඉලක්කය වුණේ අගෝස්තු 01 වෙනි දා වන විට සංචාරකයන් ලංකාවට ගේන්න. ගුවන් තොටුපළ විවෘත කරන්න. නමුත් මේ තත්ත්වය තුල අපිට අගෝස්තු 15 න් පස්සේ හෝ අගෝස්තු අග වන විට තමයි ගුවන් තොටුපළ සම්පූර්ණයෙන් ම විවෘත කරන්න වෙන්නේ. නමුත් අගෝස්තු 01 වෙනි දා ගුවන් තොටුපළ විවෘත කිරීමේ උත්සාහය අපේ සම්පූර්ණයෙන් ම අතහැරලා නෑ. ඒත් පවතින තත්ත්වය තුළ එය තරමක් ප්‍රමාද විය හැකියි”
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කළ පී.සී.ආර්. පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 27 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreහෝමාගම මූලික රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු හෙට (29) දා සිට යළි ආරම්භ කරන බවත් බාහිර ප්‍රතිකාර ඒකකය (30දා) ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත් හෝමාගම මූලික රෝහල් ප්‍රධාන වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය .
Read Moreකොළඹ වරායේ නැංගුරම් ලා ඇති විදේශීය නැවක සේවය කරන ඉන්දීය ජාතික නාවිකයන් 54 දෙනෙකු , යළි ඉන්දියාව වෙත රැගෙන යෑම සදහා ඉන්ඩිගෝ ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 6/27 දින සවස මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ තවත් පුද්ගලයන් 19ක් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 20 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreතවත් නාවික හමුදා සාමාජිකයෙකු පූර්ණ සුවය ලැබීමත් සමග කෝවිඩ්-19 ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 821ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreපාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ලාංකිකයන් 4කට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2014ක් දක්වා වර්ධනය වී තිබේ
Read Moreදිවයිනේ සියළු පෙරපාසල් සෞඛ්‍ය හා විශේෂඥ උපදෙස් අනුව සියයට 50 ක ධාරිතාවයකින් ආරම්භ කිරිමට ඉඩකඩ ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි.
Read Moreශ්‍රී ලංකවේ කොවිඩ් ආසාදිතයන් 2010ක් වාර්තා වෙයි. ඉන් 11ක් මිය ගිය අතර තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 380කි.
Read More