saravita-anim2

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා

infographics - timelapse 7224 hours ago

LATEST

හෝටන් තැන්නට විශාල ජනතාවක්

calendar_today 2020 ජුලි 05 - 14:11 remove_red_eye - 1106  

කොරෝනා වසංගත තත්ත්වයෙන් පසුව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා පැමිණි විශාලතම දේශීය සංචාරකයන් කණ්ඩායම් පිරිස අද (05දා) දක්නට ලැබිණි.

කෝවිඩ් -19 ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.

Read More

ගාල්ල වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සඳහා තුර්කියේ සිට නැවියන් 24 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළට ඊයේ (04දා) රාත්‍රී ගොඩ බස්සවා තිබුණි.

Read More

මැදපෙරදිග බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (05දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 22ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 1885ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මොවුන් සියලු දෙනාව විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් වෙයි. ඔවුන් සියලු දෙනාම නිරෝධායන මධයස්ථාන තුළින් වාර්තා වී තිබේ.

Read More

තවත් ආසාධිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 2070ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජූලි මස 03 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

බීජිං (ෂින්හුවා) - බීජිං හි නව කොවිඩ් ආසාදිතයන් පොකුරු හමුවීමත් සමග ආරම්භ කළ පී.සී.ආර්. පරීක්ෂණ අනුව මේ වන විට සමස්ත පී.සී.ආර්. පරීක්ෂණ මිලියන 10.41ක් සිදුකර ඇති බව ප්‍රාදේශීය බලධාරීහු පවසති.

Read More

රට තුළ පැවති කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ ග්‍ර‍හලෝකාගාර දර්ශන ජුලි 7 වැනි දින සිට සෞඛ්‍ය අංශ හා රජය විසින් පනවා ඇති සෞඛ්‍ය විධිවිධානවලට අනුකූලව යළි ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2069ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1863ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 2066ක් වාර්තා වන අතර ජීවිතක්ෂයට පත්වූ ආසාදිතයන් සංඛ්‍යාව 11කි.

Read More

නිවාස නිරෝධානයට ලක් කරමින් සිටියදී කෝවිඩ් 19 ආසාදිතයෙකු ලෙස ඊයේ (02දා) දිනයේ කොළඹ 13 ජින්තුපිටිය ප්‍ර දේශයෙන් වාර්තා වූ රෝගියා මේ වන විට රෝහල්ගත කර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 261 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් නරීටා සිට අද (03දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණ.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව වියට්නාමයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙකු වියට්නාම් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් හෝචිමිං නුවර සිට අද (02දා) රාත්‍රී 9.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More

තවත් ආසාධිතයින් පස් දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයින් සංඛ්‍යාව 2066ක් දක්වා ඉහලට ගොස් ඇත.

Read More

අද (02) සවස 5.00වන විට තවත් කොවිඩ් ආසාදිතයන් හත් දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

කොවිඩ් 19 වසංගතය ප්‍රතිචාර දැක්වීමේ මූලාරම්භක සහාය සඳහා ශ්‍රී ලංකා රජය වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 256.6ක මූල්‍යමය ණය හා ප්‍රධාන මෙන්ම ද්‍රව්‍යමය ආධාර ලැබී ඇති බව රජය නිවේදනය කරයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 79 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග පූර්ණ සුවය ලැබූ ආසාධිතයින් සංඛ්‍යාව 1827 දක්වා ඉහල ගොස් ඇත.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රටවල් 03 රැදී සිටි ලාංකිකයන් 91 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානා 04 ක් අද (02දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

මුදල් තියෙන්නේ WHO එකේ නෙමෙයි. ඒ අය හිගන්නේ ඇමෙරිකාව මුදල් කැපුවට පස්සේ. ඒ මුදල් දුනනේ ලෝක බැංකුව අපිටත් ලැබුණා. යුරෝපය දුන්නේ. අපි දැනට හොයාගෙන තිබෙනවා අපි සොයාගෙන තිබෙනවා ඩොලර් මිලියන 200ක්.හරි ගාණ කියන්න. දැන් කෝ ඒ සල්ලි.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් හය දෙනෙක් (06) රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විමසා ඇත්තේ මේ පිළිබඳව අමාත්‍යවරයාගේ යෝජනාව කුමක්දැයි කියායි.ඒ් අනුව ඉහත සඳහන් කළ මාස තුනක විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනතාවට සහනයක් ලබා දීම සුදුසු බව අමාත්‍යවරයා යෝජනා කළේය.

Read More

COVID මර්දනය කර ලෝකය විවෘත වන තෙක් නොසිට කලාකරුවා දේශීය ආර්ථිකයට බද්ධ කොට රැකගැනීමට සහාය වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

සම්පූර්ණ ස්වයංක්‍රීය නව PCR යන්ත්‍රයේ වටිනාකම රුපියල් දෙකෝටි විසිලක්ෂය ඉක්මවයි. එමඟින් පර්යේෂණවලදී මුහුණපාන මානව සම්පත් හිඟය මඟහැරවීමට හැකිවීම විශේෂත්වයකි.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1423 ඉක්මවා තිබේ.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2053ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයින් ගණන 2050ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයින් ගණන 2049ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 37 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.