saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

infographics - timelapse 4717 hours ago

LATEST

ආසාදිතයින් 428ක්

calendar_today 2021 ඔක් 30 - 18:01 remove_red_eye - 70  

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 428 දෙනෙකු අද (30) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 316 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Read More

ඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රසාද් සිල්වා මහතා කොරෝනා රෝගය වැළදී ජීවිතක්ෂයට පත්වී ඇතැයි අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය කියයි.

Read More

ඊයේ (28) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 10 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් 415 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 302 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 142 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (28) තවත් කොරෝනා ආසාදිතයන් 398 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිත මරණ 22ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Read More

ඌව පළාතෙන් දින කිහිපයකට පසු 28 දිනයේදි කොරෝනා ආසාධිත රෝගීන්ගේ වැඩි වීමක් පෙන්වමින් රෝගීන් 172ක් වාර්තාවී එක් අයෙකු මියගොස් ඇති බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

Read More

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 7487 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Read More

ඊයේ (26) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 20 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

අද (27) තවත් කොරෝනා ආසාදිතයන් 425 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 373 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

අද (26) තවත් කොරෝනා ආසාදිතයන් 114 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි​.

Read More

ඊයේ (25) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 14 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 440 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 300 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Read More

කොවිඩ් අවදානම් තත්ත්වය හේතුවෙන් රත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පනවා තිබූ සංචරණ සීමාව ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 29ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 412 දෙනෙකු වාර්තා වි තිබේ.

Read More

කොවිඩ් ආසාදිතව සිටි 315 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

අද (24) තවත් කොරෝනා ආසාදිතයන් 122 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිත මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් 433 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

Read More

ඊයේ (22) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 19 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

අද (23) තවත් කොරෝනා ආසාදිතයන් 437 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 350 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Read More

කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ මුලින්ම බුස්ටර් මාත්‍රාව (තෙවැනි මාත්‍රාව) ලබාගත් පිරිස බවට ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් පත්ව තිබේ.

Read More

අද (22) තවත් කොරෝනා ආසාදිතයන් 104 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.