saravita-anim2

2025 ජනවාරි මස 15 වන බදාදා

2025 ජනවාරි මස 15 වන බදාදා

infographics - timelapse 7042 hours ago

LATEST

අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 4ක්

calendar_today 2020 අගෝ 15 - 23:04 remove_red_eye - 406  

අද දිනයේදී කොවිඩ් 19 ආසාදිත වූ රෝගීන්රෝ 04ක් වාර්තා වී තිබේ. මෙම සියලුම රෝගීන් නිරෝධානය වෙමින් සිටින අයයි.

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධානය මධ්‍යස්ථාන වලින් අද (15දා) උදෑසන 6.00 වන විට පුද්ගලයන් 30274ක් නිරෝධායන කටයුතු අවසන් කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

ලබන 17 දා සිට විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු සුපුරුදු පරිදි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවැසීය.

Read More

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි නිරෝධායනයට ලක්වෙමින් සිටින අයෙක් මෙසේ කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.

Read More

රාජාංගණය ප්‍රදේශයෙන් තවත් කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ පාසල් සිසුවෙකු ඊයේ (12දා) සවස සොයාගත් බව රාජාංගණය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සන්ධ්‍යා අබේරත්න මහත්මිය පැවසුවාය.

Read More

කොරෝනා වෛරසය ආසාදනය විමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 8 දෙනෙකු අද සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 866 දරණ ගුවන් යානයෙන් අගෝස්තු 7 දා කොළඹ සිට ෂැංහායි වෙත ගමන් කළ මගීන් 23 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව චීනයේ ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ රෝගීන් 16ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංග රෝග විද්‍යාතනය සඳහන් කරයි.

Read More

කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහනේ දෙවන අදියර යටතේ විදෙස් රටවල් දෙකක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 120 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා දෙකකින් අද (12දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

ඔවුන් සෞදි අරාබිය, ඉන්දුනීසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නැවත පැමිණ ඇති අය බව සෞඛ්‍ය බලධාරීන් පැවසීය.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2877 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

නවසීලන්තය විසින් දේශීයව සම්ප්‍රේෂණය වන කොරෝනා වයිරස් රෝගීන් 4 දෙනෙකු වාර්තා වී ඇති අතර එරටින් දේශීය සම්ප්‍රේෂණයක් වාර්තා වී ඇත්තේ දින 102කට පසුව බවත් නවසීලන්ත වාර්තා සඳහන් කරයි.

Read More

කෙසේ වෙතත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන සී.එන්.එන්. වෙබ් අඩවිය පවසන්නේ එහි ආරක්ෂාව, ඵලදායිතාව පිළිබඳව අවධානය යොමුව ඇති බවත් එන්නත සංවර්ධනය කිරීමේදී ඇතැමි පියවර මඟහැර ඇති බවයි.

Read More

තවත් ආසාදිතයින් සිවු දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2 87 5ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

ඊයේ (10දා) දිනය තුළ පී. සී. ආර්. පරික්‍ෂණ1310 ක් සිදුකර ඇත.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 219ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

අද උදෑසන වන විට කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට අදාළව කොවිඩ් ආසාදිතයන් 629ක් වාර්තා වී තිබේ.

Read More

අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 25ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 2867 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කෝවිඩ් -19 ආසාදනය වූ 14 දෙනෙකු සුවය ලබා අද (10) රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

ශ්‍රී ලංකාව තුළ මේ වන විට PCR පරික්ෂ1ණ 171,169 ප්‍රමාණයක් සිදුකර ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Read More

කන්දකාඩු කෝවිඩ්-19 පොකුර සැලකීමේදී අද (09දා) දිනය වනවිට රෝගීන් හයසිය පස්දෙනාගෙන් හාරසිය නවයක් සුවය ලබා තිබේ.

Read More

විදේශයන්හි සිට ශ්‍රී ලාංකිකයන් දාහකට අධික පිරිසක් අද (09දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

Read More

මැතිවරණය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ ශ්‍රී ලාංකකියන් ගෙන්වා ගැනීමේ කටයුතු යළිත් ආරම්භ කර තිබේ.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2841ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 12 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන 23ක් සුවය ලබා තිබේ. ඒ අනුව සුවය ලබා ඇති සමස්ත රෝගින් ගණන 2564ක් දක්වා වර්ධනය විය.

Read More

ශ්‍රී ලංකාවේ පී.සී.ආර්. පරීක්ෂණ 166737ක් ඊයේ දිනය වන විට සිදුකර අවසන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මැදිරිය පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 4ක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදියින් ගණන 2838ක් දක්වා ඉහල යයි.

Read More

තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 13 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.