saravita-anim2

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා

infographics - timelapse 6878 hours ago

LATEST

DMT සේවා තවදුරටත් අත්හිටුවයි

calendar_today 2020 ඔක් 10 - 12:55 remove_red_eye - 426  

ශ්‍රී ලංකාවේ දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්තවය යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාලය තවදුරටත් වසා තබන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අවස්ථාවේදී COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීමේදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ කැපවීම මම ඉතා අගය කොට සළකමි.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 97ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.

Read More

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොවිඩ් පොකුර සම්බන්ධව තවත් ආසාදිතයන් 14ක් වාර්තා වී තිබේ. ඒ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 1083ක් දක්වා වර්ධනය වි තිබේ.

Read More

මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොරෝනා රෝග ලක්ෂණ සහිත බවට සැක කරන පුද්ගලයන් 20 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවද ඔවුන් අතරින් මේවනවිට පුද්ගලයන් පස්දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වූවන් බවට හඳුනාගෙන ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.

Read More

ඒ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තාව ආසාදිතයන් සංඛ්‍යාව 1069කි.

Read More

ඇඳිරි නීතිය පවතින ප්‍ර දේශ තුළ අද දිනයේ විවෘත කළ ඔසු සැල් හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ ස්ථාන අද රාත්‍රී 8.00 වන විට වසා දැමිය යුතු බවත් නැවතත් හෙට දිනයේ පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘත කිරීමට අවස්ථාව ඇති බවත් නියෝජය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා තමා සම්බන්ධයෙන් කළ පී.සී.ආර්. වාර්තාවේ ප්‍රතිඵලය සමාජ ගත කර තිබේ.

Read More

(UPDATE) කටුනායක නිදහස් වෙළඳ කළාපයේ කර්මාන්ත ශාලා තුනකින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී තිබේ.

Read More

විදේශ මත්පැන් තැබෑරුම්, හෝටල පීඨිකා, විනෝද පීඨිකා, දුම්රිය භෝජනාගාර, ආපන ශාලා, සමාජ ශාලා, අවස්ථා බලපත්‍ර, බියර් හා වයින් ස්ථානීය පරිභෝජනය යන සුරා බදු බලපත්‍ර ලත් ස්ථාන එළැඹෙන 31 දා තෙක් වසා තබන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොළඹ පොත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

හලාවත ප්‍රධාන පාසලක උසස් පෙළ හදාරණ සිසුවෙකුට කොවිඩ් ආසාදිත වී ඇති බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.

Read More

ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන පොලිස් බල ප්‍රදේශවල සිට විභාග සඳහා පෙනීසිටින සිසුන් වෙත අදාළ විභාග පැවැත්වෙන මධ්‍යස්ථාන එම ප්‍රදේශ ආශ්‍රිතව ම ලබාදීමටත් ඒ සඳහා සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දරුවන්ට කිසිදු බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත පිවිසීමට ඉඩප්‍රස්ථා සැලසීමටත් අවශ්‍ය විධිවිධාන යෙදීමට පියවර ගත යුතු අන්දම මෙහි දී සාකච්ඡා විය.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළටත් කොරෝනා රෝගය ව්‍යාප්ත වෙමින් , එහි එක් ඇගලුම් කම්හලක සේවිකාවකට ප්‍රථම වරට මෙම රෝගය ආසාදනය වී ඇතැයි ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කළේය .

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගය මෙතෙක් සමාජ ගතවී ඇති බවට පැහැදිලි සාධක නොමැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේශඥ සුදත් සමරවීර මහතා පැවැසීය.

Read More

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ මාස 10ක් වයසැති දරුවෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

ශ්‍රී ලංකාව තුළ ඊයේ දිනයේදි කොවිඩ් ආසාදිත පුද්ගලයන් 29ක් වාර්තා වී ඇති අතර එයින් 10ක් විදේශයන්හි සිට පැමිණි අය අතර අනෙක් 19 දෙනා මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ අය වෙති.

Read More

මොනරාගල-මැදගම ප්‍රදේශයේදී කොරෝනා වෛරසය ශරීර ගතවූ කාන්තාවක් හමුවීමෙන් පසු ඇය පදිංචි ප්‍රදේශයේ නිවසක නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකු ඊයේ (08දා) ජීවිතක්ෂයට පත්වී ඇතැයි මොනරාගල රෝහල් පොලීසිය පවසයි.

Read More

ඇඳිරි නිතිය පවතින ප්‍ර දේශවල ඔසු සල් හා අත්‍යාවශ්‍ය ආහාර බොදා හරින ස්ථාන පමණක් අද දිනයේ විවෘත කිරීමට නියමිතය.

Read More

චීනයේ සිට මෙරටට දූත පිරිසක් පැමිණි බවත් ඔවුන් නිරෝධායනයට යොමු නොකරන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 9ක් වාර්තා වී තිබේ. මේ අතරින් එක් අයෙක් ඇඟළුම් කම්හලේ සාමාජිකයෙක් වන අතර අනෙක් අට දෙනා ඔවුන්ගේ සමීපතමයින් වෙයි

Read More

හොරණ මූලික රෝහලේ නිලධාරිනියක් අද සවස කොවිඩ් ආසාධිත තත්වයට පත්ව ඇතැයි මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවසුවාය.

Read More

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආසාදිත පුද්ගලයින්ගේ සමීපතමයින් 10 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය වැළදී ඇති බවට තහවුරු වී ඇත.

Read More

මේ අභියෝගාත්මක අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙසත් ඇතැම් පාර්ශවයන් විසින් බෙදාහරිනු ලබන අසත්‍ය ප්‍රචාර වලට නොරැවටී පිළිගත හැකි රාජ්‍ය තොරතුරු සේවාවලින් අවශ්‍ය තොරතුරු ලබාගන්නා ලෙසත් ඉල්ලමි.

Read More

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ මාර්ගයේ බටුවත්ත සිට යත්තල්ගොඩ (බුළුගහගොඩ/ගනේමුල්ල/යාගොඩ/ගම්පහ/දාරලුව/බෙම්මුල්ල/මගෙලගොඩ/හීන්දෙණිය පට්ටිගෙඩ/වේයන්ගොඩ/වඳුරව/කීනවල/පල්ලෙවෙල/ගනේගොඩ/විජය රජදහන/මීරගම/විල්වත්ත/බෝතලේ/අඹේපුස්ස) දක්වා දුම්රිය නොනවත්වා ධාවනය වෙයි. මේ අතර පුත්තලම දුම්රිය මාර්ගයේ පේරලන්ද හා කුරන යන දුම්රිය ස්ථාන තුළද දුම්රිය නොනවත්වා ධාවනය වෙයි.

Read More

මීට අමතරව ඇතුළත මෙන්ම පිටත සාද පැවැත්වීම තහනම් අතර ජනතාව ඒකරාශි කිරීමද තහනම් වෙයි. සිනමා ශාලා, තැබෑරුම්හල්, කැසිනෝ හා සමාජ ශාලා, සූදු තැබීමේ ස්ථාන, සම්භාහන මධ්‍යස්ථාන, කාමර ලබාදෙන ස්ථාන විවෘත කිරීම තහනම් කර තිබේ.

Read More

කොවිඩ්-19 රෝගීන් සිව්දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

මීරිගම ප්‍ර දේශයේ වාර්තා වූ කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාවද මිනුවන්ගොඩ කොවිඩ් 19 පොකුරට සම්බන්ධ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

Read More

හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොවිඩ් වසංගත ආසාදිත රෝගීන් දෙදෙනා සමඟ සමීප සබඳතා පැවැත්වූ පවුල් 66ක සාමාජිකයන් 169 ඔවුන් පදිංචි නිවෙස් වලම ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .

Read More

හබරාදුව පොලිස් නිල‍ සෙවණ නිරෝධායන මධ්‍යස්ථානයේ සහ හෝටල් කිහියක මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර ඇති පිරිස 620ක් බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.