saravita-anim2

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා

infographics - timelapse 6789 hours ago

LATEST

PCR යන්ත්‍ර ගැටලු සොයන්න චීන තාක්ෂණික කණ්ඩායමක් ලංකාවට

calendar_today 2020 ඔක් 30 - 23:19 remove_red_eye - 1152  

මුල්ලේරියාව මූලික රෝහලේ හා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පවතින චීන පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍ර දෙකේ පවතින තාක්ෂණික ගැටලු විසඳීම සඳහා චීන තාක්ෂණික කණ්ඩායමක් දිවයිනට පැමිණෙන බව චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

ඉතාලියේ මිලාන් නගරයට ආසන්න මොන්සා ප්‍රදේශයේ මාර්ගයක ගමන්ගත් මෝටර් රථයක් අනතුරකට ලක්ව ගිනි ගනිමින් තිබියදී තම ජිවිතය පිළිබඳවද නොතකා එහි සිටි ඉතාලි ජාතික රියදුරාගෙ ජිවිතය බේරාගත් ශ්‍රීඩලාංකිකයෙක්ගේ සම්බන්ධ පුවතක් පසුගියදා ඉතාලි මාධ්‍ය වාර්තා කර තිබුණි.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 319 දෙනෙකු හදුනාගෙන තිබේ.

Read More

නව ආසාදිතයින් 314 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කොවිඩ් 19 ආසාදිතයින් ගණන 10 000 ඉක්මවා ගොස් තිබේ.

Read More

කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 276 දෙනකු අද (30දා) වන විට වාර්තා වී ඇතැයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 140ක් පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇ​ත.

Read More

ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ල බිහි කරමින් බ්‍රැන්ඩික්ස් පොකුර ආරම්භ වූ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් පසුගිය දින කීපය තුළ කිසිදු කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා වී නොමැති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

දිවුලපිටිය හා පෑළියගොඩ කොවිඩ් 19 පොකුරු දෙකට සම්බන්ධව තවත් ආසාදිතයන් 168ක් වාර්තා වී තිබේ.

Read More

මේ සම්බන්ධයෙන් විමසිමේදී ඉතාලියේ මිලාන් ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලය පැවැසුවේදී ඉතාලියේදි කොවිඩ් ආසාධනයෙන් මියගිය පළමු ලාංකිකයා බවට තොරතුරු ලැබී තිබෙන බව පැවසීය.

Read More

කුරුණෑගල මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශය තුළ කරන ලද කරන ලද පී.සී.ආර්. පරීක්ෂාවකින් පසුව එම බළ ප්‍රදේශය ආශ්‍රිතව පවත්වාගෙන යන මාළු අලෙවිසැල් කීපයක සේවකයින් 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවී තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ඉන්දික පතිරාජ මහතා ප්‍රකාශ කළේය.

Read More

අද (29) දින තවත් කොවිඩ් -19 ආසාදිතයින් 414 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මේ වනවිට අදාල කර්තෘ මණ්ඩලය පිහිටි ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විශබීජහරණය කර තිබෙන අතර සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන තිබේ. කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ ද සන්ඩේ ටයිම්ස් පුවපත්පතේ සේවකයන් වැඩි දෙනෙකු නිවසේ සිට සේවය කරන්නන් වන අතර ආයතනය තුළ සේවය කරන සියලු දෙනා නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද වලට අනුව සිය කාර්යයන් ඉටු කරන බවත් සියලුම මුද්‍රණ කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සෞඛාරක්ෂිතව සිදු කරන බවත් විජය පුවත්පත් සමාගම දන්වා සිටියි.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ මේ වන විට හුදකලා ගම්මාන ලෙස නම්කර ඇති ගම්මාන අතුරින් මතුගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ බදුගම නව ජනපදය ගම්මානය හැර අනෙකුත් සියළු ගම්මාන හුදකලා කිරී​ම ඉවත් කෙරෙයි.

Read More

රට තුළ නැවතත් කොවිඩ් වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන් කාන්තන්කුඩිහි සියලුම පල්සි අද (29දා) සිට වසා දැමීමට කාන්තන්කුඩි කොරෝනා මර්දන බළකාය තීරණය කර තිබේ.

Read More

අද රාත්‍රී 12.00 සිට බස්නාහිර පළාත තුළ ආරම්භ කරන ඇඳිරි නීතිය සඳුදා පෙරවරු 5.00 දක්වා ක්‍රියාත්මක වෙයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයන් 124ක් වාර්තා වී තිබේ. ඔවුන්ගෙන් 18දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන අතර අනෙක් 106 දෙනා පැලියගොඩ මත්ස්‍ය වෙළෙඳපල පොකුරේ සමිපතම ආශ්‍රිතයින් වෙයි.

Read More

ගම්පහ දිස්ත‍්‍රික්කයේ කොරෝනා රෝගින් වාර්තා වීම දිනෙන් දින ඉහළ යෑම නිසා ඇදන් 400 කට වැඩි ප‍්‍රමාණයකින් සමන්විත කෝවිඞ් 19 රෝග ප‍්‍රථිකාර මධ්‍යස්ථාන දෙකක් යක්කල සහ අත්නගල්ල කොට්ඨාසවල ආරමිභ කරන බව ගම්පහ දිස්ත‍්‍රික් ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය මිගාර ඈපා මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයන් 211ක් වාර්තා වී තිබේ. ඔවුන්ගෙන් 09දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන අතර අනෙක් 202 දෙනා පැලියගොඩ මත්ස්‍ය වෙළෙඳපල පොකුරේ සමිපතම ආශ්‍රිතයින් වෙයි.

Read More

හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි මාළු වෙළෙන්දකු කොරෝනා රෝගියෙකු බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ අද (28) අනාවරණය කළේය.

Read More

ඔවුන්ගෙන් 08දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර අනෙක් 156 දෙනා පැලියගොඩ මත්ස්‍ය වෙළෙඳපල පොකුරේ සමිපතම ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍ර දේශ තළ සතියට දින දෙකක් ලෙස උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය අලෙවිසැල් හා ඖෂධහල් විවෘතව තැබීමට නියමිතව තිබේ.

Read More

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ඇතුළු දූත පිරිස අද (27දා) රාත්‍රී 7.35 ට දෙදින නිල සංචාරයක් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

දෙවැනි කොවිඩ් රැල්ලේ පැතිරයාමට බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ පාලකයින්ගේ, නියෝජිතයින්ගේ හෝ රජයේ නිලධාරීන්ගේ නොසැලකිල්ලක් හෝ අපරීක්‍ෂාකාරීත්වයක් හේතු වූයේ ද යන්න පිළිබඳව වහාම විමර්ශනයක් සිදුකර සති දෙකක කාලයක් තුළ තමාට වාර්තාවක් ලබාදෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට අද (27දා) නියම කළේය.

Read More

එසේම මිනුවන්ගොඩ හා පෑළියගොඩ කොවිඩ් පොකුරුවලින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 5232ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ශ්‍රී ලංකායෙව් තවත් කොරෝනා ආසාදිතයින් 293 දෙනෙකු වාර්තා වෙයි.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 110ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගල මරණය 02ක් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වෙයි.

Read More

මෙරටින් වාර්තා වන 17 වන කොවිඩ් - 19 ආසාදිත මරණය අද (27) වාර්තා වී ඇත.

Read More

කොවිඩ් රෝගීන් හමුවීමත් සමග හැටන් ප්‍ර දේශය හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.