තවත් කෝවිඩ් වෛරස ආසාදිතයින් 344 සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 5000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
Read Moreතාක්ෂණික දෝෂයක් ඇතිව තිබූ මුල්ලේරියාව මූලික රෝහලේ පී.සී.ආර්. යන්ත්‍රයේ දෝෂ හඳුනාගැනීමෙන් පසුව එය නිවැරදි කර සිදුකළ පරීක්ෂණයෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබුණ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
Read Moreරජය විසින් ඊයේ (1) දිනයේ කොරෝනා වසංගතය පැතිර යන ප්‍රදේශ සඳහා පනවන ලද නිරෝධායන ඇඳිරි නීතිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කීපයක ක්‍රියාත්මක කිරීමේදී ගැටළුකාරි තත්ත්වයක් ඇතිවී තිබේ.
Read Moreඋසස්පෙළ සිසුන්ට හා කාර්ය මණ්ඩලයට කැමති ප්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කරගනිමින් ඇඳිරි නීතිය පවතින ප්‍ර දේශවල විභාගයට එක්වීමට පැමිණීමට අවස්ථාව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreමෙරට 21 වන කොවිඩ් ආසාදිත මරණය වාර්තා වෙයි. මෙලෙස මියගොස් ඇත්තේ මහර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ පොලිස් බල ප්‍රදේශ 118ක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 9 දා තෙක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreරජය නිරෝධායන ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ එම ප්‍රදේශවල පවතින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලාවන් හි නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම අපේක්ෂා කරයි. ආයෝජන කලාප වලින් බැහැරව ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර්මාන්තශාලා ද මේ අනුවම ක්‍රියාත්ම වීම අපේක්ෂා කෙරේ.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයින් 506 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreමේ වන විට බස්නාහිර පළාතට පවතින නිරෝධායන ඇඳිරිනීතිය හෙට උදෑසන 5 සිට නෙවැම්බර් 9 වනදා උදෑසන 5 දක්වා දීර්ඝ කරන බවට යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
Read Moreකුරුණෑගල මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බළ ප්‍රදේශය තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වීමෙන් පසුව ඔවුන්ගේ ආශ්‍රිතයන් සඳහා සිදු කළ පීසීආර් පරීක්ෂණ වාර්තා 95 කින් 94 ක්ම ඍණාත්මක වී ඇති බව මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ප්‍රකාශ කළේය.
Read Moreබොරුල්ල පොලීසියේ සේවය කරන සැරයන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් පොලිස් සැරයන්වරියක වන ඔහුගේ බිරිඳ සේවය කරන කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ඒකකයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන ඇත.
Read Moreකළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 366 දෙනකු මේ වන විට වාර්තා වී ඇතැයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .
Read Moreපොලිස් මූලස්ථානය මගින් ඇඳිරි නීතියට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවා. යම් හෙයකින් ඇඳරි නීතිය දිගටම ක්‍රියාත්මක කිරිමට සිදුවුණොත් රාජ්‍ය සංස්ථා, මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන, මාධ්‍ය ඇතුළු පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු වෙනුවෙන් මෙම චක්‍ර ලේඛය නිකුත් කරනු ලැබුවා.
Read Moreමුල්ලේරියාව මූලික රෝහලේ පවතින චීනයේ නිෂ්පාදිත පී.සී.ආර්. යන්ත්‍රයේ ඇතිව තිබෙන තාක්ෂණික දෝෂය යළි සැකසීම වෙනුවෙන් පැමිණි චීන තාක්ෂණික දෝෂය හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කරමින් මුව ආවරණ හා සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකරමින් කටයුතු කළ පුද්ගලයන් 61ක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනිරෝධායන ඇඳිරි නීති නියෝගය උල්ලංඝනය කරමින් බස්නාහර පළාතෙන් පිටතට ගිය පුද්ගලයන්ට ඉදිරියේදී නිරෝධායන නීතිය අනුව නඩු පැවැරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreඅද (31) දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 102ක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකෝවිඩ් වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 137 දෙනෙක් වාර්තා වී ඇත. ඉන් 38 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 99 දෙනා ආශ්‍රීතයින් වේ.
Read Moreමෙරට 20 වන කෝවිඩ් මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වෙයි.
Read Moreමුල්ලේරියාව මූලික රෝහලේ හා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පවතින චීන පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍ර දෙකේ පවතින තාක්ෂණික ගැටලු විසඳීම සඳහා චීන තාක්ෂණික කණ්ඩායමක් දිවයිනට පැමිණෙන බව චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
Read Moreඉතාලියේ මිලාන් නගරයට ආසන්න මොන්සා ප්‍රදේශයේ මාර්ගයක ගමන්ගත් මෝටර් රථයක් අනතුරකට ලක්ව ගිනි ගනිමින් තිබියදී තම ජිවිතය පිළිබඳවද නොතකා එහි සිටි ඉතාලි ජාතික රියදුරාගෙ ජිවිතය බේරාගත් ශ්‍රීඩලාංකිකයෙක්ගේ සම්බන්ධ පුවතක් පසුගියදා ඉතාලි මාධ්‍ය වාර්තා කර තිබුණි.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයින් 319 දෙනෙකු හදුනාගෙන තිබේ.
Read Moreනව ආසාදිතයින් 314 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කොවිඩ් 19 ආසාදිතයින් ගණන 10 000 ඉක්මවා ගොස් තිබේ.
Read Moreකළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 276 දෙනකු අද (30දා) වන විට වාර්තා වී ඇතැයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයින් 140ක් පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.
Read Moreශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ල බිහි කරමින් බ්‍රැන්ඩික්ස් පොකුර ආරම්භ වූ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් පසුගිය දින කීපය තුළ කිසිදු කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා වී නොමැති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
Read Moreදිවුලපිටිය හා පෑළියගොඩ කොවිඩ් 19 පොකුරු දෙකට සම්බන්ධව තවත් ආසාදිතයන් 168ක් වාර්තා වී තිබේ.
Read Moreමේ සම්බන්ධයෙන් විමසිමේදී ඉතාලියේ මිලාන් ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලය පැවැසුවේදී ඉතාලියේදි කොවිඩ් ආසාධනයෙන් මියගිය පළමු ලාංකිකයා බවට තොරතුරු ලැබී තිබෙන බව පැවසීය.
Read More