saravita-anim2

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා

infographics - timelapse 6767 hours ago

LATEST

ගාල්ල ධීවර ප්‍රජාවට නිවසටම වී සිටින්නැයි කියයි

calendar_today 2020 නොවැ 04 - 09:43 remove_red_eye - 416  

පී.සී.ආර්. පරික්ෂණවලට ලක්වූ ගාල්ල දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව ප්‍රතිඵල ලැබෙන තෙක් නිවෙස්වල රැදි සිටින ලෙස ඉල්ලිමක් කරන බවත් එසේ නොකළහොත් ඉදිරියේ දි භයානක තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

පුත්තලම නගරයේදී අද (3දා) හමුවූ කොවිඩ් 19 ආසාදිතයා පෙබරවාරි මාසයේ විදේශගතව පැමිණි අයෙකු බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

Read More

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාව සඳහා නව නිත්‍ය නියෝජිත ලෙස පත්කිරීමට රජයේ උසස් නිල තල පිළිබඳ කමිටුව අනුමැතිය දී තිබේ

Read More

කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 137ක් වාර්තා වෙයි.

Read More

කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 272ක් වාර්තා වෙයි.

Read More

කෝවිඩ් වෛරසය ආසාධිත තවත් 332ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

මාකලන්දාව පදිංචි අය මෙයට පෙර අසාදිත ලෙස වාර්තා වූ මාස තුනක බිළිඳියගේ පියා බවත් ,මේ වන විට එම පවුලේ 05 කට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැ යි ද වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය පැවසුවාය.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය සමයේදී පවා ක්ෂේත්‍ර කිහිපයක ආර්ථික කටයුතු පවත්වාගෙන යෑම වෙනුවෙන් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට අවශ්‍ය අයදුම්පත්‍රය පොලිස් මූලස්ථානය විසින් නිකුත් කර තිබේ.

Read More

මහනුවර මහ නගර සභාවේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ මන්ත්‍රී එම්. පී. විග්නේෂ්වරන් මහතා එම මන්ත්‍රීධූරයෙන් නෙරපා හැරීමට එම පක්ෂ නායකත්වය තීරණය කොට තිබේ.

Read More

කොවිඩ් 19 වෛරස තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත සහන සැලසීමට ඩයලොග් සමාගම එක්ව සිටියි. සහන අවශ්‍ය ජනතාව හඳුනාගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රමුඛ රාජ්ය නිලධාරීන්ගේ සහාය මේ වෙනුවෙන් ලැබී තිබේ.

Read More

පැය දෙකක කාලයක් සඳහා අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.

Read More

ජා-ඇල ආනියකන්ද ආයුර්වේද රෝහලේ සාත්තු සේවිකාවකට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් එම රෝහල ඊයේ රාත්‍රියේ සිට වසා වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඊයේ දින සවස 4.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ , වාර්තා වන කොරෝනා ආසාදිත රෝගීන්ගේ කැපී පෙනෙන අඩු වීමක් ඇති බව , තමන් වෙත ලැබී ඇති සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කිරීමෙන් හෙළිදරව් වන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

දැනට පවතින තත්ත්වය මත කොවිඩ් - 19 ආසාදිිතයින් ගේ P.C.R. පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා පෞද්ගලික රෝහල් වල සහය වැඩිකරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

Read More

කොරෝනා ආසාදිතයින් හමුවූ කුරුණෑගල නාගරික බල ප්‍රදේශයේ සහ කුරුණෑගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කරන ලද පීසීආර් පරීක්ෂණ 207 කින් 206 ක්ම ඍණාත්මක වී ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බලප්‍රදේශය සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හුදෙකලා කොට තිබේ.

Read More

කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන් සඳහා ලබා දුන් සහන පැකේජය තවදුරටත් ක්‍රියාත්මක බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ සංචාරක කර්මාන්තය යළි යථා තත්වයට පත් වන තුරු මෙම සහන පැකේජය ක්‍රියාත්මක බවයි.

Read More

කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 111ක් වාර්තා වෙයි.

Read More

පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි 27 හැවැරිදි පුද්ගලයාගේ මරණය කොවිඩ් 19 ආසාදිත මරණයක් නොවන බවට තීරණය කිරීමට වසංගත රෝග විද්‍යා ඒකකය තීරණය කර තිබේ.

Read More

කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 164ක් වාර්තා වෙයි.

Read More

තවත් කෝවිඩ් වෛරස ආසාදිතයින් 344 සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 5000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

තාක්ෂණික දෝෂයක් ඇතිව තිබූ මුල්ලේරියාව මූලික රෝහලේ පී.සී.ආර්. යන්ත්‍රයේ දෝෂ හඳුනාගැනීමෙන් පසුව එය නිවැරදි කර සිදුකළ පරීක්ෂණයෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබුණ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

Read More

රජය විසින් ඊයේ (1) දිනයේ කොරෝනා වසංගතය පැතිර යන ප්‍රදේශ සඳහා පනවන ලද නිරෝධායන ඇඳිරි නීතිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කීපයක ක්‍රියාත්මක කිරීමේදී ගැටළුකාරි තත්ත්වයක් ඇතිවී තිබේ.

Read More

උසස්පෙළ සිසුන්ට හා කාර්ය මණ්ඩලයට කැමති ප්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කරගනිමින් ඇඳිරි නීතිය පවතින ප්‍ර දේශවල විභාගයට එක්වීමට පැමිණීමට අවස්ථාව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 204ක් වාර්තා වෙයි.

Read More

මෙරට 21 වන කොවිඩ් ආසාදිත මරණය වාර්තා වෙයි. මෙලෙස මියගොස් ඇත්තේ මහර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ පොලිස් බල ප්‍රදේශ 118ක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 9 දා තෙක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

රජය නිරෝධායන ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ එම ප්‍රදේශවල පවතින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලාවන් හි නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම අපේක්ෂා කරයි. ආයෝජන කලාප වලින් බැහැරව ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර්මාන්තශාලා ද මේ අනුවම ක්‍රියාත්ම වීම අපේක්ෂා‍ කෙරේ.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 506 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

මේ වන විට බස්නාහිර පළාතට පවතින නිරෝධාය​න ඇඳිරිනීතිය හෙට උදෑසන 5 සිට නෙවැම්බර් 9 වනදා උදෑසන 5 දක්වා දීර්ඝ කරන බවට යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.