අද (06දා) දහවල් පුත්තලම ආනන්ද විදුහල අසළදී පුද්ගලයෙකු මරණයට පත්ව ඇත. මෙසේ මරණයට පත්ව ඇති තැනැත්තා නිරෝධානයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකි.
වීරඹුගෙදර පොලිස් බල ප්‍රදේශයට අයත් කළුගමුව ජයවඩනගම උදාගම් නිවාස සංකීර්ණයේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකුගේ බිරිඳට, දියණියට සහ පුතුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
Read Moreමින් පෙර හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම්කර තිබූ මතුගම ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයට අයත් බදුගම නව ජනපදය හුදෙකලා තත්ත්වයෙන් මුදාහැර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreපොල්ගහවෙල නගරයේ මුව ආවරණ නොපැලඳ වෙළඳසැල් හා ප්‍රසිද්ධ ස්ථානවල සිටි පුද්ගලයින් 40 කින් 30 දෙනෙකුට රුපියල් 5000 බැගින් දඩයක් ගෙවන ලෙස පොල්ගහවෙල මහෙස්ත්‍රාත් පී.එන්. ප්‍රියදර්ශණී මහත්මිය අද (06දා) නියෝග කළාය.
Read Moreපේදුරුතුඩුව - කොඩිකාමම් මාර්ගයේ මුල්ල හන්දියේ මාර්ග සංවර්ධන කටයුතු කරමින් සිටින පුදගලයෙකු ගල් රෝලකට යටවී තුවාල රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.
Read Moreවැලිකඩ බන්ධනාගාරය තුළින් කොවිඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීමත් සමග පෙර සකස්කර තිබූ පූර්ව හදිසි සැලසුම ක්‍රියාවේ යෙදවීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර බලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවාය. මතුව ඇති තත්වය පිළිබදවත් ඒ සදහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබදවත් අවධාරණය කිරීමට විශේෂ සාකච්ඡාවක් අද (05) අමාත්‍යාංශයේ පැවැති අවස්ථාවේ එම උපදෙස් ලබාදෙන ලදි.
Read Moreෙතලාතුඔය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හත්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායනයට ලක්කිරීමට ආරක්ෂක අංශ ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන තිබේ .
Read Moreමිනුවන්ගොඩ හා පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 170ක් වාර්තා වී තිබේ. මෙම සියලු දෙනා පෑළියගොඩ පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් වෙයි.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කුරුණෑගල මහ නගර සභා බල ප්‍රදේශයෙන් අද (5) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හමුවූ බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ප්‍රකාශ කළේය.
Read Moreකොළඹ වරායේ අහඹු ලෙස තෝරාගත් 200කගේ නියැදියක් සඳහා පොලිමර් දාම ප්‍රතික්‍රියා පරික්‍ෂාව (PCR) ට ලක් කරනු ලැබීය.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් හුදෙකලා කර තිබූ බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශය හා ගලිගමුව ප්‍රා දේශීය සභා බල ප්‍ර දේශය යළිත් විවෘත කිරීමට රජය කටයුතු කර තිබේ.
Read Moreකෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 213ක් වාර්තා වෙයි
Read Moreතවත් කොවිඩ් මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළේය.
Read Moreමිනුවන්ගොඩ හා පෑළියගොඩක කොවිඩ් පොකුරුවලට අදාළව ඊයේ (04දා) පුද්ගලයන් 443ක් කොවිඩ් - 19 ආසාදිතයන් ලෙස හඳුනාගත් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreසේවකයෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව නැවත දැනුම් දෙන තුරු වසා දමන බව තැපැල්පතිවරයා සඳහන් කර සිටියි
Read Moreකහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරොනා වෛරස රෝගීන් හමුවීම යම් තරමකට පාලනය වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්ම රාජ මහතා පැවසීය
Read Moreකල්පිටිය මුලික රෝහලේ උපස්ථායකවරයකු කොවිඩ් 19 ආසාදිතයකු ලෙස සනාථ විම පදනම් කරගනිමින් කිසිම අයුරකින් රෝහල වසා දැමිමට තිරණයක් ගෙන නැති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසිය.
Read Moreකොරෝනා රෝග තත්ත්වය සැලකිල්ලට ගනිමින් අ.පො.ස. ( උසස් පෙළ) විභාගය පැවැත්වෙන ගම්පහ නගරයේ විභාග මධ්‍යස්ථාන , විභාගය අවසන්වීමෙන් පසුව දෛනිකව විෂබීජහරණයට ලක් කිරීමට ගම්පහ මහ නගර සභාවෙහි සෞඛ්‍ය අංශය පියවර ගෙන ඇත.
Read Moreබස්නාහිර පළාත තුළ මේ වන විට විටත් තාවකාලිකව නවතා ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු නැවත දැනුම් දෙනතුරු තවදුරටත් අත්හිටුවන බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.
Read Moreකල්පිටිය රෝහලේ සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල කණිෂ්ඨ සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට වාර්තා වන බව කල්පිටිය පොලීසිය පවසයි. මේ සමග කල්පිටියේ ආසාදිත සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොවිඩ් මර්දනයට සහායවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ මගපෙන්වීමෙන් සැකසුණු “සුවෙන් සිටිමු” (Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හඳුන්වා දෙයි.
Read Moreනිවසේ ඇඳ වැටීමක් හේතුවෙන් හිසට බරපතල හානි සහිතව 02 දා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අවුරුදු 78ක් වයසැති පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඔහුගේ මරණ පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ 24 වැනි කොවිඩ් මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
Read Moreනොවැම්බර් 07දා පැවැත්වීමට නියමිතව තිබූ විජයබාහු මෝටර්ක්‍රොස් තරගාවලිය අවලංගු කළ බව යුද හමුදාව නිවේදනය කරයි.
Read Moreජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් ප‍්‍රදේශ සතරකින් තවත් කොරෝනා වෛරසය ආසාදිතයන් 33 දෙනෙකු අද වාර්තා වු බව ජාඇල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.ඩබ්.එම්.වයි. විජේසිංහ මහතා පවසයි.
Read Moreහැටන් පතන ශ්‍රී පාද ජාතික විද්‍යාපිඨයේ නිරෝධාන මධ්‍යස්ථානයේ නිරෝධානය වෙමින් සිටි යුද හමුදා භටයින් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම යුද හමුදා භටයින් තිදෙනා (03) දින පස්වරුවේ පනාගොඩ යුද හමුදා රෝහල වෙත යොමු කර ඇත.
Read Moreපී.සී.ආර්. පරික්ෂණවලට ලක්වූ ගාල්ල දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව ප්‍රතිඵල ලැබෙන තෙක් නිවෙස්වල රැදි සිටින ලෙස ඉල්ලිමක් කරන බවත් එසේ නොකළහොත් ඉදිරියේ දි භයානක තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.
Read Moreපුත්තලම නගරයේදී අද (3දා) හමුවූ කොවිඩ් 19 ආසාදිතයා පෙබරවාරි මාසයේ විදේශගතව පැමිණි අයෙකු බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
Read Moreහිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාව සඳහා නව නිත්‍ය නියෝජිත ලෙස පත්කිරීමට රජයේ උසස් නිල තල පිළිබඳ කමිටුව අනුමැතිය දී තිබේ
Read Moreකෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 137ක් වාර්තා වෙයි.
Read More