saravita-anim2

2025 ජනවාරි මස 13 වන සඳුදා

2025 ජනවාරි මස 13 වන සඳුදා

infographics - timelapse 6660 hours ago

LATEST

අධිවේගී මාර්ගත් හෙට විවෘතයි

calendar_today 2020 නොවැ 08 - 18:25 remove_red_eye - 322  

බස්නාහිර ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග බස්නාහිර පළාතට පිවිසෙන හා පිටවෙන අධිවේගී මාර්ග විවෘත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

මහර සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ රාජකාරී කරන පවුල් සෞඛ්‍ය සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී ඇති අතර , ඇය සමග සමීපව රාජකාරී සිදු කළ තවත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් දෙදෙනෙකු ද මහර පොලීසිය සමග රාජකාරියේ යෙදී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු ද නිරෝධායනය සඳහා යොමු කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.

Read More

හෙට දිනයේ සිට උදෑසන හා සවස කාර්යාල දුම්රිය ධාවනයේ යෙදවූවත් හුදෙකලා කර ඇති ප්‍ර දේශ වල පවතින දුම්රිය ස්ථානවල දුම්රියන් නොනවත්වා ධාවනය වෙයි. එසේ දුම්රිය නොනවත්වන දුම්රිය ස්ථාන පහත පරිදි වෙයි.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 562ක් අද (08) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත

Read More

හුදෙකලා කර ඇති ප්‍ර දේශවල නැවැත්වීමකින් තොරව කාර්යාල දුම්රිය හෙට (09දා) සිට ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

බස්නාහිර පළාතෙ ඇඳිරි නීතිය හෙට දිනයේදී ඉවත් කළත් රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ අත්‍යාවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණක් බව රාජ්‍ය සේවා, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය දැනුම් දෙයි.

Read More

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන රෝගීන්ගෙන් බහුතරයකට රෝග ලක්ෂණ නොමැති බවත් ඒ අනුව නොදැනුවත්ව රෝගය සම්ප්‍රේෂණය විය හැකි බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවැසීය.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්) එක්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා වේගවත් රොබොටික් පී.සී.ආර්. පරීක්ෂණ පහසුකම් සැලසීමට කටයුතු කර ඇත. කොවිඩ් - 19 පිටුදැකීම සඳහා වන ජාතික සෞඛ්‍ය සේවා පරිශ්‍රමයන් සවිබලගැන්වීම සඳහා ඉටුකරන කාර්යයේ තවත් පියවරක් ලෙස ඩයලොග් විසින් රොබොටික් පහසුකම්වලින් සමන්විත පරීක්ෂණ කට්ටල 4000 ක් පරිත්‍යාග කරන ලදී.

Read More

මුල්ලේරියාව රෝහලේ ප්‍රයෝජනය සඳහා පී.සී.ආර්. යන්ත්‍රයක් නොමිලයේ ලබාදීමට චීනයේ BGI Genomics සමාගම කටයුතු කර ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Read More

නව සාමාන්‍ය තත්ත්වය යටතේ රට පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 188ක් හඳුනා ගනියි.

Read More

තවත් කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වී ඇත.

Read More

පෑලියගොඩ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 257ක් හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

11/07 දින සවස 4.00 න් අවසන් පැය 24 ක කාළය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 201 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කය තුළින් වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

ව්‍යාප්ත වෙමින් පවතින කෝවිඩ් වසංගතයේ දෙවන රැල්ලේදී වෛරසය ආසාදනය වන පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් නිවෙස් නිරෝධායනයට යොමු කිරිමට තීරණය කරනු ලැබ ඇ​ත.

Read More

එම ප්‍රවෘත්තිය තුළින් එක් දිනක් තුළ රෝගීන් 30ක් වාර්තා වන බවට හැඟෙන පරිදි වාර්තා වී තිබුණත් මෙම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ මිනුවන්ගොඩ පළමු ආසාදිතයා වාර්තා වී මාසයක කාලයක් ඇතුළත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Read More

මෙරට 30 වන කොවිඩ් මරණය වාර්තා වේ. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෝදර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙක් වේ

Read More

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරුවලට සම්බන්ධව තවත් රෝගීන් 187ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් වෙයි.

Read More

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 213 දෙනෙක් වාර්තා වෙයි.

Read More

අද (06දා) දහවල් පුත්තලම ආනන්ද විදුහල අසළදී පුද්ගලයෙකු මරණයට පත්ව ඇත. මෙසේ මරණයට පත්ව ඇති තැනැත්තා නිරෝධානයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකි.

Read More

වීරඹුගෙදර පොලිස් බල ප්‍රදේශයට අයත් කළුගමුව ජයවඩනගම උදාගම් නිවාස සංකීර්ණයේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකුගේ බිරිඳට, දියණියට සහ පුතුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

Read More

මින් පෙර හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම්කර තිබූ මතුගම ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයට අයත් බදුගම නව ජනපදය හුදෙකලා තත්ත්වයෙන් මුදාහැර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පොල්ගහවෙල නගරයේ මුව ආවරණ නොපැලඳ වෙළඳසැල් හා ප්‍රසිද්ධ ස්ථානවල සිටි පුද්ගලයින් 40 කින් 30 දෙනෙකුට රුපියල් 5000 බැගින් දඩයක් ගෙවන ලෙස පොල්ගහවෙල මහෙස්ත්‍රාත් පී.එන්. ප්‍රියදර්ශණී මහත්මිය අද (06දා) නියෝග කළාය.

Read More

පේදුරුතුඩුව - කොඩිකාමම් මාර්ගයේ මුල්ල හන්දියේ මාර්ග සංවර්ධන කටයුතු කරමින් සිටින පුදගලයෙකු ගල් රෝලකට යටවී තුවාල රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.

Read More

වැලිකඩ බන්ධනාගාරය තුළින් කොවිඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීමත් සමග පෙර සකස්කර තිබූ පූර්ව හදිසි සැලසුම ක්‍රියාවේ යෙදවීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර බලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවාය. මතුව ඇති තත්වය පිළිබදවත් ඒ සදහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබදවත් අවධාරණය කිරීමට විශේෂ සාකච්ඡාවක් අද (05) අමාත්‍යාංශයේ පැවැති අවස්ථාවේ එම උපදෙස් ලබාදෙන ලදි.

Read More

ෙතලාතුඔය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හත්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායනයට ලක්කිරීමට ආරක්ෂක අංශ ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන තිබේ .

Read More

මිනුවන්ගොඩ හා පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 170ක් වාර්තා වී තිබේ. මෙම සියලු දෙනා පෑළියගොඩ පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් වෙයි.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කුරුණෑගල මහ නගර සභා බල ප්‍රදේශයෙන් අද (5) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හමුවූ බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ප්‍රකාශ කළේය.

Read More

කොළඹ වරායේ අහඹු ලෙස තෝරාගත් 200කගේ නියැදියක් සඳහා පොලිමර් දාම ප්‍රතික්‍රියා පරික්‍ෂාව (PCR) ට ලක් කරනු ලැබීය.

Read More

කොවිඩ් 19 හේතුවෙන් හුදෙකලා කර තිබූ බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශය හා ගලිගමුව ප්‍රා දේශීය සභා බල ප්‍ර දේශය යළිත් විවෘත කිරීමට රජය කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.