2020 විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව අද (12දා) පාර්ලිමේන්තුවේදි සම්මත විය.
තවත් කෝවිඩ් ආසාදිතයින් 277 දෙනෙක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින් ගණන 15, 627ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreමෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
Read Moreතවත් කොවිඩ් -19 ආසාදිතව සිටි 470 දෙනෙක් අද (12) දින සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
Read More2020 නොවැම්බර් 11 දින, චීන වරාය ඉංජිනේරු සමාගම (CHEC) විසින් සිදු කරන කොළඹ 13 කොටහේන ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වෙනත් ව්‍යාපෘතියක සේවය කරන අතරතුර කොළඹ පොර්ට් සිටි ඉදිකිරීම් පරිශ‍්‍රයේ පිහිටි නවාතැන් ස්ථාන වලින් එකක තාවකාලිකව නවාතැන් ගෙන සිටි ශ‍්‍රී ලාංකික සේවකයන් දෙදෙනෙකුට සහ චීන ජාතික සේවකයන් සිව් දෙනෙකුට කොවිඩ් -19 රෝගය වැළඳී ඇති බව තහවුරු විය.
Read Moreපොලිස් නිලධාරීන් 600කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් ආසාදනය වී ඇති බවත් පසුගිය දින 4ක කාලය තුල පොලිස් සමාජයෙන් කිසිම ආසාදිතයෙක් වාර්තා වී නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreමෙරට 46 වන කෝවිඩ් මරණය වාර්තා වෙයි. එසේ මියගොස් ඇත්තේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇත.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 316ක් වාර්තා වී ඇත.
Read Moreමියගිය පුද්ගලයෙකුගේ සිරුර භූමදානය කිරීම ජීවත්ව සිටින අයගේ ජීවිතයට තර්ජනයක් නම් ආගමික නිර්දේශ පසෙක තබා එම සිරුරු ආදාහනය කළ යුතු බවත් එය බෞද්ධ,ඉස්ලාම් හෝ හින්දු යන ආගමික පදනමින් ප්‍රශ්නයක් කර නොගත යුතු බවත් අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී,අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පවසති.
Read Moreතවත් කෝවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 309 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 15,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
Read Moreතවත් කෝවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමෙරට 42 වන කොවිඩ් මරණය වාර්තා වෙයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙහි ඊයේ (11දා) දිනය වනවිට ආසාදිතයින් 4557 දෙනෙකු හදුනාගෙන ඇති අතර පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට ඇති සංඛ්‍යාව 57,222 දෙනෙකු බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read Moreමැනින් වෙළඳපොළ කොළඹින් පිටත තාවකාලිකව පෑලියගොඩදී ආරම්භ කිරීමට කටයුතු කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreයම් රෝහල් ගත වීමක් සඳහා ගිලන් රථයක් අවශ්‍ය නම් ඒ සඳහා ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එහි දුරකතන අංකය 011 3422558.
Read Moreවිදේශගත වී සිටි ශ්‍රී ලාංකිකයන් 401 දෙනෙකු ඊයේ රාත්‍රියේ හා අද අලුයම කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණියේය.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයන් 125ක් අද දිනයේදී හඳුනාගෙන තිබේ. මෙම සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ 41 වැනි කොවිඩ් මරණය රාගමින් වාර්තා වී තිබේ. රාගම පදිංචි 48 හැවැරිදි පුද්ගලයෙක් නිවසේදී මියගොස ඇති අතර රාගම රෝහලේදී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබේ.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ දායකත්වය 2020.10.31 දිනට රුපියල් 1,668,379,121.74 ක් විය.
Read Moreතවත් කොරෝනා ආසාදිතයින් 305 දෙනෙක් හඳුනා ගෙන තිබේ.
Read Moreකොවිඩ් ආසාදිත මරණය 04ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
Read Moreමෙරට කෝවිඩ් ආසාදිතයින් 657 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
Read More(LONG READS)කෝවිඩ් 19 දෙවන රැල්ලත් සමග නැවතත් රටේ පුරවැසියන් තුළ කෝවිඩ් බියක් ඇතිවිය. රටේ සියලු ප්‍රදේශවලින් ආසාදිතයන් අඩු වැඩි වශයෙන් හමුවීම නිසා සතියකට වැඩි කාලයක් බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පැනවිණ. කෙසේනමුත් ඊයේ (09දා) දින බස්නාහිර පළාතට පැනවූ ඇඳිරිනීතිය ඉවත් කළේ කෝවිඩ් අර්බුදයත් සමග ජනතාව සිය සාමාන්‍ය ජනජීවිතය ගත කළයුතු බැවිනි.
Read Moreමේ අනුව අවසර පත්‍ර යාවත්කාලීන කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු, ලොග් පත්‍ර ගාස්තු, පිවිසුම් පත්‍ර ගාස්තු, අධිවේගී මාර්ගයන්හි තාවකාලික අවසර පත්‍ර ගාස්තු වලින් මෙස් නිදහස් කර තිබේ.
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යළි නගා සිටුවීමේ අරමුණින් ලබාදුන් සෞභාග්‍යා කොවිඩ් 19 පුනරුද සහන ණය වාරික ගෙවීමේ සහන කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකා රජයෙන් ලබා ගත් විශේෂ අවසරය මත මැදපෙරදිග රටවල සිටි ශ්‍රී ලාංකිකයන් 34 දෙනෙකු අද (10දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreකඳානේ පදිංචිව සිටි අවුරුදු 84ක කාන්තාවක් කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreබොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටින පොලිස් නිලධාරීන් විසි එක් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (9දා) ලැබුණු පී. සී. ආර්. පරීක්ෂණවලින් තහවුරු වන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
Read More“වසංගත ව්‍යාප්තිය හමුවේ අපට ගත හැකි විකල්ප 03ක් තියෙනවා. එක ඇඳිරි නීතිය පනවා රටම ලොක් ඩවුන් කිරීම, දෙවැන්න කිසිවක් නොකර සිටීම, තුන්වැන්න රෝගය පාලනය කරන අතර, රට සාමන්‍ය පරිදි පවත්වාගෙන යාම. අප තෝරාගත්තේ තුන්වැනි විකල්පය”
Read More