saravita-anim2

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා

infographics - timelapse 6717 hours ago

LATEST

කුරුණෑගල ව්‍යාපාරික ස්ථානයකින් ආසාදියන් 17ක්

calendar_today 2020 නොවැ 15 - 14:37 remove_red_eye - 2742  

කුරුණෑගල නගරයේ මහ වීදියේ එක් ව්‍යාපාරික ස්ථානයකට සම්බන්ධව පමණක් මේ වනවිට කොවඩ් ආසාදිතයන් 19ක් හඳුනාගෙන ඇති බව වාර්තාවේ.

වරාය සේවකයකුට කොරෝනා රෝගය ආසාදනය වීමත් සමග ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කරනු ලැබූ PCR පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ එම පවුලේ තවත් සාමාජිකයන් 07 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවයි.

Read More

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් අ​ද 15 දින වන විට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 41 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය

Read More

සියලුම බන්ධනාගාර සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබේ.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 15 තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 803 දෙනෙකු අද 15 දින ට වාර්තා වී ඇතැයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

Read More

බස්නාහිර පළාතෙන් පිටතට යාම සඳහා පනවා තිබ් සංචරණ සිමාව අද රාත්‍රී 12 න් පසුව අවසන් වෙයි.

Read More

බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පුර්ණ අධීක්ෂණය යටතේ කැලණිය පොලිස් අධිකාරි කොට්ඨාසයේ කොරෝනා වසංගතයට ලක් වන පොලිස් නිලධාරීන් නිරෝධානයට යොමු කිරීම සඳහා නිරෝධාන මධ්‍යස්ථානයක් සපුගස්කන්ද මහා විදුහලේ දී ඊ​යේ ( 14 වැනිදා ) පෙරවරුවේ විවෘත කෙරිණි.

Read More

බස්නාහිර පළාතෙන් පිටතට තහනම් කර ඇති පුද්ගල සංචරණ තහනම හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කළ ඉල්ලීමක් අනුවය.

Read More

කෝවිඩ් වෛරස ආසාදිතයින් 175ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති. නව ආසාදිතයින් සියල්ල පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වේ.

Read More

සඳුදා අළුයම 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, වේල්ල විදිය සහ කොම්පඤ්ඤ වීදිය යන පොලිස් බලප්‍රදේශ නැවත දැනුම් දෙනතුරු හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.​

Read More

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 214 දෙනෙකු වාර්තා වි තිබේ.

Read More

කරන්දෙණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා රෝගීන් 06 දෙනකු වාර්තාවීමත් සමග ග්‍රාම නිලධාරී වසම් හතරක් අද (14) සිට හුදකලා කළ බව කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් පැතිරිම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

චීනය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්තානය එක්ව COVID-19 ප්‍රතිචාරය පිළිබඳ උප විදේශ අමාත්‍ය මට්ටමේ වීඩියෝ සම්මන්ත්‍රණයක් පැවැත්වූ අතර එය චීන උප විදේශ අමාත්‍ය ලූඕ ෂාහුයිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, බංග්ලාදේශ විදේශ ලේකම් මසුඩ් බින් මෝමන්, නේපාලයේ විදේශ ලේකම් භාරත් රාජ් පෝඩියල්, පාකිස්තානයේ විදේශ ලේකම් සොහෙයිල් මහමුද් යන මහත්වරුන් මෙම මාර්ගගත සාකච්ඡාවට එක් වූහ.

Read More

ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්) සමාගම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමට අනුව හෝමාගම මූලික රෝහලට ඇඳන් 10 කින් යුත් පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබේ. කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ ජාතික සෞඛ්‍ය සේවා පරිශ්‍රමයන් සවිබලගැන්වීම සඳහා සමාගම ලබාදෙන දායකත්වයේ තවත් අදියරක් ලෙස මෙම සත්කාර්යය සිදුකර තිබේ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 270ක් හඳුනාගත් ගෙන ඇත. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් වෙයි.

Read More

කොරෝනා ආසාදිතයින් මියගිය පසු රජයට හෝ ආගමික නායකයින්ගේ මත වලට නොව සෞඛ්‍ය අංශ වල උපදෙස් අනුව කටයුතු කිරීමට වග බලා ගත යුතු බව ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

Read More

කෝවිඩ් වෛරස ආසාදිතයින් 198ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 15,921ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 53කි.

Read More

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සෞඛ්‍ය ආරක්ෂිත මුව ආවරණ විසිදහසක් සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කිරීම අද (13දා) එම අමාත්‍යංශයේ දී සිදු විය. මෙරට තුළ COVID-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා, සෞඛ්‍ය අංශ ගෙනයන ප්‍රශස්ත ක්‍රියාමාර්ගවලට තවදුරටත් සහාය දැක්වීමේ අරමුණ ඇතිව මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.

Read More

කොළඹ නිරෝධායනයට ලක්කර ඇති මහල් නිවාසවල දිගු කාලීන රෝගවලින් පෙළෙන, රෝගීන්ට නිවසටම ඖෂධ ගෙනවිත් දීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට ආරම්භ කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 378ක් පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

Read More

මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 ආසාදිතයින් 80 දෙනෙකු අද 13 දක්වා වාර්තා වී ඇති බවත් එයින් වැඩිම පිරිස අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වී ඇති බවත් එය 13 ක් බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 15 තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 762 දෙනෙකු අද 13 දිනට වාර්තා වී ඇතැයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

Read More

බන්ධනාගාර කිහිපයක් තුළ ව්‍යාප්තව පවතින කොරෝනා වෛරසය තවදුරටත් පැතිරියාම වැළැක්විමට බන්ධනාගාර නිලධාරින් ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කොවිඩ් නිවාරණ කමිටුවක් පත් කිරිමට පියවර ගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුද්ලදෙණිය මහතා පැවසීය.

Read More

කොරෝනා වසංගත තත්වය හමුවේ හිනිදුම පොලිසියේ ස්ථානාධිපතිතුමා ඇතුළු පොලිස් නිලධාරින් 16 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්කිරිමට පියවර ගෙන ඇති බැව් ඕපාත මහජන සෞඛ්‍ය පරික්ෂක එම්.එස් ටි මදුසංක මහතා පවසයි.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ මේ දක්වා කාලය තුලදි වැඩිම කොරෝනා රෝගින් සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බවත් එම සංඛ්‍යාව 44ක් බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ එප් වාට්ටුවේ සිට රැදවියන් තිදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇත්තේ ප්‍රාදේශිය මට්ටමට වඩා මෙම වාට්ටුවේ සිටින පැළියගොඩ මත්ස්‍ය වෙළදපොළ සමග සම්බන්ධ රැදවියකුගෙන් ද යන්න පිළිබද පරික්ෂා කිරිම සදහා අද (13) දින මෙකි වාට්ටුවේ සිටින රැදවියන් 74 දෙනාගෙම පි.සි.ආර් පරික්ෂණ සිදුකරණ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.