අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තු ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 31ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇත. මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ප්‍රදේශය හුදෙකලා කිරිමට පියවර ගෙන ඇත.
අද දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 03ත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 99ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreකොවිඩ් ආසාදනය වු තවත් ආසාදිතයින් 211 දෙනෙකු අද හදුනාගෙන තිබේ.
Read Moreකොළඹ ගාලුමුවදොර පිටියේ ව්‍යායාම් කරමින් සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ කොල්ලුපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව සෘණාත්මක වී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 342ක් අද දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඉන්දියානු වෙරළාරක්ෂක බලකාය විසින් දින 9ක් තුළ සිදුකළ මෙහෙයුමකින් පසු ඉන්දියාවේ තූත්තුකුඩි සිට දකුණට වන්නට පිහිටි ගැඹුරු මුහුදේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 100කට අධික මත්කුඩු හා වෙනත් මත්ද්‍රව්‍ය සමග යාත්‍රාවක සිටි ශ්‍රී ලාංකිකයන් 6ක් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Read Moreනැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ වලින් 21 දෙනෙකුට කෝවිඩ්- 19 වෛරසය වැළදී ඇති බවට තහවුරු වීමත් සමග කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියළු පාසල් හෙට සිට සතියක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පෙර තීරණය කළාය.
Read Moreමේ කොරෝනා වසංගතය අටලුගමට පමණක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි මේක මුළු රටටම වසංගතයක් වෙලා. මේ තත්ත්වය දිගින් දිගටම මේ ආකාරයෙන් පැවතිය මේ වසංගතය අටුලුගම ට විතරක් නොවේ රටටම වසංගතයක් වෙන්න පුළුවන්
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 369 දෙනෙකු අද දිනයේ මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreනව කැබිනට් අමාත්‍යවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreහඳුනාගත් ආසාදිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 262 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 90 ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 46 ක් ලෙස වාර්තා වේ.
Read Moreඊයේ දිනයේදී හුදෙකලා කළ ග්‍රාම නිලධාරී වසම්වල පුද්ගලයින් පී.සී.ආර්. පරික්ෂණ මග හරින බවට තොරතුරු වාර්තා වන බවත් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreවර්ෂයකට ශ්‍රී ලංකාව තුළ රිය අනතුරු නිසා 3000ක් පමණ මිය යන බවත් තවත් 20000ක් බව තුවාල ලබන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.
Read Moreඅද (25) දින තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ.
Read Moreහුදෙකලා කර තිබූ බණ්ඩාරගම පොලිස් වසමේ කිරිමන්තුඩුව ග්‍රාම නිලධාරී වසම හුදකලා තත්ත්වයෙන් ඉවත් කළ බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.
Read Moreපෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 294ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreසෞඛ්‍යය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා චීන රජයේ නව ශ්‍රී ලංකා තානාපති කී ෂෙන්හොන් මහතා අතර විශේෂ හමුවක් අද (25දා) චීන තානාපති කාර්යාලයේ දී පැවැත්විණි.
Read Moreකොවිඩ් 19 ආසාධිතයෙක් බව ඉකුත් 23 වනදා පී.සී.ආර්. වාර්තාවකින් තහවුරු වූ පස්සර කනවරැල්ලවත්තේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයාගේ 73 වියැති මව, 41 වියැති බිරිඳ, 20 සහ 21 වියේ පසුවන පුතුන් දෙදෙනෙක් 18 වියැති දියණිය 38 වැනි වියේ පසුවන නෑනා (සහෝදරයාගේ බිරිද ) යන 6 දෙනා ද කොවිඩ් 19 ආසාදිතයන් බවට අද (25දා) හඳුනාගත් බව පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයින් 465 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.ඒ අනුව පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 14,961 ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreකොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් හමු වීම හේතුවෙන් මේ වන විට සංචරණ සීමා පනවා ඇති අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් බුළුකොහොතැන්න සහ තෙළඹුගහවත්ත යන වසම් දෙක තුල ජිවත් වන ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය ආහාර ඇතුළු ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව අකුරණ ප්‍රාදේශිය සභාවේ සභාපති ඉස්තිහාර් ඉමාමුදීන් මහතා කීය.
Read Moreබෙලීස් රාජ්‍යයේ නව නායකයා ලෙස පසුගිය නොවැම්බැර් 13දා වැඩභාරගත් අග්‍රාමාත්‍ය ජෝන් බ්‍රිෂෙනෝ මේ ආකාරයෙන් කොවිඩ්-19 වෛරසය සඳහා ගොදුරු වී ඇත.
Read Moreස්පුට්නික් වී එන්නත සමග මේ වනවිට කරළියේ කතාබහ කෙරෙන මොඩෙර්නා එන්නතත්, ෆයිසර් එන්නතත් කොවිඩ්-19 වෛරසයට එරෙහිව මේ වනවිට 95%ක් හෝ ඊට ආසන්න ඵලදායීතාවක් පෙන්නුම් කර ඇති බව අදාළ සමාගම් පවසයි.
Read Moreවිදේශ රටවල රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 296 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත ඊයේ දින මධ්‍යම රාත්‍රී සහ අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreචීන ජනපති ෂී ජින්පිං පවසන්නේ, සංවර්ධනය වෙමින් පවතින රටවලට කොවිඩ්-19 එන්නත් සමානාත්මතාවයෙන් හා කාර්යක්ෂමව බෙදාහැරීම සහතික කිරීම සඳහා චීනය ජර්මනිය සමග එන්නත් සම්බන්ධීකරණය සඳහා කටයුතු කිරීමට සූදානම් බවය.
Read Moreතවත් කොවිඩ් මරණ 04 ක් වාර්තා වෙයි. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 94 දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
Read Moreකොළඹ මැනිං වෙළඳ පොල ආශ්‍රිත නාට්ටාමිවරුන් සහ කොළඹ ප්‍රදේශයේ යාචකයින් පිරිසක් නිරෝධායනය සඳහා වේයන්ගොඩ, පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යාල පරිශ්‍රය වෙත යොමුකර සිටියදී ඉන් 20ට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සඳහන් කරයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදිත 287 දෙනෙකු හඳුනාගැණුනු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් අභියෝගයේ අවදානම සම්පූර්ණයෙන් අවසන් වීමට තවත් වසර දෙකහමාරක් පමණ ගතවනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති බවත්, එවන් තත්ත්වයක් මත දරුවන්ගේ පාසල් ගමන තවදුරටත් අවුරාතැබීම ප්‍රායෝගික සාර්ථක නොවන බවත්, ඒ නිසා පවත්නා අභියෝගයට දැඩි වගකිමෙන් මුහුණ දෙමින් පාසල් විවෘත කිරිමට රජය වෙනුවෙන් තීන්දුවක් ගත් බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.
Read Moreකළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 15 තුල කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 1155 දක්වා ඉහළ ගොස් ඇතැයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .
Read Moreකොව්ඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයින් 465 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read More