saravita-anim2

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා

infographics - timelapse 6636 hours ago

LATEST

නිරෝධානය වෙමින් සිටි අගමැති ආරක්ෂක කොට්ඨාසයේ පහකට කොවිඩ්

calendar_today 2020 දෙසැ 04 - 12:01 remove_red_eye - 981  

හබරාදුව නිලපියස නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පොලිස් නිලධාරින් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව පී.සී.ආර්. පරික්ෂණවල දී තහවුරු වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

පෑලියගොඩ හා මිනුවන්ගො කොවිඩ් 19 පොකුරු හා සම්බන්ධ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 22000 ඉක්මවා ගොස් තිබේ. ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් 627ක් වාර්තා වීමත් සමගිනි.

Read More

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 350ක් වාර්තා වෙයි. ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙයි

Read More

කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 728 පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

Read More

ඕමානයේ මස්කට් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් තමන් වෙත පී.සී.ආර්. පරීක්ෂණ කිරීම සඳහා මුදල් නොමැති බව පවසමින් අද (03දා) දින උදෑසන විරෝධතාවක් පළ කර තිබේ.

Read More

අදාළ රෝගියා ප්‍රතිකාර සඳහා රැගෙන යාමට උත්සාහ කිරීමේදී මහජන සෞඛය පරීක්ෂකවරයාගෙන් මුහුණට කෙළ ගැසීමක් වාර්තා වෙනවා. සිදුවීම සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය පුළුල්ල පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා

Read More

අද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 350ක් හඳුනා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තාක්ෂණික කමිටුවේ අවසන් තීන්දුව දෙන තෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමට අවසර නොදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි. මෙම අදහස් පළ කළේ අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති තාක්ෂණික කමිටු රැස්වීමෙන් අනතුරුවයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද දින සවස 4.00 න් අවසන් ගත වූ පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 108 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 5,475 දෙනෙකු වාර්තා වී ඇති බවත් , ඔවුන් සොයා ගැනීම සදහා පී.සී.ආර්.පරීක්ෂණ 82,933ක් සිදු කර ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .

Read More

තවත් ආසාදිතයින් 487 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.

Read More

ලොව පුරා සායනික අත්හදා බැලීම්වලින් බැහැරව ජනතාවට කොවිඩ්-19 ට එරෙහිව ප්‍රතිශක්තිකරණය ලබා ගැනීමට අවස්ථාව ලැබෙන පළමු අවස්ථාව මෙය බව බයෝඑටෙක් හි ප්‍රධාන විධායක නිලධාරී උගුර් සහින් පවසයි.

Read More

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ලින්ස්ටඩ් වත්ත පහල කොටසින් ඊයේ දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු ආසාදිතයන් 6 දෙනෙකු හමුවිමත් සමග එම වත්තේ කොටසක් (01) දින සිට හුදකලා කල බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

Read More

අටුලුගම ඇතුළු හුදෙකලා කරන ලද ග්‍රාම සේවා වසම් හතෙන් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 325 දෙනා ඇතුළුව කලුතර දිස්ත්‍රික්කයේ සමස්ත රෝගීන් 1418 දෙනකු වාර්තා වී ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය

Read More

ගාල්ල කරාපිටිය වෛද්‍ය පිඨයේ අවසාන වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (02) තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

කොවිඩ්-19 වෛරස එන්නත් බෙදාහැරීම සඳහා චීනයේ ගුවන් තොටුපොළ උෂ්ණත්වය පාලිත ගබඩා සංකීර්ණ දැනටමත් සූදානමින් පවතින අතර, රටේ ඖෂධ නියාමකයන්ගේ අනුමැතිය ලැබූ සැණින් එම එන්නත් මිලියන සිය ගණනින් ගුවන් යානා හරහා ලොවපුරා මහද්වීප වෙත බෙදාහැරීමට ඔවුන් මෙහෙයුම් අරඹනු ඇත.

Read More

වර්තමාන ආකෘති නිර්මාණය අනුව සියලුම රටවලට එන්නත් ලබාගැනීම සඳහා 2023 සැප්තැම්බර් දක්වා ගත විය හැකිය.

Read More

පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතය්න 273ක් වාර්තා වී තිබේ. මේ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 541ක් වාර්තා වී තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.

Read More

කොරෝනා ආසාදිතයකු ලෙස වාර්තා වූ වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයාගේ ආශ්‍රිතයින් 28ට වෛරස ආසාදනය වී ඇතැයි වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 268 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මෙසේ මරණයට පත් ව ඇත්තේ ගලහ ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි මොහොමඩ් ෆාරුක් නැමැත්තෙකි. මෙය මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම කොවිඩ් මරණයද වෙයි.

Read More

කාර්ය මණ්ඩල සාමාජිකයන් 20 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට වාර්තා වීම හේතුවෙන් දින දහයකට ආසන්න කාලයක් සම්පූර්ණයෙන්ම වසා දමා තිබූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාල අතරින් කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලය ඇතුළු කාර්යාල කීපයක් හැර අනෙක් සියළුම සියළුම තැපැල් කාර්යාල හෙට (2) දින සිට නැවත විවෘත කරන ලෙස තැපැල්පති රංජිත් ආරියරත්න මහතා දන්වා ඇත.

Read More

ඊයේ හදුනාගත් ආංසාදිතයන්ගෙන් 130ක් ගම්පහින් වාර්තා වන අතර මහනුවරින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 41කි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 318 දෙනෙක් අද (30) දිනයේදී හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් මණ්ඩල රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (30) පැවැත්විණ.

Read More

අක්කරෙයිපත්තුව පොලිස් බල ප‍්‍රදේශය අද (30) දිනයේ සිට දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කිරිමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කළාය.

Read More

මේ අනුව එම පොකුරු දෙකෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 20124ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කෝවිඩ් වෛරසය ආසාදනය වී රෝහල් ගතකර සිටි තවත් 558 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇ​ත.

Read More

දිවයිනපුරා සිටින සංචාරක රියදුරන් මඟපෙන්වන්නන් ඇතුළු සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කෙරේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.