මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් 51 ක් වාර්තා වීමත් සමඟ අද 13 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 916 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
මහර බන්ධනාගාරයේ රැඳවියන් සඳහා පසුගිය 04 දා සිට කළ පී.සී.ආර්. පරික්ෂණ 437 කින් මේ වන විට කොරෝනා වෛරස ආසාදිතයන් 234 දෙනෙකු හදුනා ගෙන ඇති බව මහර බන්ධනාගාර අධිකාරි ජගත් විරසිංහ පවසයි.
Read Moreඅද දිනයේදී පෑලියගොඩ කොවිඩ් පොකුරට හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 755ක් වාර්තාවීමත් සමග පෑළියගොඩ, මිනුවන්ගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 28502ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreබුලත්සිංහල වේයන්ගල්ල ගම්මානයේ කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක් පෙන්නම් කරයි. වේයන්ගල්ල ප්‍රදේශයේ පසුගිය දින දෙකක සිදුකළ පී. සී. ආර්. පරික්ෂණ 243ක් අතරින් කොවිඩ් ආසාදිතයන් 114ක් වාර්තා වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 149ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 473 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත. ඒ අනුව මෙරට සුව වු සමස්තය 23,304ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව (12 පෙරවරු 6.00 වන විට) 862ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොවිඩ් 19 පාලනය කිරීම සඳහා කොළඹ නගර සභාවට රුපියල් මිලියන 16 කට අධික වටිනා වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීමට බීජිං මහ නගර සභාව කටයුතු කර තිබේ. පුද්ගලික ආරක්ෂක උපකරණ, වෙන්ටිලේටර්ස්, පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල ඇතුළු වෛද්‍ය සැපයුම් මෙසේ පරිත්‍යාග කර තිබේ.
Read Moreකොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කර තිබූ නිවාස යෝජනා ක්‍රම හයක හුදෙකලා කිරීම් අද පෙරවරු 6.00 සිට ඉවත් කර තිබේ.
Read Moreරියැදුරු මහතෙකුට කොරෝනා වැලදිම හේතුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය දින නියමයක් නොමැතිව වසා දමා ඇති බවට පැතිර යන පුවත් සාවද්‍ය බව සඳහන් කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිය රාජකාරි සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින බව සඳහන් කරයි.
Read Moreමහනුවර නගර සීමා බල ප්‍රදේශයේ වසා දමා තිබුණු පාසැල් 45 න් 42 ක් එළඹෙන සඳුදා (14දා) විවෘත කිරීමට තීරණය කළ බවත් මහනුවර නගර සීමාවේ පිහිටි ත්‍රිත්ව,තක්ෂිලා හා කලෙයිමගල් යන විද්‍යාල තව දුරටත් වසා තැබෙන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවසයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි අත්තනගල්ල සහ වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළ සෞඛ්‍ය බලධාරීන්ට අවනත නොමැති (Uncontrolled Aria ) ප්‍රදේශ පවතින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය.
Read Moreතවත් කොවිඩ් ආසාදියින් 226ක් හඳුනාගෙන ගෙන තිබේ. ඔවුන් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් වෙයි.
Read Moreමධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අටසීය ඉක්මවා යාමත් මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් පන්සියක් ඉක්මවා යාමත් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Read Moreගෘහස්ත නිරෝධානයට ලක්වීම තවදුරටත් ක්‍රියාත්මක බවත් මේ වන විට පුද්ගලයන් 95000කට අධික ප්‍රමාණයක් ගෘහස්ත නිරෝධානයට ලක්කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreකොවිඩ්-19 වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් භූමි දානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියළි භූමියක් තෝරා ගන්න යැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
Read Moreතවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 146ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅද (10) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 169ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 300ක් හඳුනාගෙන තිබේ.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 30,375ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreකොවිඩ් -19 ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 461 දෙනෙක් සුවය ලබා අද (10) රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
Read Moreපවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන මින් ඉදිරියට කුරුණෑගල නගරය තුළ බුලත් විට සපා කෙළ ගසමින් නගරය අපවිත්‍ර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ප්‍රකාශ කළේය.
Read Moreකොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 357කි. ඉන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 219කි.මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයන් ගණණ 38කි. ඊයේ දිනයේදී කොවිඩ්ආසාදියන් 697ක් වාර්තා වන අතර ඉන් 694ක්ම දේශීය සම්ප්‍රේෂණ වෙයි.
Read Moreවැලිගම සෞඛ්‍ය නිලධාරි කොට්ඨාෂයට අයත් ගල්බොක්ක හා අලුත්විදිය යන ගම්මාන තාවකාලිකව හුදකලාකිරිමට තිරණය කළ බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා පවසයි.
Read Moreකොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේදී මිය ගිය බිළිඳාට කොවිඩ් ආසාදනය වී ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreදිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරු තුළින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 26000 ඉක්මවා තිබේ. ඒ අද දිනය තුළ එම පොකුරුවලින් කොවිඩ් ආසාදිතයන් 694 ක් වාර්තා වීමත් සමගිනි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 335ක් හඳුනාගෙන තිබේ. ඔවුන් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් වෙයි.
Read Moreඅද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 359 දෙනෙක් හඳුනා ගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 29,737ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 542ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreමහනුවර මහයියාව නගරසභා ගම්මානයට දැඩි සංචාරණ සීමා පැනවීමට පියවර ගත් බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පවසයි . එසේ දැඩි සංචාරණ නීති පැනවීමට පියවර ගෙන ඇත්තේ එම ගම්මානයෙන් පෙරේදා (08) කොවිඩ් ආසාදිතයන් 28 දෙනෙකු හමුවීමත් සමගය.
Read Moreමහර බන්ධනාගාරයේ සදුදා රැඳවියන් 85 දෙනෙකු පී.සී.ආර්. පරික්ෂණය සඳහා යොමුකර සිටි අතර අද (9දා) ලැබුණ එහි ප‍්‍රථිපල අනුව රැඳවියන් 54 දෙනෙකු කෙරෝනා වෛරස ආසාදිතයන් බවට තහවුරු වී ඇති බව මහර බන්ධනාගාර අධිකාරි ජගත් විරසිංහ මහතා පැවසිය.
Read More