මින් ඉදිරියට පොදු ප්‍රවාහන මගී බස් රථ තුළ ආසන ගණනට පමණක් මගීන් ගමන් කළ යුතු බවත් මගීන් සිටගෙන ගමන් කිරීම නොකළ යුතු බවත් සඳහන් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 558 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
Read Moreමධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව දහස ඉක්මවා ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read More“උත්සව සමය උදාවෙමින් පවතිනවා. ගිය වසරේදී මෙන් මේ වසරේදී සැමරීම් සිදුකරන්න බෑ. ඊට වඩා ප්‍රභලව කොවිඩ් මාරයා, කොවිඩ් වසංගතය පැතිරෙමින් තිබෙනවා. සාද ආදිය තමන්ගේ පවුලේ අයට පමණක් සීමා කරන්න. ”
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 154කි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 329ක් හඳුනාගෙන ඇත. එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 325ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 4ක්ද වාර්තා වෙයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 356 දෙනෙකු හඳුනාගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ විශේෂ ඉල්ලීම පරිදි COVID19 වසංගතයට ගොදුරු වී මිය යන ශ්‍රී ලංකා මුස්ලිම්වරුන්ගේ දේහයන් සඳහා මාලදිවයින තුළ ඉස්ලාමීය ආගමේ කටයුතු අනුව අවමංගල්‍ය කටයුතු සිදුකිරීමට පහසුකම් සලසන ලෙස මාලදිවයින් ජනපති ඊබ්‍රහිම් සෝලි මහතා අදාළ බලධාරීන් වෙත උපදෙස් දී ඇති බව මාලදිවයිනේ විදේශ ඇමති අබ්දුල්ලා ශාහිඩ් පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 516 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකෝවිඩ් 19 ආසාදිතයන් 30,000 ඉක්ම වූ පසු එමගින් සිදු වන මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව වෛද්‍ය සංගම් සඳහන් කර ඇති බවත් එම භයානක තත්ත්වය තවමත් රජය හඳුනාගෙන නොමැති බවත් ඔහු පැවැසීය.
Read Moreකොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක සේවය කරන සීරාදුන්න ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරියකගේ නිවසේ පැවති සාදයකට සහභාගිවූ සීරාදුන්න ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක් මෙසේ ආසාදිතයින් බවට පත්ව ඇති බව තහවුරු වී තිබේ.
Read Moreපූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා නිදහස්වීමට නියමිතව සිටි පුද්ගලයන් 4ක් වාලච්චේන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More2021 වසර උදාවීමට තවත් සති තුනකට ආසන්න කාලයක් තියෙන්නේ. වෙනදා හැසිරුණ ආකාරයට උත්සව සැණකෙළි පැවැත්වීමට හැකියාවක් නෑ. කොවිඩ් වසංගතය ලොව පුරා ව්‍යාප්ත වී තිබෙනවා.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වී තිබේ
Read Moreඅද (13) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 135ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreකොළඹ නගරයේ හුදෙකලා කොට තිබු මහල් නිවාස 04ක් හෙට උදෑසන 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදා හැරීමට පියවර ගෙන ඇත.
Read Moreතවත් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 515ක් හඳුනාගෙන තිබේ. ඔවුන්ගෙන් 368 දෙනෙක් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් වන අතර සෙසු 147 දෙනා බන්ධනාගාර පොකුරෙන් වාර්තා වී තිබේ.
Read Moreඅද (13) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 489 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreමධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් 51 ක් වාර්තා වීමත් සමඟ අද 13 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 916 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමහර බන්ධනාගාරයේ රැඳවියන් සඳහා පසුගිය 04 දා සිට කළ පී.සී.ආර්. පරික්ෂණ 437 කින් මේ වන විට කොරෝනා වෛරස ආසාදිතයන් 234 දෙනෙකු හදුනා ගෙන ඇති බව මහර බන්ධනාගාර අධිකාරි ජගත් විරසිංහ පවසයි.
Read Moreඅද දිනයේදී පෑලියගොඩ කොවිඩ් පොකුරට හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 755ක් වාර්තාවීමත් සමග පෑළියගොඩ, මිනුවන්ගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 28502ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreබුලත්සිංහල වේයන්ගල්ල ගම්මානයේ කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක් පෙන්නම් කරයි. වේයන්ගල්ල ප්‍රදේශයේ පසුගිය දින දෙකක සිදුකළ පී. සී. ආර්. පරික්ෂණ 243ක් අතරින් කොවිඩ් ආසාදිතයන් 114ක් වාර්තා වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 149ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 473 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත. ඒ අනුව මෙරට සුව වු සමස්තය 23,304ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව (12 පෙරවරු 6.00 වන විට) 862ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොවිඩ් 19 පාලනය කිරීම සඳහා කොළඹ නගර සභාවට රුපියල් මිලියන 16 කට අධික වටිනා වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීමට බීජිං මහ නගර සභාව කටයුතු කර තිබේ. පුද්ගලික ආරක්ෂක උපකරණ, වෙන්ටිලේටර්ස්, පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල ඇතුළු වෛද්‍ය සැපයුම් මෙසේ පරිත්‍යාග කර තිබේ.
Read Moreකොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කර තිබූ නිවාස යෝජනා ක්‍රම හයක හුදෙකලා කිරීම් අද පෙරවරු 6.00 සිට ඉවත් කර තිබේ.
Read Moreරියැදුරු මහතෙකුට කොරෝනා වැලදිම හේතුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය දින නියමයක් නොමැතිව වසා දමා ඇති බවට පැතිර යන පුවත් සාවද්‍ය බව සඳහන් කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිය රාජකාරි සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින බව සඳහන් කරයි.
Read Moreමහනුවර නගර සීමා බල ප්‍රදේශයේ වසා දමා තිබුණු පාසැල් 45 න් 42 ක් එළඹෙන සඳුදා (14දා) විවෘත කිරීමට තීරණය කළ බවත් මහනුවර නගර සීමාවේ පිහිටි ත්‍රිත්ව,තක්ෂිලා හා කලෙයිමගල් යන විද්‍යාල තව දුරටත් වසා තැබෙන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවසයි.
Read More