තවත් කොවිඩ් ආසාදිතයින් 348 දෙනෙක් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන, 38,407ක් දක්වා ඉහළ ගොස් තිබේ.
නව කොවිඩ් ප්‍රභේද හඳුනා ගැනීමට අවශ්‍ය එකම එක ජාන විශ්ලේෂක යන්ත්‍රයක් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති වීම, බරපතල තත්ත්වයක් බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
Read Moreපසුගිය දින තුනක කාලය තුළ 70කට ආසන්න කොවිඩ් ආසාදිතයන් පිරිසක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව ත්‍රිකුණාමලය දිසාමති සමන් දර්ශන පඬිකෝරාළ මහතා පවසයි.
Read Moreමග්ගොන සංචරණ සීමා පනවා ඇති ගම්මාන දෙකකින් තවත් කොරෝනා රෝගීන් 15දෙනෙකු වාර්තා වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල වාර්තා සනාථ කර ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා අද (23) පැවසීය.
Read Moreඅටලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් හත තුළින් හුදෙකලා කරන ලද මාසයක් පමණ කාලයක් තුළදී කොරෝනා වෛරසය ආසාදිතයන් 981 දෙනකු (23) දින වන විට වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍යය සෞඛ්‍යය නිලධාරී කාර්යාලයේ වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් .යු .මධුෂාන් මහතා පැවසීය
Read Moreවිදේශ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 277ක් ගුවන් යානා 12 කින් පැමිණ තිබූ අතර , තවත් ශ්‍රී ලාංකිකයන් 909 දෙනෙකු ගුවන් යානා 14 කින් විදේශ රටවල් වෙත පිටත්ව ගොස් ඇති බවත් ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
Read Moreකොවිඩ් ආසාදිත මරණ 2ක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 183 ක් දක්වා ඉහළ ගොස් තිබේ
Read Moreතවත් කොවිඩ් - 19 ආසාදිතයින් 260 දෙනෙක් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 37,891ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More“විරු අභිමන්” කොවිඩ් 19 රක්ෂණාවරණයේ දෙවැනි අදියර ආරම්භ කරමින් රක්ෂණාවරණ සහතිකය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා විසින් අද (22) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.
Read Moreමේ දිනවල එක්සත් රාජධානියේ පැතිර යන කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේදය හේතුවෙන් එරට සිට මෙරටට මගීන් පැමිණීම අද (22) සිට තාවකාලිකව නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි.
Read Moreතද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව විසින් නිකුත් කර තිබේ. අප පෙරවරු 11.30ට නිකුත් කළ මෙම නිවේදය හෙට පෙ.ව. 6.00 දක්වා වලංගු වෙයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා රෝග තත්ත්වය පැවති තත්ත්වයට වඩා යම් පාලනයක් සිදුව ඇති බව පෙනෙන්නට තිබෙන මුත් තව දුරටත් දැඩි අවධානයකින් යුතුව ජනතාව කටයුතු කළ යුතුව ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සඳහන් කරයි.
Read Moreපොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශය තුළ covid 19 වෛරසය පැතිරීයාම වැළැක්වීම සඳහා දැනට හුදකළා කර ඇති ගම්මාන කීහිපයේ බන්දාව අළුත්ගම ප්‍රදේශයේ පවුල් 7 ක පුද්ගලයන් 14 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව පොල්ගහවෙල සෞඛ්‍ය බලධාරීහු පවසති.
Read Moreදකුණු පළාතේ කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාව 681 දක්වා වැඩිවී ඇති බව දකුණු පළාතේ කොවිඩ් මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ 5ක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreදෙසැම්බර් 26 දා ගුවන් තොටුපොළ විවෘත කිරීමට රජය තීරණය කිරීමත් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සම්බන්ධයෙන් වන ක්‍රියා පටිපාටිය සංශෝධනය කිරීමට රජය කටයුතු කර තිබේ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 146 දෙනෙක් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 37,407ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 415ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 28,682ක් වේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයකුගේ නහය කැඩෙන සේ පහරදී පළා ගිය පුද්ගලයකු සොයා කටුගස්තොට පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට තිබේ .
Read Moreබස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ස්ථාන හැර අනෙකුත් ප්‍රදේශවල සියලු පාසල්වල ප්‍රාථමික අංශය හා පෙර පාසල් 2021 ජනවාරි මස 11 වන දා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා පවසයි. අද (21) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.
Read Moreබණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 195 දෙනකු එකවර 20 රාත්‍රි වාර්තා වූ බව බණ්ඩාරගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි සුධම්මා ලෙනෝරා මහත්මිය පැවසුවාය .
Read Moreතවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 176 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් කොවිඩ් 19 ආසාදිතයින් 262ක් අද (20) අලුතින් හඳුනාගෙන තිබේ.
Read Moreහුදකලා බව පවත්වාගෙන යෑම, ඉවත්කිරීම හා අලුතින් පැනවීම පිළිබඳ නවතම නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreකටුනායක ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ සේවකයින් 31 දෙනෙකුට 12/20 දින වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .
Read Moreඅද දිනයේ තවත් ආසාදිතයින් 715ක් පුර්ණ සුවය ලැබා පිටව ගොස් ඇත. ඒ අනුව සුව වු සමස්තය 28,267ක් දක්වා ඉහළ ගෙස් තිබේ.
Read Moreගුවන් තොටුපොල විවෘත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ලොව පුරා විවිධ රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයකින් තොරව මෙරටට පැමිණීමට අවස්ථාව උදා වන බව ද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ 12/26 දින නැවත විවෘත කිරීමෙන් පසුව පළමුවෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා රුසියානු සංචාරක කණ්ඩායමකට අවසරය ලබා දී ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවැසීය.
Read Moreකොවිඩ් 19 ආසාදිතයින් හමුවීම හේතුවෙන් ඉකුත් 5 වෙනි දින වසාදැමූ වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘත කිරීමට පියවර ගෙන ඇති බව එම මධ්‍යස්ථානය භාරකාර සභාපති, ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 171ක් දක්වා වර්ධනය වී තිබේ.
Read More