saravita-anim2

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා

infographics - timelapse 6426 hours ago

LATEST

තවත් කොවිඩ් ආසාදිතයින් 389ක්

calendar_today 2021 ජන 20 - 21:54 remove_red_eye - 231  

අද (20) දිනයේ කොවිඩ් ආසාදිතයින් 389ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 55,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ඉකුත් 18 දා සිට 20 දා දක්වා කොරෝනා වෛරසය ආසාදිත වු රෝගීන් 36 දෙනෙකු වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් නොමැති බව එම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය.

Read More

නව පාසල් වාරය වෙනුවෙන් ජනවාරි මස එකොළොස් වන දා සිට බස්නාහිර සහ හුදකලා කළ ප්‍රදේශ හැර අනෙකුත් සියලූ පාසල් මේ වන විට ආරම්භ කර ඇති අතර, කොවිඩ් නව සාමාන්‍ය තත්ත්වය යටතේ බස්නාහිර පළාතේ පාසල් ද ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් අද (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

Read More

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 379ක් අද (20) දින හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් ආසාදිතයින් 621ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 47,215ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

වාලච්චේන පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ඊයේ සවස පළා ගිය 43 හැවැරිදි කොවිඩ් ආසාදිත රෝගියා අද උදෑසන 8.30ට පමණ ඇහැලියගොඩ පොලීසිය විසින් ඇහැලියගොඩදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වී තිබේ. ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 273ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අද (19) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 323ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 337ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 54,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

ගාල්ල, ගිංතොට මහා විද්‍යාලයේ සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. විදුහලේ හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවිය රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බූස්ස ප්‍රදේශයේ පදිංචිව සිටියි.

Read More

(FACT CHECK) ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය: කොවිඩ්-19 ආසාදිතව මියගිය අයගේ මෘතදේහ භූමදානය පිළිබඳ සැකශංකාවන් මිහිදන් කරයි

Read More

මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 46,000 ඉක්මවා ගොස් තිබේ.

Read More

අද (18) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 295ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 332ක් වාර්තා වී තිබේ. ඒ අනුව දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව මේ දක්වා වර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 49606කි.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 649ක් සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත හට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී තිබෙන බව සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇ​ත.

Read More

කොවිඩ් මර්දන එන්නත ලබාදීම කොවිඩ් සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින මානසිකත්වය ශක්තිමත් වීමට හේතුවනු ඇති බවත් ලබන මස මැද භාගයේ සිට මෙරට ජනතාවට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මගින් නිපදවූ කොවිඩ් එන්නත ලබා දීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය,මහචාර්ය ජී.එල්. පීරිස් මහතා මහනුවරදි පැවසිය.

Read More

විෂබිජහරණය සිදු කිරීමෙන් පසු නාවලපිටිය නගරයේ සියළුම වෙලදසැල් අද (18දා) දින උදැසන සිට විවෘත කර ඇති බව නාවලපිටිය නගර සභාව පවසයි.

Read More

ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් කොවිඩ් ආසාදනය වී නොමැති බවත් මාලිගාවේ දෛනික තේවාවන් ඇතුළු පුද පූජා වත් පිළිවෙත් අඛණ්ඩව මල්වතු - අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා අනුව දියවඩන නිලමේ තුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිරිත් ප්‍රකාරව සිදුකරන බව දළදා මාලිගාවේ මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

පුත්තලම හින්දු විද්‍යාලයේ සිසුවකු කොවිඩ් 19 ආසාධිත විමත් සමග එම සිසුවාගේ ආශ්‍රිතයින් සියල්ලම අද (17දා) දින නිරෝධායනයට ලක් කළ බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්. සුරේෂ් මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 321ක් දෙනෙකු අද (17) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.

Read More

තවත් තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

Read More

ජනවාරි මස 25 දින සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදී ඇති බවත්, බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරිම තවදුරටත් ප්‍රමාද වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Read More

කොවිඩ් -19 ආසාදනය වූ තවත් රෝගීන් 343 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 363 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

ප්‍ර දේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 512 දෙනෙකු අද (15) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 320 දෙනෙකු අද (15) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.