තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
තවත් කොවිඩ් -19 ආසාදිතයින් 337ක් හඳුනාගෙන ඇත. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත රෝගීන් ගණන 55,526 කි.
Read Moreකොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 769 දෙනෙක් සුවය ලබා පිටව ගොස් ඇත.
Read Moreහොංකොං හි වර්ධනය වෙමින් පවතින නව කොරෝනා සමඟ, රට තුළට පැමිණෙන, විදේශීය ගෘහ සේවිකාවන් සහ ඔවුන්ගේ සේවා යෝජකයින් ඇතුළු සංචාරකයින් සඳහා අනිවාර්ය නිරෝධායනය ඇතුළුව කොරෝනා වැළැක්වීමේ සහ පාලනය කිරීමේ පියවර රැසක් එරට රජය විසින් යාවත්කාලීන කර ඇත
Read Moreමහනුවර අධිකාරිගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයේ නියුතු සේවිකාවන් 14 දෙනෙකුට කොවිඩ් වෛරස ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreමේ මොහොත වන විට කෝරානා රෝගය රට පුරා පාලනයකින් තොරව ව්‍යාප්ත වී ඇති බව අපි දනිමු. මේ ක්‍රියාදාමය තුළ රජයකට සියලුම රෝගීන් නිරෝධායනය මධ්‍යස්ථානයන්ට යොමු කරමින් ක්‍රියාකිරීමේ තත්ත්වයක් නොමැත. මන්ද වෛද්‍ය කාර්ය මණ්ඩල සීමිත වීම සහ නිරෝධායනය ක්‍රියාවලිය සඳහා රජයට දැරිය නොහැකි විශාල මුදලක් වියදම් වීමයි.
Read Moreඅද (20) දිනයේ කොවිඩ් ආසාදිතයින් 389ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 55,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
Read Moreකටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ඉකුත් 18 දා සිට 20 දා දක්වා කොරෝනා වෛරසය ආසාදිත වු රෝගීන් 36 දෙනෙකු වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් නොමැති බව එම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය.
Read Moreනව පාසල් වාරය වෙනුවෙන් ජනවාරි මස එකොළොස් වන දා සිට බස්නාහිර සහ හුදකලා කළ ප්‍රදේශ හැර අනෙකුත් සියලූ පාසල් මේ වන විට ආරම්භ කර ඇති අතර, කොවිඩ් නව සාමාන්‍ය තත්ත්වය යටතේ බස්නාහිර පළාතේ පාසල් ද ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් අද (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
Read Moreතවත් කොවිඩ් -19 ආසාදිතයින් 379ක් අද (20) දින හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreතවත් ආසාදිතයින් 621ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 47,215ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreවාලච්චේන පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ඊයේ සවස පළා ගිය 43 හැවැරිදි කොවිඩ් ආසාදිත රෝගියා අද උදෑසන 8.30ට පමණ ඇහැලියගොඩ පොලීසිය විසින් ඇහැලියගොඩදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වී තිබේ. ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 273ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅද (19) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 323ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅද දිනයේ කොවිඩ් ආසාදිතයින් 337ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 54,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
Read Moreගාල්ල, ගිංතොට මහා විද්‍යාලයේ සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. විදුහලේ හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවිය රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බූස්ස ප්‍රදේශයේ පදිංචිව සිටියි.
Read More(FACT CHECK) ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය: කොවිඩ්-19 ආසාදිතව මියගිය අයගේ මෘතදේහ භූමදානය පිළිබඳ සැකශංකාවන් මිහිදන් කරයි
Read Moreමෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 46,000 ඉක්මවා ගොස් තිබේ.
Read Moreඅද (18) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 295ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreතවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreපෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 332ක් වාර්තා වී තිබේ. ඒ අනුව දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව මේ දක්වා වර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 49606කි.
Read Moreතවත් කොවිඩ්-19 ආසාදිතයින් 649ක් සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreරාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත හට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී තිබෙන බව සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇත.
Read Moreකොවිඩ් මර්දන එන්නත ලබාදීම කොවිඩ් සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින මානසිකත්වය ශක්තිමත් වීමට හේතුවනු ඇති බවත් ලබන මස මැද භාගයේ සිට මෙරට ජනතාවට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මගින් නිපදවූ කොවිඩ් එන්නත ලබා දීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය,මහචාර්ය ජී.එල්. පීරිස් මහතා මහනුවරදි පැවසිය.
Read Moreවිෂබිජහරණය සිදු කිරීමෙන් පසු නාවලපිටිය නගරයේ සියළුම වෙලදසැල් අද (18දා) දින උදැසන සිට විවෘත කර ඇති බව නාවලපිටිය නගර සභාව පවසයි.
Read Moreශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් කොවිඩ් ආසාදනය වී නොමැති බවත් මාලිගාවේ දෛනික තේවාවන් ඇතුළු පුද පූජා වත් පිළිවෙත් අඛණ්ඩව මල්වතු - අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා අනුව දියවඩන නිලමේ තුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිරිත් ප්‍රකාරව සිදුකරන බව දළදා මාලිගාවේ මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read Moreපුත්තලම හින්දු විද්‍යාලයේ සිසුවකු කොවිඩ් 19 ආසාධිත විමත් සමග එම සිසුවාගේ ආශ්‍රිතයින් සියල්ලම අද (17දා) දින නිරෝධායනයට ලක් කළ බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්. සුරේෂ් මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 321ක් දෙනෙකු අද (17) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.
Read Moreතවත් තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.
Read Moreජනවාරි මස 25 දින සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදී ඇති බවත්, බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරිම තවදුරටත් ප්‍රමාද වන බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
Read More