කෝවිඩ් 19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (4දා) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (05දා) තහවුරු කර තිබේ.
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (28දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොව්ඩ් මරණ 06ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (27දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 02ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (25දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreකොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ බූස්ටර් එන්නත හෙවත් තෙවැනි මාත්‍රාව ලබා ගැනීම වෙනුවෙන් ජනතාව තුළ පැවැති උනන්දුව මේ වට යළිත් අඩුවී තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් අද (18දා) දිනයේදී කොවිඩ් ආසාදිතයන් 288ක් වාර්තා වී තිබේ. මෙම ආසාදිතයන් අතර විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයන් වාර්තා නොවෙයි.
Read Moreඔමික්‍රොන් කොවිඩ් ප්‍ර භේදය ව්‍යාප්තවීමත් සමග චීනය තුළ කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ. අඟහරුවාදා දිනයේදී චීනයෙන් කොවිඩ් ආසාදිතයන් 3500කට අධික පිරිසක් වාර්තා වී ඇති අතර එය වසර දෙකක් තුළ වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව වෙයි.
Read Moreබීජිං, මාර්තු 13 (ෂිංහුවා) - චීනයේ දෛනික කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම වසර දෙකකට පමණ පසු ඉහළම අගයට පැමිණ තිබේ. ඒ අනුව ඊයේ (12දා) දිනයේදී චීනයෙන් දේශීයව සම්ප්‍රේෂණය වූ කොවිඩ් රෝගීන් 1,807 ක් වාර්තා වී ඇති බව ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවඩ් මරණ 09ක් වාර්තා වී තිිබේ. මෙම මරණ ඊයේ (11දා) සිිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 11ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙම මරණ ඊයේ (07දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
Read Moreවසර දෙකකට පසුව චීනයෙන් ඉහළම දෛනික COVID-19 රෝගීන් සංඛ්‍යාව ඉරිදා දිනයේදී වාර්තා වී තිබේ. ඉරිදා දිනයේදී වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 526කි. චින්ඩාවෝ , ෂැංහායි ඇතුළුන ජනාකීර්ණ අගනගර ඇතුළුව පළාත් හා මහ නගර සභා සීමා 14 ක පමණ මෙම රෝගීන් වාර්තා වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 600ක් දක්වා පහළ බැස තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ අද දිනයේදී වාර්තා වී ඇත ආසාදිතයන් සංඛ්‍යාව 583ක් බවයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 32ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (27දා) සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 24ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (26දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන සම්පූර්ණ එන්නත්කරණය වූ ගුවන් මගීන්ට පිටත්වීමට පෙර ලබා ගත යුතු පී.සී.ආර්.පරීක්ෂණ එළඹෙන මාර්තු මස 01 දින සිට අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කර සිටියේය.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවඩ් මරණ 24ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (25දා) වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. අවුරුදු 30-59 අතර මරණ 05ක් හා අවුරුදු 60ට වැඩි මරණ 19ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.
Read Moreරට තුළ ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මගින් පාලනය කිරීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 31ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (22දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreකෝවිඩ් මර්දන එන්නත හේතුවෙන් අතුරු ආබාධ ඇතිවූ බවට කිසිදු සාක්ෂියක් මෑත කාලයේදී වාර්තා නොවූ බවට තමන් වගකීමෙන් ප්‍රකාශ කරනබව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය.
Read Moreබ්‍රිතාන්‍යයේ එලිසබත් මහ රැජිනට ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි බකිංහැම් මාලිගය නිවේදනය කළේය.
Read Moreශ්‍රීී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වී තිබේ. මෙම මරණ 20 ඊයේ (19දා) සිිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreතමන්ට කෝවිඩි වෛරය ආසාදනය විි ඇති බවට තහවුරු වි ඇතැයි ආණ්ඩු පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සමිබන්ධිකරණ කමිටු සභාපති අකිල සාලිය එල්ලාව මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 25ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයෛ් (15දා) සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මේ අතර අද දිනයේදි නව කොවිඩ් ආසාදිතයන් 1217ක්හ හඳුනාගෙන තිබේ.ඒම ආසාදීතයන්ද සමගන් ශ්‍රි ලංකාවේ සමස්ත කොවඩ් ආසාදිතයන් සංඛ්‍යාව 631816ක් දක්වා ඉහළ ගියේය.
Read Moreපශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමේදී සෑම මරණයක් වෙනුවෙන්ම පී.සී.ආර්. පරීක්ෂණ අවශ්‍ය නොවන බව සඳහන් කරමන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
Read Moreශ්‍රි ලංකාවෙන් තවත් කොවඩ් ආසාදිතයන් 1231ක් වාර්තා වී තිබේ. මේ අනුව මෙරටිින් වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ග් සංඛ්‍යාව 629347ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිිඩ් ආසාදිතයන් 1150ක් අද දිනයේදි වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියය. මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 628116ක් දක්වා ඉහළ ගියේය.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 23ක් වාර්තා වී තිබේ.මෙම මරණ ඊයේ (11දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් නව කොවිිඩ් ආසාදිතයන් 1162ක් වාර්තා වී තිබේ. මේ අනුව මෙතෙක් ලංකාවෙන් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 626966ක් දක්වා වැඩිවී තිිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 1259ක් වාර්තා වී තබ්. අද (11) අලුතින් හඳුනාගත් මෙම ආසාදිතයන් සංඛ්‍යාව සමගින් මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 625,804 ක් දක්වා ඉහළ ගියේය.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 31ක් වාර්තා වීී තිබ්. මෙම මරණ ඊයේ (10දා) සිදුව ඇතිි බවට සෟඛ්දෙය ස්නවා අධ්‍යක්ෂ ජනරාල්වරරයා විසින් තහවුරු කර තිබේ.
Read More