saravita-anim2

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා

infographics - timelapse 6383 hours ago

LATEST

කොවිඩ් එන්නත් 32539ක් අද ලබාදෙයි

calendar_today 2021 ජන 30 - 21:16 remove_red_eye - 282  

ඒ අනුව මේ දක්වා එම එන්නත් මාත්‍රා 37825ක් ලබාදී තිබේ. මෙම එන්නත් වැඩසටහන ඊයේ ආරම්භ කළ අතර ඊයේ දිනයේදී පුද්ගලයන් 5286කට එන්නත ලබාදුන්නේය.

පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 59000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදි එම කොවිඩ් පොකුරුවලට සම්බන්ධව තවත් ආසාදිතයන් 442ක් වාර්තාවීමත් සමගිනි.

Read More

ආසාදිතයින් 879ක් පුර්ණ සුවය ලබා පිටත්ව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 56,277ක් දක්වා ඉහළ ගොස් ඇති සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියි.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 406ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 62,851ක් දක්වා ඉහල ගොස් ඇ​ත.

Read More

පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙකු වාර්තා වන බව පොල්ගහවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සංජීව හේරත් මහතා පවසයි.

Read More

කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ මරණ සංඛ්‍යාව 300 ඉක්මවා තිබේ. ඒ තවත් කොවිඩ් මරණ 8ක් වාර්තාවීමත් සමගිනි. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305ක් දක්වා ඉහළ ගියේය.

Read More

එන්නත් කිරීමේ වැඩසටහන හෙට දිනයේදී රට පුරා දියත් කිරීමට නියමිතව තිබේ.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 394ක් හඳුනාගෙන ඇත. ඒ අනුව වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත සංඛ්‍යාව 61,980ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

තවත් ආසාදිතයින් 963ක් පුර්ණ සුවය ලබා පිටව ​ගොස් ඇත. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 55,398ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ සිසුවකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග එම සිසුවාගේ ආශ්‍රිත සිසුන් හා එම සිසුන්ගේ පවුල්වල අයද ස්වයං නිරෝධානයට ලක් කිරිම පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක එස් බාලක්‍රිෂ්නන් මහතා පවසන ලදි.

Read More

හැටන් ප්‍රදේශයේ පාසල් වලට (29) දින ළමුන්ගේ පැමිණිමේ අඩුවක් පවතින බව විදුහල්පතිවරුන් පැවසිය.

Read More

නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 15 දෙනෙකු පසුගිය පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

එක්සත් ජනපද ජනාධිපති බයිඩන් සහ උප ජනාධිපතිනී කමලා හැරිස් මෙන්ම, වෛද්‍ය ඇන්තනී ෆවුසි පවා සති ගණනාවක සිට මේ ආකාරයෙන් ද්විත්ව මුඛ ආවරණ භාවිත කරන ආකාරය දැකිය හැකි විය.

Read More

දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඊයේ (28) වාර්තා වූ නව ආසාදිතයින් 48දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,502දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.

Read More

තවත් කොවිඩ් මරණ 7ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 297ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 351 දෙනෙකු අද හඳුනාගෙන ඇත.

Read More

තවත් රෝගීන් 1,869 දෙනෙකු අද (28) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

එන්නත දීම බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06කදී හෙට (29) ආරම්භ කෙරේ. කොවිඩ් මර්දනය සඳහා ඉදිරිපෙල ක්‍රියාකරන එක්ලක්ෂ පනස්දහසක් (150,000) පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක්ලක්ෂ විසිදහසක් (120,000) පමණ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙත එන්නත පළමුව දීමට සැලසුම් කර තිබේ.

Read More

ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 05 ක් රැගෙන ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානය 01/28 දින දහවල් 11.35 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා විය.

Read More

ඉන්දීය රජය විසින් පරිත්‍යාගයක් ලෙස ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත රැගත් ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානය 01/28 දින උදෑසන 9.31 කට මුම්බායි ගුවන් තොටුපළෙන් කටුනායක ගුවන් තොටුපළ බලා පිටත්වී ඇති බව ඉන්දීය ගුවන් සේවයේ කටුනායක කාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලැබෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය ලබාදෙන අයගේ නම් ලැයිස්තුගත කර අවසන් බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 311 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1520 දෙනෙකු අද (27) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසයට එරෙහිව චීනයේ සිනෝෆාම් සමාගම නිපදවූ එන්නතේ මාත්‍රා ලක්ෂ තුනක් ශ්‍රී ලංකාවට ප්‍රධානය කිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Read More

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

Read More

දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඊයේ (26දා) වාර්තා වූ නව ආසාදිතයින් 85දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,416 දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි

Read More

ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 5 සිට හුදෙකලා බවින් ඉවත් කරන බව රජය නිවේදනය කර සිටියි.

Read More

විදෙස් රටවල් කිහිපයක පැතිර යන නව කොරෝනා වෛරස් ප්‍රභේදයක දිගුවක් ශ්‍රී ලංකාව තුළින් ද හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කර සිටියි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 01/26 දින සවස 4.00 න් අවසන් පැය 24 තුළ දී 11,000 සීමාව ඉක්මවා ගිය බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

තවත් රෝගීන් 709 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.