අද (09) කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
කොවිඩ්-19 ආසාදිතයින් 571ක් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 70,806ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමඩකලපුව හා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හුදකලා බව අද (09) උදෑසන 6 සිට ඉවත් කර තිබේ.
Read Moreකොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා හුදෙකලා කර තිබූ මඩකලපුව හා මාතලේ දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කර තිබේ.
Read Moreකෝවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා කාත්තන්කුඩිය ප්‍රදේශයේ තවදුරටත් හුදෙකලා කර තිබූ අවසන් ග්‍රාම සේවා වසම් 10 ද මේ මොහොතේ සිට හුදෙකලා බවින් ඉවත් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කළාය.
Read Moreදිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 66000 ඉක්මවා තිබේ. ඒ එම පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 364ක් වාර්තාවීමත් සමගිනි.
Read Moreඉන්දියාව ප්‍රදානය කළ කොවිඩ් එන්නත් ලක්ෂ 5න් අද දිනය වන විට කොවිඩ් එන්නත් මාත්‍රා 167 762ක් ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
Read Moreඅද (08) කොවිඩ් මරණ 9ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreඅද (08) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 514ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreතවත් කොවිඩ් රෝගීන් 740ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 64,000 ඉක්මවා ගොස් තිබේ.
Read Moreරිදීමාලියද්ද ප්‍රදේශයේ සීග්‍රයෙන් පැතිරී යන කොවිඩ් වසංගතයත් සමග 08 දින දවල් වන විට වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 553ක් බවත් එම රෝගීන් සියලුම දෙනා රෝග ප්‍රතිකාර ඒකක වෙත යොමුකර ඇති බවත් ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා ජේ.සී.එම් තෙන්නකෝන් මහත්මිය පැවසීය.
Read Moreබලශක්ති ක්ෂෙත්‍රයේ රැකියාවේ නිරත වූවන් වෙනුවෙන් ප්‍රමුඛතා පදනම අනුව කොවිඩ් එන්නත ලබාදීම සඳහා ඉල්ලීමක් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තාවන දිස්ත්‍රික්කය ලෙස කොළඹ දිස්ත්‍රික්කය ඊයේ දිනයේදීත් පත්ව තිබේ. ඊයේ ශ්‍රි ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 772ක් වාර්තා වී තිබෙන අතර එයින් පුද්ගලයන් 245ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
Read Moreඅද (07) දිනයේ කොවිඩ් ආසාදිතයින් 807ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 63,000 ඉක්මවා ගියේය.
Read Moreදිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 65000ට ආසන්න වී තිබේ. ඒ පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව අද දිනයේදී තවත් ආසාදිතයන් 362ක් වාර්තා වීමත් සමගිනි. මේ අනුව එම පොකුරුවලින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 64937ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතටහුදෙකලා කර තිබූ ප්‍ර දේශ කිහිපයක් හෙට (08දා) උදෑසන 5.00 සිට හුදෙකලා කිරීමෙන් ඉවත් කරන බව කොවිඩ් පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඌව පරණගම රතඹ මුස්ලිම් විදුහලේ සිසුන් සිවු දෙනෙක් හා බදුල්ල ධර්මදූත විදුහලේ 7 වන ශ්‍රේණියේ ශිෂ්‍යයෙක් කොවිඩ් 19 අසාධිතයන් බව (7) දා ලැබුණ පී.සී.ආර් වාර්තාවලින් අනාවරණය වී තිබේ.
Read Moreරට විවෘත නොකර කිසි දෙයක් නොකර හිටියොත් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් බිද වැටේවී. ජනතාවගේ ආර්ථිකය බිද වැටේවී. රට විශාල ණය උගුලක හිර වේවී. ඒනිසා අපි මෙයට සාර්ථකව මුහුණ දීමටනම් රට විවෘත කළ යුතුයි
Read Moreකොවිඩ් -19 ආසාදිත තවත් රෝගීන් 343 හඳුනාගෙන ඇත. ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 68,193ක් දක්වා ඉහළගොස් තිබේ.
Read Moreඒ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 729ක් වාර්තා වී තිබේ. මේ අනුව පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට අදාළව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 63849ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreතවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 343කි.
Read Moreකොවිඩ් -19 ආසාදිත තවත් රෝගීන් 336 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන ඇත. ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,451ක් දක්වා ඉහළගොස් තිබේ.
Read Moreතවත් 894 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 61,461ක් දක්වා ඉහළගොස් ඇත.
Read Moreහුදෙකලා බව ඉවත් කිරීමට අලුතෙන් පැනවීමට කටයුතු කරන ප්‍රදේශ පිළිබඳව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 339ක් දක්වා වර්දණය වී තිබේ
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 349 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ මෙන්ම මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 355 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreතවත් 684 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 60,567ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreතලවකැලේ නගරයේ සියළුම කඩ සාප්පු අද (05) දිනයේ වසා දැමීමට පියවර ගෙන ඇතැයි තලවකැලේ වෙළෙඳ සංගමයේ සභාපති කමල් සමරවීර මහතා පැවැසීය.
Read More