saravita-anim2

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා

infographics - timelapse 6251 hours ago

LATEST

තවත් 475කට පූර්ණ සුව​ය

calendar_today 2021 මාර් 01 - 16:17 remove_red_eye - 133  

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 475ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ‍කොවිඩ් ආසාදිතයින් ගණන 79,422කි.

අද (28) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 147ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මෙරට තවත් කොවිඩ් මරණ හතක් සිදුවී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටියි. ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 471 දක්වා ඉහළ ගොස් ඇ​ත.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 204ක් වාර්තා වී තිබේ. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 83,094 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 574 දෙනෙකු (28) දිනයේ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

හෙට (01) උදෑසන 5.00 සිට ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 220ක් හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 82,650ක් දක්වා ඉහළගොස් තිබේ.

Read More

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 748 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 05 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 247 දෙනෙකු අද (26) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොරෝනා වසංගත රෝගී තත්වයෙන් ගුවන් තොටුපළ සේවකයින් ආරක්ෂා කර ගැනීම සදහා සෞඛ්‍යාරක්ෂිත උපකරණ තොගයක් 02/26 දින උදෑසන ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් කටුනායක ගුවන් තොටුපළ වෙත පරිත්‍යාග කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 664 දෙනෙකු අද (26) දිනයේ පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 240 දෙනෙකු අද (25) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 447 දෙනෙකු අද (25) දිනයේ පූර්ණ සුවය ලබා පිටවගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ’’සංචාරක ගුවන් බුබුළ (AIR TRAVEL BUBBLE)’’ ඉතා ඉක්මණින් ආරම්භ කිරිමට තීරණය කෙරේ. මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර ඊයේ (24) පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹිණ. හමුව සංචාරක අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ චැපැල්ටන් වත්තේ PS කොටස මේ මොහොතේ සිට හුදෙකලා කළ බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට කොවිඩ් එන්නත් 366907ක් ලබාදී අවස්න බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.

Read More

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථාන 85ක් තුළ ඇඳන් 12752 සකස් කර ඇති බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.

Read More

අද (24) කොවිඩ් මරණ 04ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 192 දෙනෙකු අද (24) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 672 දෙනෙකු අද (24) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

මොනරාගල දිස්ත්‍රික්කයෙන් අද (24) අලුතෙන් කොවිඩ් 19 රෝගීන් 38 දෙනෙකු හමුවූ බව මොනරාගල වැඩබලන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා පැවසීය.

Read More

අද (23) කොවිඩ් මරණ 03ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 222 දෙනෙකු අද (23) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් 732 දෙනෙකු අද (23) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.

Read More

ජා-ඇල හා වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි පොලිස් බල ප්‍රදේශ වල දෙවන කොවිඩ් රැල්ලේදී ආසාධිත වු මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව පෙබරවාරි 23 දිනට 3028 ක් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Read More

කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා රටේ මුළු ජනගහනයෙන් මිලියන 14කට කොවිඩ් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ පහක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 450ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

තවත් 811 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

ඉතාලියේ රැකියා කරමින් ජිවත් වු ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් දින 2 ක් තුළ කොවිඩ් 19 රෝගය වැළඳි මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මිලාන් නුවර ජීවත් වු වසන්ත ප්‍රියංකර (52) නැමති තිදරු පියෙක් හා රෝම් නුවර ජීවත් වු අජිත් සිසිර කුමාර (57) නැමති අයෙකි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.