තවත් ආසාදිතයින් 598ක් දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 80,020ක් ලෙස වාර්තා වේ.
මෙතෙක් හුදකලා කර තිබූ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක හුදකලා බව මේ මොහොතේ සිට ඉවත් කර තිබේ.
Read Moreඅද (01) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 111ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් රෝගීන් වෙනුවෙන් සකස්කර තිබූ දැඩි සත්කාර ඇඳන් 29ක් මේ වන විට භාවිතයට ගනිමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreතවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 476ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් කොවිඩ්-19 ආසාදිතයින් 192ක් හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 83,435ක් දක්වා ඉහළගොස් තිබේ.
Read Moreතවත් කොවිඩ් -19 ආසාදිතයින් 475ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 79,422කි.
Read Moreඅද (28) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 147ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමෙරට තවත් කොවිඩ් මරණ හතක් සිදුවී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටියි. ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 471 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreතවත් කොවිඩ්-19 ආසාදිතයින් 204ක් වාර්තා වී තිබේ. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 83,094 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 574 දෙනෙකු (28) දිනයේ සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreහෙට (01) උදෑසන 5.00 සිට ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 220ක් හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 82,650ක් දක්වා ඉහළගොස් තිබේ.
Read Moreරෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 748 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreතවත් කොවිඩ් මරණ 05 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 247 දෙනෙකු අද (26) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොරෝනා වසංගත රෝගී තත්වයෙන් ගුවන් තොටුපළ සේවකයින් ආරක්ෂා කර ගැනීම සදහා සෞඛ්‍යාරක්ෂිත උපකරණ තොගයක් 02/26 දින උදෑසන ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් කටුනායක ගුවන් තොටුපළ වෙත පරිත්‍යාග කර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 664 දෙනෙකු අද (26) දිනයේ පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 240 දෙනෙකු අද (25) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 447 දෙනෙකු අද (25) දිනයේ පූර්ණ සුවය ලබා පිටවගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ’’සංචාරක ගුවන් බුබුළ (AIR TRAVEL BUBBLE)’’ ඉතා ඉක්මණින් ආරම්භ කිරිමට තීරණය කෙරේ. මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර ඊයේ (24) පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹිණ. හමුව සංචාරක අමාත්‍යාංශයේ දී පැවැත්විණ.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ චැපැල්ටන් වත්තේ PS කොටස මේ මොහොතේ සිට හුදෙකලා කළ බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාව තුළ මේ වනවිට කොවිඩ් එන්නත් 366907ක් ලබාදී අවස්න බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.
Read Moreකොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථාන 85ක් තුළ ඇඳන් 12752 සකස් කර ඇති බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.
Read Moreඅද (24) කොවිඩ් මරණ 04ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 192 දෙනෙකු අද (24) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 672 දෙනෙකු අද (24) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.
Read Moreමොනරාගල දිස්ත්‍රික්කයෙන් අද (24) අලුතෙන් කොවිඩ් 19 රෝගීන් 38 දෙනෙකු හමුවූ බව මොනරාගල වැඩබලන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා පැවසීය.
Read Moreඅද (23) කොවිඩ් මරණ 03ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 222 දෙනෙකු අද (23) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More