කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 176 දෙනෙකු අද (11) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreකොවිඩ් ආසාදිතව රෝහල්ගත කර සිටි 397 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් අද (12) දින පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසති.
Read Moreඋදාවන සති අන්තය තුළ කටයුතු කිරීමේදී නිරෝධායන නීති අනුව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි
Read Moreතවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreඅද (11) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 134ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreපෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 158ක් වාර්තා වී තිබේ. ඒ අනුව දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 82352ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ සේවය කරන 26 දෙනෙකුට අද දින කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreතවත් ආසාදිතයින් 351 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 83,561කි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 515ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreඅද (10) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 160ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයින් 457ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 83,210ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත මාරුකර යවන ලද අකුරණ ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබෙන බව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි .
Read Moreදිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 82000 ඉක්මවා තිබේ.
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 133 දෙනෙකු අද (09) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreතවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreඅද (09) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 155ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් ආසාදිතව රෝහල්ගතව සිටි 240 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් අද (09) පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසති.
Read Moreමාර්තු 15වන සඳුදා දින බස්නාහිර පළාතේ 05වන ශ්‍රේණිය, 11වන ශ්‍රේණිය සහ 13වන ශ්‍රේණිය සඳහා පමණක් පාසල් විවෘත කරන බව අමාත්‍ය ජී.එල්. පරිස් මහතා පැවැසීය.
Read Moreමෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ස්වයං නිරෝධායනට ලක් කොට ඇති සිසු සිසුවියන් සිව්දෙනෙකු රැගෙන යාමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට අද (9දා) පැමිණි බලපිටිය මූලික රෝහලේ ගිලන් රථයේ ඉදිරි පස වීදූරුවට පහරදුන් අයෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව අමබලන්ගොඩ පොලීසිය කියයි.
Read Moreපෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් 172ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් 05ක් ලෙස තවත් කොවිඩ් ආසාදිතයන් 177ක් වාර්තා වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 05ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 507ක් දක්වා වැඩිවී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 157 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගෙන තිබේ.
Read Moreකොරෝනා මරණ භූමදානය කිරීම සඳහා රජය මගින් ඉරණතිවු ප්‍රදේශය තෝරා ගෙන තිබු අතර ඒ පිළිබද විවිධ පාර්ශව එල්ල කළ විරෝධය හමුවේ එම තීරණය නවතා දැමීම ගැන රජයට ප්‍රසංසා කරන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවැසීය.
Read Moreබදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් ආසාදනයට ලක්වූ රෝගින් අතුරින් තුන්වැනියාත් ඊයේ (7දා) රාත්‍රී ජීවිතක්ෂකයට පත්ව තිබේ.
Read Moreපෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 158ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 03ක් ලෙස තවත් ආසාදිතයන් 161ක් අද දිනදෙී වාර්තා වී තිබේ.
Read Moreකොවිඩ් -19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (07 වැනිදා) තහවුරු කරයි.
Read Moreබදුල්ල මහ රෝහලේදී කොවිඩ් අසාදිතයෙක් බවට හඳුනාගත් ඌව පරණගම පදිංචි දින 42 ක් වයසැති බිළිදා කොළඹ රිජ්වේ ළමා රෝහලට යැවීමෙන් පසු මියගොස් තිබේ .
Read Moreදිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් ගණණ 81000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් 170ක් වාර්තාවීමත් සමගිනි. මේ අනුව එම පොකුරුවලින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 81093ක් දක්වා වර්ධනය වී තිබේ. අද දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 360කි.
Read Moreකොවිඩ් ආසාදනයවීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 497ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අද දිනයේදී තවත් මරණ 4ක් තහවුරු වීමත් සමගිනි.
Read More