අද (22) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 175ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
තවත් ආසාදිතයින් 299ක් දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 87,000 ඉක්මවා ගොස් තිබේ.
Read Moreමස්කෙළිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් මස්කෙළිය නගරයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු නව අසාදිතයන් 11 දෙනෙකු ඊයේ (21) දින හඳුනාගත් බව මස්කෙළිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි ඩී.චන්ද්‍රරාජන් මහතා පැවසිය.
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 165 දෙනෙකු අද (21) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමෙරට 546වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
Read Moreඅද (21) දිනයේ නව ආසාදිතයින් 177 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් ගණන 90,023ක් දක්වා ඉහළ ගොස් තිබේ. .
Read Moreඅද (21) දිනයේ කොවිඩ්-19 ආසාදිතයින් 293ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ගණන ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 229ක් වාර්තා වී තිබේ.
Read Moreගාල්ල දිස්ත්‍රික්කය තුළ පසුගිය සති දෙකක කාලයේදී සක්‍රිය කොරෝනා ආසාදිත රෝගින් වාර්තාවිමේ අඩුවිමක් දක්නට ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.
Read Moreඅද (20) දිනයේ කොවිඩ්-19 ආසාදිතයින් 239ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
Read Moreඅද (20) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 158ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreචීනය විසින් කොවිඩ් 19 වසංගතයට එරෙහිව නිපදවා ඇති සිනෝවැක් එන්නත ලංකාව තුළ හදිසි භාවිතය සඳහා අවසර ලබාදී තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 544ක් දක්වා වර්ධනය වී තිබේ
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 144 දෙනෙකු අද (19) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreදිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 154ක් වාර්තා වී තිබේ.
Read Moreකොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබු තවත් 283 දෙනෙකු සුවය ලබා ඇත.
Read Moreතවත් කොවිඩ් -19 ආසාදිතයින් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 140 දෙදෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 ආසාදිත රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 182 දෙදෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 354 දෙනෙකු අද පූර්ණ සුවය ලබා පිටවගොස් තිබේ.
Read Moreපෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්දව තවත් ආසාදිතයන් 120ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේදී පෑළියගොඩ, බන්ධනාගාර හා දිවුලපිටිය කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 274ක් වාර්තා වී තිබේ.
Read Moreකොවිඩ් -19 ආසාදිත රෝගීන් 02 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය.
Read Moreතවත් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 154 දෙනෙකු අද හඳුනාගෙන ඇත.
Read Moreප්‍රතිකාර ලබමින් සිටි කෝවිඩ් ආසාදිතයින් 402 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 85,000සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.
Read Moreමියගිය හෝටල් සේවකයකුගේ රුධිර පට්ටිකා සිඝ්‍රයෙන් අඩුවීමට හේතුවී ඇත්තේ කොවිඩ් එන්නත ලබාදිම නිසා ඇතිවු සංකුලතාවයක් නිසාද යන්න පිළිබද තහවුරු කරගැනිම සඳහා පටකවේද හා රුධිර පරික්ෂණයක් සිදුකරණ බව හෝටල් සේවකයාගේ මරණය පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය සඳහන් කළාය.
Read Moreකොවිඩ් -19 ආසාදිතයින් 70 දෙනෙකු අද (15) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.
Read Moreකොවිඩ් -19 ආසාදිත රෝගීන් 05 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය.
Read Moreදිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධව තවත් ආසාදිතයන් 178ක් වාර්තා වී තිබේ.
Read Moreකොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 321 දෙනෙකු අද (15) දිනයේ පිටව ගොස් තිබේ.
Read More