saravita-anim2

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා

infographics - timelapse 5977 hours ago

LATEST

ආසාදිතයින් 144කට පුර්ණ සුවය

calendar_today 2021 අප්‍රේ 12 - 16:23 remove_red_eye - 132  

අද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයන් 144දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එසේම 10 දා දිනයේදී කොවිඩ් එන්නත් 66ක් හා 09 දා දිනයේදී කොවිඩ් එන්නත් 94ක් ලෙස ලබාදී තිබේ.

Read More

කොවිඩ් -19 ආසාදිත පුද්ගල මරණ 2ක් අද (11) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 170 දෙනෙකු අද (11) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 175 දෙනෙකු අද (11) දිනයේ පිටවගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ එන්නත් කරණ වැඩසටහන යටතේ කොවිෂිල්ඩ් එන්නත මේ වෙන විට ශ්‍රී ලංකාවේ 925242 ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Read More

කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) දිනයේ තහවුරුකර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 160 දෙනෙකු අද (10) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 184 දෙනෙකු අද (10) දිනයේ පිටවගොස් තිබේ.

Read More

වව්නියාව පදිංචි 66 හැවැරිදි කාන්තාවක් හා යාල්වෙල පදිංචි 71 හැවැරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 71ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 112දෙනෙකු අද (09) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 228 දෙනෙකු අද (09) දිනයේ පිටවගොස් තිබේ.

Read More

කොවිඩ් -19 ආසාදිත පුද්ගල මරණ 2ක් අද (08) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 127 දෙනෙකු අද (08) දිනයේ පිටවගොස් තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිත 3 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරුකර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 138 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 209 දෙනෙකු අද (07) දිනයේ පිටවගොස් තිබේ.

Read More

චීනයේ පරිත්‍යාගක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදුන් සිනෝෆාම් එන්නත ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් වෙත ලබාදී අවසන් කර තිබේ. ඒ අනුව පෙරේදා (05දා) හා ඊයේ (06දා) ශ්‍රී ලංකාවේ සේවය කරන හෝ පදිංචිව සිටින චීන ජාතිකයන් 2,456 දෙනෙකුට එන්නත් ලබාදී තිබේ

Read More

කොවිඩ්-19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 2ක් අද (06) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.

Read More

අද (06) තවත් නව කොවිඩ් ආසාදිතයින් 95 හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබු 145 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සිනෝෆාම් එන්නත ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන්ට ලබාදීම ආරම්භ කෙරිණි.

Read More

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 37ක් වාර්තා වි ඇත.

Read More

කොවිඩ්-19 ආසාදිත රෝගීන් තවත් 5දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (05) තහවුරු කළේය.

Read More

අද (05) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 355දෙනෙකු සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

අද (05) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 100 දෙනෙක් අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන් 18ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයන් 07ක් ලෙසිත් තවත් කොවිඩ් ආසාදිතයන් 25ක් වාර්තා වීමත් සමගින් අදි දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 122ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 187 දෙනෙකු අද (04) දිනයේ පිටවගොස් තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 2ක් අද (04) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.