පන්නිපිටිය පදිංචි 62 හැවැරිදි පිරිමි පුද්ගලයෙක්, එල්ලක්කල පදිංචි අවුරුදු 72 හැවැරිදි කාන්තාවක්, කපුලියද්ද පදිංචි අවුරුදු 78ක පිරිමි පුද්ගලයෙක්, දෙනියාය පදිංචි අවුරුදු 34ක පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 127 දෙනෙකු අද (15) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅද (15) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතව සිටි 157දෙනෙකු සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreශ්‍රී ලාංකිකයන් 925242ක් වෙත කොවිෂිල්ඩ් එන්නත ලබාදී ඇති අතර චීන ජාතිකයන් 2469ක වෙත චීනයේ සයිනෝෆාම් එන්නත ලබාදී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 99 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 225 දෙනෙකු අද (14) පිටවගොස් තිබේ.
Read Moreමෙරට තවත් කොවිඩ් ආසාදිතයින් 32 දෙනෙකු හදුනාගෙන තිබේ.
Read Moreමේ වන විට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 925242ක් වෙත ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබාදී තිබේ.
Read Moreකොවිඩ්-19 වෛරස ආසාදිතයින් 153 දෙනෙකු අද (13) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅද (13) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතව සිටි 151දෙනෙකු සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සීමාව 600 ඉක්මවා ගොස් තිබේ. ඒ තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමගිනි. මේ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 602ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreතවත් කොවිඩ් වෛරස ආසාදිතයින් 43 දෙනෙකු අද (12) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් වෛරස ආසාදිතයින් 182 දෙනෙකු අද (12) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයන් 144දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඑසේම 10 දා දිනයේදී කොවිඩ් එන්නත් 66ක් හා 09 දා දිනයේදී කොවිඩ් එන්නත් 94ක් ලෙස ලබාදී තිබේ.
Read Moreකොවිඩ් -19 ආසාදිත පුද්ගල මරණ 2ක් අද (11) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරස ආසාදිතයින් 170 දෙනෙකු අද (11) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 175 දෙනෙකු අද (11) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ එන්නත් කරණ වැඩසටහන යටතේ කොවිෂිල්ඩ් එන්නත මේ වෙන විට ශ්‍රී ලංකාවේ 925242 ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
Read Moreකොවිඩ් ආසාදිත පුද්ගලයෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) දිනයේ තහවුරුකර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 160 දෙනෙකු අද (10) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 184 දෙනෙකු අද (10) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreවව්නියාව පදිංචි 66 හැවැරිදි කාන්තාවක් හා යාල්වෙල පදිංචි 71 හැවැරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreපෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 71ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 112දෙනෙකු අද (09) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 228 දෙනෙකු අද (09) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreකොවිඩ් -19 ආසාදිත පුද්ගල මරණ 2ක් අද (08) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 127 දෙනෙකු අද (08) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදිත 3 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරුකර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 138 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More