කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ 892ක් අද (26) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 266 දෙනෙකු අද (26) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයට අයත් පොල්හේන, හිරළුගෙදර, කළුඅග්ගල සහ අස්වැන්නවත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් අද රාත්‍රී 8.00 සිට හුදෙකලා කර ඇත.
Read Moreපවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඒ ඒ රජයේ ආයතනවල සේවයට කැඳවා ගන්නා සේවකයන් ප්‍රමාණය තීරණය කිරීමේ වගකීම ඒ ඒ ආයතන ප්‍රධානීන් වෙත පැවැරීමට රජය තීරණය කර තිබේ.
Read Moreඒ අනුව ඊයේ දිනයේදී එවැනි පුද්ගලයින් 177 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතරින් පුද්ගලයින් 134ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති රෝගීන් 650 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛසරය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 156 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබේ.
Read Moreඅද (25) සිට ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කරයි.
Read Moreඒ අතර එකම පවුලේ සහෝදර සහෝදරියන් දාහතර දෙනකු ද වන බව පැවසේ.
Read Moreකොවිඩ් 19 වසංගත උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය පමණි. ජනතාවට එන්නත ලබාදීම සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව තිබේ. අභියෝගය සාර්ථකව ජය ගැනීමට නම් කොවිඩ් වසංගතය පැතිර ගිය පළමු වටයේ දී කලාක් මෙන්, සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති සියලු නීති රීති හා උපදෙස් ජනතාව අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Read Moreඅලුත් අවුරුදු සමයේ දී, කහතුඩුව සුමන මාවත ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයක් පැවැති නිවෙසකින් කොරෝනා ආසාදිතයකු වාර්තා වීම නිසා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී , එම නිවෙසට ආ ගිය බව කියන ආසාදිතයාගේ මිතුරන් දොළොස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්මරාජ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 642ක් දක්වා වර්ධනය වී තිබේ. මෙසේ ජීවිතක්ෂට පත්වූවන් අතර විදේශීය ජාතිකයන් දෙදෙනෙකුද වෙයි.
Read Moreඅද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 120 දෙනෙකු අද (24) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreනිට්ටඹුව පදිංචි 35 හැවැරිදි පිරිමි පුද්ගලයෙක්, පන්නිපිටිය පදිංචි අවුරුදු 40ක පිරිමි පුද්ගලයෙක්, වත්තල පදිංචි අවුරුදු 18ක තරුණියක්, මහරගම පදිංචි අවුරුදු 71ක කාන්තාවක් මෙසේ මියගොස් තිබේ.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති තවත් රෝගීන් 135 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකැස්ස නැතත් උණ, ඇඟපත වේදනාව ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්නනැයි ජාතික බෝවන රෝග විද්‍යාආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා සිටියි.
Read More’’අපි මේ වෙද්දී කෝවිඩ් 19 තුන් වෙනි රැල්ලට පියවර තියලා කියලා කියන්න පුලුවන් ..නමුත් ඉන්දියාවේ වර්තමානයේ පවතින තත්ත්වයට යන්නට නොදී රට ආරක්ෂා කරගන්නට ජනතාව මේ මොහොතේ සහය ලබා දෙන්න.’’
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදිත 796 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreළමයින් අතරද කොවිච් - 19 වෛරසය ශරීරගත වීමේ ප්‍රවණතාව වේගයෙන් ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය හා සියලුම වෙද්‍ය වෘත්තිය සංවිධානවල අන්තර් විද්‍යාල කමිටුවේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසයි.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබු 151 දෙනෙක් අද දිනයේ පිටවගොස් තිබේ.
Read Moreඅවුරුදු උත්සව නිසා කොවිඩ් වැඩි වුණා. වත්තල පිරිසක් නුවරඑළිය ගිහින් එන විට කොවිඩ් ආසාදිත වෙලා. මේ දින තුන තුළ වන්දනා ගමන්, පුද්ගලික විනෝද සංචාර සැලසුම් කර තිබුණා. අපි වැදලි ඉල්ලනවා මේවා අපි නවත්වමු.
Read Moreමේ වන විට දැඩි සත්කාර එක්කවලට පවතින ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.
Read More“දීර්ඝ සති අන්තයේ හැකිතාක් නිවසට වී සිටින්න. සියලුම ආකාරයේ ඒකරාශීවීම් අවම කරගන්න. මහජනතාව ගැවසෙන ස්ථානවලට යාමෙන් වළකී කොවිඩ් ආසාදිතයෙක් වෙන්න එපා. ලොක්ඩවුන් ගැන බොහෝ දෙනෙක් අවධානය යොමුකර තිබෙනවා. කොවිඩ් සැලකිය යුතු තත්ත්වයක් හමුවී විට හුදෙකලා කිරීමට කටයුතු කරනවා.”
Read Moreපල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වන ශ්‍රී ලංකා බංගලදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා යොදවා ගෙන සිටි ක්‍රීඩා පිටි කම්කරුවෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී තහවුරු වී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද දිනයේ තහවුරුකර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදිත තවත් 137 දෙනෙකු අද (22) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Read Moreනැවත දැනුම්දෙනතුරු කුලියාපිටිය පොලිස් වසම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර ඇත.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදිත 520 දෙනෙකු අද (22) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Read Moreකොවිඩ් වසංගතය පැතිරයාම වැළැක්වීමට කුලියාපිටිය නගරය ඇතුළු කුලියාපිටිය සෞඛ්‍ය බල ප‍්‍රදේශයට අයත් ප‍්‍රදේශ කිහිපයක් සංචණ සීමා පනවමින් හුදකලා කිරීමට අද (22දා) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී තීරණය කළේය.
Read More