කොවිඩ් අරමුදල වෙනුවෙන් අරමුදල් රැස්කිරීම සඳහා ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම හා ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට තිබූ විස්සයි20 තරගය සැලසුම්කළ පරිදි නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
කොවිඩ් නිසා මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කිරීමේදී එය පළාත් පාලන ආයතනවලට අයත් ආදාහනාගාර තුළින් නොමිලයේ සිදුකිරීමට අදාළ චක්‍ර ලේඛනයක් නිකුත් කිරිමට පියවර ගන්නා බව රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා අස (02දා) මාතලේ දී පැවසිය.
Read Moreඅද (02) දිනය තුළ මේ මොහොත වන විට කොවිඩ් -19 ආසාදිතයින් 1,228ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 764ක් සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreපොලොන්නරුව,අරලගංවිල,කන්දේගම පිහිටි සිවිල් ආරක්‍ෂක බළකා අනුඛණ්ඩයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි සිවිල් ආරක්‍ෂක භටයකු අද (02දා) සිහි සුන්ව බිම ඇඳ වැටී මියගොස් ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
Read Moreකෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හා ඔහුගේ පවුලේ උදවිය ස්වයං නිරෝධානයට ලක්ව තිබේ. ඒ අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙක් හා ඔහුගේ රියදුන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙනි. අමාත්‍යවරයාගේ පළමු පී.සී.ආර්. පරීක්ෂණය සෘණාත්මක වී තිබේ.
Read Moreහුස්ම ගැනීමේ අපහසුතාවයක් නිසා හදිසියේ නිවසේ දී මියගිය යක්කලමුල්ල පොල්පාගොඩ ප්‍රදේශයේ එක් දරුපියෙකුට සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයේ දී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙනියආරච්චි මහත්මිය සඳහන් කළාය.
Read Moreවිවිධ පවුල්වල හා විවිධ ප්‍රදේශවල අය එකම වාහනයක ගමන් කරනවානම් මුහුණු ආවරණ පැළදිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශය ,ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඕර්ස් හිල් සහ අන්පුවාලිපුරම් ග්‍රාම සේවා වසම් 02ක හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.
Read Moreතවත් රෝගීන් 396 දෙනෙකු අද දිනයේ හඳුනාගැනීමත් සමග අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,699ක් දක්වා ඉහල ගොස් තිබේ.
Read Moreඒ අනුව අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,304ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreතවත් කාන්තාවක් හා දරුවන් දෙදෙනෙක් නිරෝධායනයට
Read Moreඑළඹෙන මැයි මස 07 දක්වා දිවයිනේ සියලුම පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් සඳහන් කර සිටියි.
Read Moreපිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ, නාම්පමුණුව, ගොරකපිටිය ග්‍රාම නිලධාරී වසම්, අම්බලන්ගොඩ – ගොඩහේන සහ තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරී වසම්, දෙහිඅත්තකණ්ඩිය – දෙහිඅත්තකණ්ඩිය, කදිරාපුර ග්‍රාම නිලධාරී වසම්, කලවාන – හපුගොඩ ග්‍රාම නිලධාරී වසම එලෙස හුදකලා කර තිබේ.
Read Moreබේරුවල ප්‍රාදේශ සභාවට අයත් පාදාගොඩ මාලේ වන් බද්ද උප කාර්යාල පරිශ්‍රයේ අද (30දා) පුද්ගලයන් අනූ පස්දෙනකු වෙනුවෙන් සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් එම ප්‍රාදේශීය සභා උප කාර්යාලයේ නිලධාරිනියක් ඇතුළු 14 දෙනකු එම අවස්ථාවේදීම කොරෝනා ආසාදිත වූ බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreකලුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් රැසක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.
Read Moreඅද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 922ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 530ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreමේ මොහොතේ වැඩට යනවාද නැද්ද කියන එක නොවෙයි ජීවත් වෙනවාද නැත්ද කියනදේ ගැන තමයි දැන් ප්‍රශ්නය තියෙන්නේ. ඒ ගානට දැන් ඇවිත් තියෙන්නේ. ඒ නිසා සිහි බුද්ධියෙන් කටයුතු කරන්න.
Read Moreලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව ඇතුළු සියලු මහජන ඒකරාශීවීම් සහ උත්සව සති දෙකකට තහනම් කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
Read Moreකුරුණෑගල, මාතලේ හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලින් කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමගින් එම දිස්ත්‍රික්කවල තොරාගත් පොලිස් කොට්ඨාස හා ග්‍රාම සේවා වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරිමට යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පියවර ගෙන තිබේ.
Read Moreමෙයට පෙර ඉන්දියානු හා බංග්ලදේශ ජාතිකයන්ට ඉතාලියට ඇතුල්වීම තහනම් කරමින් පැනවූ නීතිය දිගු කරමින් මෙසේ නව ගැසට් නිවේදනයට ශ්‍රී ලංකාවද නම් කර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 414 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොරෝනා ආසාදිතයින් බවට තහවුරුවූ පුද්ගලයින් සිව් දෙනෙකු ගම්පහ , මිරිස්වත්ත ප්‍රදේශයේ නැවතී සිටි නවාතැන් පොලකින් ඉවත් කිරීම මත දෙදෙනෙකු යාමට තැනක් නොමැතිව ඔවුන්ගේ වාහන දෙකකට නැගී ගම්පහ තානායම අසලට ගොස් රැඳී සිටීමේ සිද්ධියක් අද (29දා) සවස දැනගන්නට ලැබිණි.
Read Moreමෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 1077ක් වාර්තා වෙයි.
Read Moreවැලිමඩ රාජ්‍ය බැංකුවක කාර්යමණ්ඩලයේ 14 දෙනෙක් කොවිඩ් 19 ආසාධිතයන් බව අද (29) කරන ලද රපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී තහවුරුවූ බව වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .
Read Moreකොවිඩ් ආසාදිතව සුවය ලැබු තවත් 362 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreදඹුල්ල නගර සභා බල ප්‍රදේශයේ සහ දඹුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොවිඩ් වෛරසය ආසාදිත වූ පුද්ගලයන් තිස් හත් දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යාමට ප්‍රවාහන පහසුකම් නොමැති වීම නිසා නිවෙස් වල රඳවා තිබෙන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය.
Read Moreඇයව කොළඹ ජාතික රෝහලට මාරු කොට යැවීමට සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවේ දී ඇය කොරෝනා ආසාදිත රෝගියෙක් ලෙස අනාවරණය වූ බව පොලීසිය පවසයි.
Read Moreඊයේ වාර්තා වූ රෝගීන් අතරින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ එම අගය 228කි. ඉන් අනතුරුව වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් ගම්පහ (209), කුරුණෑගල (172) ලෙස වාර්තා වී ඇත.
Read More