saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

infographics - timelapse 4518 hours ago

LATEST

ආසාදිතයන් 335කට පූර්ණ සුවය

calendar_today 2021 දෙසැ 15 - 15:51 remove_red_eye - 50  

තවත් කොරෝනා ආසාදිතයන් 335 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

අද (14) තවත් කොරෝනා ආසාදිතයන් 582 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (13) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 20 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 335 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

ඔමික්‍රොන් ප්‍ර භේදය ආසාදනය වූ පළමු චීන ජාතිකයා චීනයේ ප්‍රධාන භූමියෙන් වාර්තා වී තිබේ. විදෙස්ගතව සිටි පැමිණි පුද්ගලයෙක්ට මෙසේ ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ රෝහල්ගතව සිටින විටය.‍

Read More

ශ්‍රී ලංකාවෙන් අද (13දා) තහවුරු කරගෙන ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 747ක් දක්වා ඉහළ ගියේය. ඒ දෙවැනි වටයේදී තවත් ආසාදිතයන් 193ක් වාර්තාවීමත් සමගිනි. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 573649ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අද (13) තවත් කොරෝනා ආසාදිතයන් 552 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 27ක් වාර්තා වී තිබේ. මෙම මරණ 27 ඊයේ දිනයේදී වාර්තා වි ඇති අතර ඒවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. අවුරුදු 30ට අඩු මරණ 01ක් හා අවුරුදු 30 හා 59 අතර මණ 13ක්, අවුරුදු 60ට වැඩි මරණ 13ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ. පිරිමි පුද්ගලයන් 14ක් හා කාන්තාවන් 13ක් කොවිඩ් හේතුවෙන් සිය ජීවිතයෙන් සමුගෙන තිබුණි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 382 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

අද (12) තවත් කොරෝනා ආසාදිතයන් 538 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 19ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (11) දා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 425 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 22ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (10දා) තහවුරු කළ මරණ වෙයි.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේ පළමු වටයේදී ආසාදිතයන් 577ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 572003ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 426 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

අද (10දා) ශ්‍රී ලංකාවෙන් සමස්ත කොවිඩ් ආසාදිතයන් 754ක් වාර්තා වී තිබේ. ඒ දෙවැනි වටයේදී තවත් ආසාදිතයන් 175ක් වාර්තා වීමත් සමගිනි. ශ්‍රී ලංකාවේ මේ වන විට හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 571426 කි්‍

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 18ක් වාර්තා වී තිබේ. මෙම මරණ 185 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (09දා) තහවුරු කළ මරණ වෙයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 567ක් වාර්තා වී තිබේ. මෙම ආසාදිතය්න අද දිනයේදී වාර්තා කළ පළමු වටයේ ආසාදිතයන් සංඛ්‍යාව වෙයි.

Read More

ඔමික්‍රෝන් කොවිඩ් වෛරස ප්‍ර භේදය පැතිර යාමේ අවදානමක් හේතුවෙන් අප්‍රිකානු රටවල් හයකින් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර තිබූ නියෝගය ඉවත් කර තිබේ.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 377 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

අද (09) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 236 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

අද (09) තවත් කොරෝනා ආසාදිතයන් 508 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (08) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 22 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 356 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

අද (08) තවත් කොරෝනා ආසාදිතයන් 185 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (07) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 28 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

අද (08) තවත් කොරෝනා ආසාදිතයන් 572 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 356 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

අද (07) තවත් කොරෝනා ආසාදිතයන් 526 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (06) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 21 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.