ඉඟුරුලුව, පැල්වත්ත නැගෙනහිර, මිරිස්වත්ත, පහළ හෙවැස්ස යන ග්‍රාම සේවා වසම්වල හුදෙකලා කිරීම් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
කොළඹ - කැස්බෑව නැගෙනහිර, මාකන්දන බටහිර,නිවුන්ගම, හල්පිට කලුතර - පොල්හේන, පිඹුර, යටියන බටහිර ගම්පහ -සූරියපාලුව දකුණ හා උතුර, ඇල්දෙණිය නැගෙනහිර, පහළ කරගහ අමුණ උතුර, ඉහළ කරගහ අමුණ උතුර
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 546 දෙනෙකු අද (06) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 ආසාදනය වී ඇති 1305 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 118,834ක් දක්වා ඉහළගොස් තිබේ.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 810 ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 100,885 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Read Moreමුහුණු ආවරණ නොපළඳමින් නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 238 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreකොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කය තුළ මේ වන විට මරණ 17ක් වාර්තා වි ඇති අතර සමස්ත රෝගින් සංඛ්‍යාව 2299ක් බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙන් 475 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් (6) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල හමුව ඇති අතර ඉන් 69 ක් වන වැඩිම පිරිසක් දොම්පෙ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read Moreබස්නාහිර පළාත තුළින් ඊයේ දිනයේදීත් කොවිඩ් ආසාදිතයන් 1000 සීමාව ඉක්මවා වාර්තා වී තිබේ. බස්නාහිර පළාතේ කොළඹ (498), ගම්පහ (387) හා කලුතර (377) යන දිස්ත්‍රික්ක තුළින් ඊයේ දිනයේදීද ලංකාවේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී තිබේ.
Read Moreතවත් කොවිඩ් මරණ 14ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. ඒ අනුව වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 734කි.
Read Moreතවත් දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ දෙකක් මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ - පනන්ගම්මන ග්‍රාම නිලධාරි වසම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ - සුභත්‍රා ලංකා මාවත ප්‍රදේශය
Read Moreරුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් 23 දෙනෙකුට කොවිඩි ආසාධනය වී ඇති බවත් විශ්ව විද්‍යාල පරිපාලනය සිසු ජිවිත අවදානමකට ලක්කර ව්‍යාජ තොරතුරු සමාජ ගතකරන බව රුහුණු විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ඉන්දික විදානපතිරණ සිසුවා පැවසිය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 638 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 1259ක් වාර්තා වී තිබේ. අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව මෙම ආසාදිතයන් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 11ක් වාර්තා වී තිබේ. ඒ අනුවට මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 720ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 922ක් අද (05) දිනයේ පිටවගොස් ඇත.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් 124 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (05) පෙරවරු 10.00 වන විට 6255 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි.
Read Moreකැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේන් දින 16 කදී කොරෝනා ආසාදිත රෝගීන් 400ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
Read Moreපේරාදෙණිය ශික්ෂණ රෝහලේ ගතවූ සතියක කාලයේදී කොවිඩ් මරණ 10 ක් සිදුව තිබෙන බවත් මෙම දේහයන් ගොඩ ගැසිම නිසා වෙනත් මරණ භාර ගැනීමට පැමිණෙණ ජනතාව හා කාර්ය මණ්ඩලය දැඩි අවධානමකින් කටයුතු කරන බවත් හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා පවසයි.
Read Moreඅලුත් අවුරු සමයේ සිට ඊයේ (04) දින දක්වා කාලය තුළදි කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කම්හල් 07ක සේවක සේවිකාවන් 107 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
Read Moreගම්පහ (542),කොළඹ (531), කලුතර (116)ක් ලෙස වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත දිස්ත්‍රික්ක වෙයි.
Read Moreදිස්ත්‍රික්ක 4ක ග්‍රාම සේවා වසම් 12ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅද දිනයේ දී (04) තවත් කොරෝනා ආසාදිතයින් 710ක් හඳුනාගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයන් 944 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත. ඒ අනුව කෝවිඩ් ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 99,153 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 1150ක් හඳුනාගෙන තිබේ. අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව මෙම ආසාදිතයන් වාර්තා වී තිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදිතව අයි.ඩි. එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාලඹේ ගෝනවත්ත ප්‍රදේශයේ එකම නිවසක පදිංචිව සිටි වයෝවෘද්ධ අමු සැමි යුවළක් ඇතුළු තිදෙනෙක් ඊයේ (3දා) මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
Read Moreපවත්නා කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් මෑතක දී නිකුත් කරන ලද මාර්ගෝපදේශවලට අනුකූලව, විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය විසින් සිය මෙහෙයුම් කාලය දිනපතා පෙ.ව. 7.30 සිට ප.ව. 1.00 දක්වා සීමා කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් කොළඹ (529), කලුතර (264), ගම්පහ (232) යන බස්නාහිර පළාතට අයත් දිස්ත්‍රික්ක තුනෙන් වාර්තා වී තිබේ.
Read Moreකොරෝනා ආසාදනය වැළැක්වීම සඳහා රැසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 15,000 ක තොගය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළට රැගෙන විත් තිබේ.
Read Moreතවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කර ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More