අද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 1,635දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඊයේ දිනයේදී පුද්ගලයන් 44කගේ මරණ තහවුරු කර තිබුණි. මේ අතර ගර්භනී කාන්තාවක්, අවුරුදු 22ක කාන්තාවක්ද වෙයි.
Read Moreතවත් කොවිඩ් මරණ 44ක් වාර්තා වි තිබේ.
Read Moreමෙරටට අනවසරයෙන් ගෙන්වා රාජසන්තක කර ඇති අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සතොසට ලබාදීමට තීරණය කර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 647 දෙනෙකු අද (21) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅද (21) දිනය තුළ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 2,891ක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,828ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreමහ බැංකු අධිපතිතුමා ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරි පිරිසක් පැමිණ මෙම හමුවේ දී රටේ වත්මන් ආර්ථිකය සහ ඒ සම්බන්ධයෙන් වූ විශ්ලේශනයන් පැහැදිලි කළේය.
Read Moreඅප විශ්වාස කරන්නේ අප ලබාදෙන පුර්ණ දායකත්වයත් එක්ක කොව්ඩ් රෝගය මර්දන කිරීමට අධිෂ්ඨාන කරගෙන යන මේ වැඩපිළිවෙල ඉතා සාර්ථකව ඉවර කරන්න පුළුවන් වෙයි කියලා.
Read Moreඅද ඔත්තේ දිනයක් හෙයින් තම නිවසින් එළියට පිවිසිය හැක්කේ හැඳුනුම්පතේ ඔත්තේ අංක අවසානයට ඇති පුද්ගලයන්ට පමණි. කෙසේ වෙතත් මේ පිළිබඳව ගණන් නොගෙන ජනතාව විශාල වශයෙන් නගර වෙත ඇදී එමින් සිටියි.
Read Moreඅන්තර් පළාත් සිමා ඇතුළු ,සිමා කිරිම් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරිමට ප්‍රමාණවත් නොවන නිසා රටටම දින 14ක සංචරණ සිමා පනවන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසීය.
Read Moreදින 14ක කාලයක් රටවසා දමන බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
Read Moreමෙම මරණ අතරින් 24ක්ම අවුරුදු 70 ඉක්මවූවන් වන බවද එම දෙපාර්තමේන්තුව පවසයි. මියගිය පිරිසෙන් 19ක් කාන්තාවන් වන අතර ඉතිරි 19 දෙනා පිරිමි පුද්ගලයන් වෙයි.
Read Moreදිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරි වසම් 9ක් හුදෙකලා කර ඇති බව යුද හමුදාපතිවරයා පැවසීය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 661 දෙනෙකු අද (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreරට වැසියන් කෝටි පහකට එන්නත දීමෙන් පසු විලියම්ගේ වාරය පැමිණෙයි
Read Moreඅද (20) දිනය තුළ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 2,780ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,165ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද (20) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ කොවිඩ් ආසාදිතයින් 1065 දෙනෙකු හමුව ඇති බවත් මින් 118 දෙනෙකු වන වැඩිම පිරිසක් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.
Read Moreරටේ ජනතාව දැඩි සළකිල්ලෙන් කටයුතු කළ යුතුයි. අපි නිර්දේශ කරන්නේ සති දෙකකටවත් ජනතාව ගෙදරට වෙලා තියන්න. එහෙම වුණොත් මේ රෝගය අපිට පාලනය කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රජා වෛද්‍ය විශේෂඥවරියක් ලෙස මම නිර්දේශ කරනවා.
Read Moreචීනයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5 එළැඹෙන අඟහරුවාදා (25දා) දිවයිනට ගෙන එන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreලක්ෂපාන, මහපැල්පොල ප්‍රදේශයේ එකම පවුලේ 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට (19) දින තහවුරු වු බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.
Read Moreමීට අමතරව චීනය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ5 ලබන 23 දා දිවයිනට ගෙන ඒමට නියමිතය.
Read Moreඅම්බලන්ගොඩ ප්‍රදේශයේ රසායනාගාරයක සේවය කළ 22 හැවිරිදි තරුණියක් කොවිඩ් නිව්මෝනියාව හේතුවෙන් මියගොස් ඇති බව ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය. බී.ජී.එන්. කරුණාතිලක මහතා පවසයි.
Read Moreවයස අවුරුදු 55ට වැඩි කවරෙකුට හෝ ශ්වසන අපහසුතා වැනි කොවිඩ් ආසාදිත රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව රෝහලකට ඇතුළත් වන ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
Read Moreඅද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 36ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1051ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මෙය වෙයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 540 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇත. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,591ක් වේ. මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන මෙය වේ.
Read Moreඅද දිනට මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 3,051ක් වාර්තා වී ඇත. මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 150,771 දක්වා ඉහළ ගියේය.
Read Moreකොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 1,222ක් සුවය ලබා නිවෙස් කරා අද (19) පිටව ගොස් තිබේ.
Read More