තවත් සයිනොෆාම් හා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 15ක් මිලදී ගැනීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
Read Moreදිනෙන් දින වැඩිවන කෝවිඩ් ආසාදිතයින් අතරින් අසාධ්‍ය තත්ත්වයට පත්වන අය සදහා අවශ්‍ය ඔක්සිජන් අවශ්‍යතාවය සැපිරීම වෙනුවෙන් රජය අවධානය යොමු කර තිබේ. ඒ අනුව අසාධ්‍ය රෝගින් 900 දෙනෙකු සදහා ප්‍රතිකාර කිරීමට හැකි වන පරිදි වෝල් ඔක්සිජන් උපාංග සහිත අධි සත්කාර ඒකක පළාත් මට්ටමින් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 687දෙනෙකු අද (24) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමේ අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 1,296 දෙනෙකු පූර්ණ සුවය ලබා අද දිනයේ පිටවගොස් තිබේ.
Read Moreමෙම දින වල ලංකාවේ සියලුම රෝහල් වලට පාහේ රුධිර සංචිත පවත්වාගැනීම අපහසු වී ඇති බැවින් රුධිරය දන් දීමේ කටයුතු සඳහා හැකි පමණින් දායක වන ලෙස ජාතික රුධිර පාරවිලයන සේවය ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ සදහා පහසු වේලාවන් වෙන්කර ගැනීම සදහා 0112369931-4 යන දුරකථන අංක වලට හෝ www.nbts.health යන වෙබ් අඩවියට ප්‍රවේශ වන ලෙසද ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියි
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 2,283 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreපවතින තත්ත්වය පාලනය කිරීමට සංචරණ සීමා ජූනි 07 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. මේ කාලසීමාව තුළ ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව තීන්දු කිහිපයක් රජය විසින් නිකුත් කර තිබේ. එම මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමකි.
Read Moreහෙට (25) උදෑසන සිට දිස්ත්‍රික්ක 4 ක ග්‍රාම නිලධාරී වසම් 12 ක් හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
Read Moreහෙට උදෑසන සිට දිස්ත්‍රික්ක 4 ක ග්‍රාම නිලධාරී වසම් 6 ක් හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
Read Moreදැනට පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.
Read Moreරටක් ලෙස සාර්ථකව කොවිඩ් වසංගතය පාලනය කර ඇති බවත් එන්නත්කරණය අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වාදිය හැකි බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreඔලිම්පික් තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුළ ක්‍රීඩකයින්ගේ සහ නිළධාරීන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කිරීම සහ සෞඛ්‍ය ආරක්ෂාව තරකිරීමට දිනකට වෛද්‍යවරුන් 230ක් සහ හෙඳ මහත්ම මහත්මීන් 310ක් බැගින් ඔලිම්පික් ආරම්භයේ සිට අවසානය දක්වා දිනපතා අවශ්‍ය වන බව පසුගියදා අන්තර් ජාලය හරහා පැවැති සාකච්ඡාවේ දී සාකච්ඡාවට ලක්කළ බව ජපාන ඔලිම්පික් සංවිධායක කමිටුවේ බේස්බෝල් සහ සොෆ්ට් බෝල් ක්‍රීඩා අංශයේ නියෝජ්‍ය තාක්ෂණික කළමණාකරු සුජීව විජයනායක මහතා සඳහන් කළේය.
Read Moreචීනයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබාදෙන දෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5 ඊයේ දිනයේදී බීජින් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ප්‍රවාහනය කළ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreඅද දිනයේදී තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 32ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 691 දෙනෙකු හමුවි තිබේ.
Read Moreඅද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,254ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් ආසාදිතව සිටි තවත් 1,612ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreවිපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති හෙයින් ඔහුගේ ආශ්‍රිතයින්ට ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ දන්වා ඇති බව වාර්තා වෙයි.
Read Moreවිපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා ඔහුගේ බිරිඳට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ. සජිත් ප්‍රේමදාස මහතා සිය ට්විටර් ගිණුමෙන් මේ බව නිවේදනය කරයි.
Read Moreඊයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම පිරි වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
Read More(UPDATE) ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් හා ක්‍රීඩකයන් වන ඉසුරු උදාන හා ශිරාන් ප්‍රනාන්දු කොවිඩ් 19 වෙනුවෙන් කරනු ලැබූ දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයෙන් වාස් හා ඉසුරු සෘණාත්මක වී තිබේ.
Read Moreයුද හමුදාව කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයින් සඳහා දිවයින පුරා ඇඳන් 20,000 ක් සමගින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 112 කට වැඩි ප්‍රමාණයක් ඉතා කෙටි කාලයක් තුළ ස්ථාපිත කිරීමට සමත්වී ඇති බව යුද හමුදාව නිවේදනය කරයි.
Read Moreකොවිඩ් ආසාදිත මරණ 46ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,178ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකටුනායක ප්‍රදේශයේ 05/22 දින කොරෝනා ආසාදිතයන් 68 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 2145 දෙනෙකු හදුනාගෙන තිබේ.
Read Moreඅද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 1,635දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඊයේ දිනයේදී පුද්ගලයන් 44කගේ මරණ තහවුරු කර තිබුණි. මේ අතර ගර්භනී කාන්තාවක්, අවුරුදු 22ක කාන්තාවක්ද වෙයි.
Read Moreතවත් කොවිඩ් මරණ 44ක් වාර්තා වි තිබේ.
Read Moreමෙරටට අනවසරයෙන් ගෙන්වා රාජසන්තක කර ඇති අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සතොසට ලබාදීමට තීරණය කර තිබේ.
Read More