තවත් කෝවිඩ් ආසාදිතයන් 1,915 ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව කෝවිඩ් ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 151,740 දක්වා ඉහළ ගොස් තිබේ.
සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අය සඳහා දෙවැනි මාත්‍රාව ජුනි 08 දා සිට ලබාදෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකෝවිඩ් 19 ආසාදිත වී බදුල්ල මහ රෝහලේ දී සිව්දෙනෙකු අද (31දා) මියගිය බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
Read Moreවෙනදට වඩා පිරිසක් නැවතත් පාරවල්වල එකතුවෙලා තිබෙන බව දකින්න තිබෙනවා. උදාහරණයක් විදිහට සෞඛ්‍ය සේවා ලේබල් අලවාගෙන, වෛද්‍යවරුන්ගේ ලේබල් අලවාගෙන පවුල්වල අය යනවා දකින්නට තිබෙනවා. මේ නිසා සාමාන්‍ය දවසක වගේ පිරිසක් මහාමාර්ගවල දකින්න ලැබෙනවා. කෝවිඩ් පාලනයට එවැනි සිදුවීම් හොඳ නැහැ.
Read Moreමෙරට කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,441 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 663ක් වාර්තා වෙයි.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව දහඅට දහස ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreඅද (30) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 2,186ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 1,434 ක් පූර්ණ සුවය ලබා ඇත.
Read Moreරුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව සම්බන්ධයෙන් තාක්ෂණීක කමිටුව මේ වන විට අධ්‍යනයක් කරමින් සිටින බවත් ප්‍රබල එන්නතක් වන එයට දෙවන මාත්‍රාවක් අවශ්‍යවන්නේ ද යන්න වෛද්‍යවරුන් විසින් සලකා බලන බවත් මහනුවර දිස්ත්‍රික්යේ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ සමාරම්භක අවස්ථාවට අද (30දා) එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.
Read Moreකොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලීයාමේ හෝ ඉන් තෙල් කාන්දු වීමේ අවදානමක් නොමැති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා පැවැසීය.
Read Moreතවත් කොවිඩ් මරණ 42ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,400 සීමාව ඉක්මවා ගියේය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 788 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreචීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නත් මාත්‍රාවක් ඩොලර් 15කට ශ්‍රී ලංකාව මිලට ගැනීමට යාමේදී බංග්ලාදේශය එම එන්නත් මාත්‍රාවක් ඩොලර් 10 බැගින් මිලට ගැනීමට කටයුතු කරන බවට පුවත අසත්‍ය පුවතක් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreවර්ෂාව හේතුවෙන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක වහළය අතරින් ජලය කාන්දුවන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.
Read Moreඅද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,039ක් හඳුනාගෙන ඇත.
Read Moreකොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,029ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreනමුත් ඩොලර් 15ක් දීම ගැන අපේ ගැටලුවක් තිබෙනවා. බංග්ලාදේශයට එම එන්නතම ඩොලර් 10ට දෙනවා මාත්‍රාවක්. එක මාත්‍රාවකට ඩොලර් 5 ගානේ වැඩිපුර ගෙවනවා කියන්නේ මිලියන 14ක් සයිනොෆම් ගෙන්වන කොට අපි වැඩිපුර ඩොලර් මිලියන 70ක් වැඩිපුර ගෙවනවා.
Read Moreශ්‍රී ලංකාව චීනයේ සිනෝෆාම් සමාගමෙන් ඇණවුම් කළ එන්නත් වලින් මිලියනයක එන්නත් තොගයක් එළැඹෙන 06 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreකොවිඩ් ආසාදිත තවත් මරණ 38 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (28) තහවුරු කර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදිතයින් තවත් 603 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදිත 2,243 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Read Moreකොවිඩ් -19 වෛසරය ආසාදනය වී ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,573 දෙනෙකු අද (28) දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.
Read Moreකොවිඩ් ආසාදිත තවත් මරණ 27ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (26) තහවුරු කර තිබේ.
Read Moreකොවිඩ් ආසාදිත තවත් මරණ 27ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,325 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 790ක් වාර්තා වි තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ 1,411 දෙනෙකු අද දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,782ක් අද හඳුනාගෙන ඇත.
Read Moreමෙය එරට වෛද්‍ය සඟරාවක පළී ඇති අතර එහිදී ඔවුන් පරීක්ෂණයට ලක්කළ අක්‍රීය කළ සිනෝෆාම් එන්නත් දෙකහි කාර්යක්ෂමතාව සියයට 72.8ක් හා 78.1ක් බව සඳහන් කර තිබේ
Read Moreශ්‍රී ලංකාවට චීනයෙන් ප්‍රදානයක් ලෙස ලැබුණ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5න් 125000ක් ගාල්ල, මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලට ප්‍රමුඛතා පදනමින් ලබාදෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
Read More