saravita-anim2

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා

infographics - timelapse 4457 hours ago

LATEST

සිනෝෆාම් එන්නත් ගන්න ගිය සල්ලි ADB දෙයි

calendar_today 2021 දෙසැ 29 - 14:39 remove_red_eye - 766  

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ චීනයෙන් ලබාගත් සිනෝෆාම් එන්නත් සඳහා වැය වූ මුදල් ප්‍රතිපූර්ණය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දැමුණු විශ්වවිද්‍යාල දේශණ යළිත් අද (29දා) සිට ආරම්භ කිරීමට අවසර දී තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 22ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (27දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ තෙවැනි මාත්‍රාව ලෙස ලබා දීම සඳහා ඇමෙරිකාවේ ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා 1,147,770 ක් එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 17ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26දා) සිදුව ඇති බවට තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ අද පෙරවරුව වන විට පුද්ගලයන් 3 391 472ක් වෙත තෙවැනි මාත්‍රාව ලබාදී තිබේ.

Read More

ශ්‍රි ලංකාවෙන් අද (26දා) පළමු වටයේදී කොවිඩ් ආසාදිතයන් 398ක් වාර්තා වී තිබේ. මේ අතර විදෙස්ගතව සිට පැමිණි 2ක් වෙයි.

Read More

තවත් කොවිඩ් මරණ 13ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (25දා) සිදුව ඇති බවට තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 19ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (24දා) තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (23දා) තහවුරු කර තිබේ.

Read More

රට තුළ දෛනිකව ප්‍රකාශයට පත්කරන කොවිඩ් ආසාදිතයන්ට වඩා වැඩි ප්‍රමාණයක් රෝගීන් වාර්තා වන බවත් ප්‍රසිද්ධ කරනු ලබන දත්ත සාවාද්‍ය බවත් ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවඩ් මරණ 21ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (22දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මීට පෙරද එකට වැඩ කර ඇති බවත් පක්ෂ දෙක එකට එකතුවීම අලුත් යමක් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ තෙවැනි මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන තුන ඉක්මවා තිබේ.

Read More

මේ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 581595ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 16ක් වාර්තා වී තිබේ. අවුරුදු 30ට අඩු මරණ 01, අවුරුදු 30-59 අතර මරණ 04, අවුරුදු 60ට වැඩි මරණ 11ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.

Read More

ඔමික්‍රොන් කොවිඩ් ප්‍ර භේදය ආසාදනය වූ තවත් තිදෙනෙක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබේ. මේ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවෙන් තහවුරු කරගෙන ඇති ඔමික්‍රොන් ආසාදිතයන් සංඛ්‍යාව 7කි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් 289 දෙනෙකු වාර්තා වී ඇති බවත්, මින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වන 93 දෙනෙකු මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තාවී ඇති බවත්, ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අනුව මාත්‍රා තුනම ලබාගත් පිරිස ලක්ෂ 28 ඉක්මවා තිබේ.

Read More

ශ්‍රී ලංකවෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 713ක් වාර්තා වී තිබේ. මේ අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණි අයෙකුද වෙයි. ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 580922ක් වෙයි

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 24ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (20දා) සිදුවූ බවට තහවුරු කර තිබේ.

Read More

කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත්කරණ වැඩසටහන අනුව අද පෙරවරුව වන විට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 2 659 638ක් වෙත තෙවැනි මාත්‍රාව ලබාදී අවසන් කර තිබේ.

Read More

කෝවිඩ් මරණ 19ක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

ජනවාරි මස 01 වෙනිදා සිට පොදු ස්ථාන වලට ඇතුළුවීමේ දි කොවිඩ් එන්නත් කාඩිපත් අනිවාර්යය කිරිමට රජය තීරණය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සදහා ඉදිරි පියවර ගනිමින් සිටින බවයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ අද (19දා) පෙරවරුව වන විට පුද්ගලයන් 2 430 484ක් වෙත තෙවැනි මාත්‍රාව ලබාදී අවසන් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 697ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව ශ්‍රී ලංකාවෙන් සොයාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 579134ක් වෙයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 508ක් වාර්තා වී තිබේ. මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 578947 ක් වෙයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 14ක් වාර්තා වී තිබේ. මෙම මරණ 14 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (17දා) සිදුව ඇති බවට තහවුරු කර තිබේ.

Read More

අද (15) දිනයේ පළමු වටයේ කොරෝනා ආසාදිතයන් 588 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ඊයේ (14) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 16 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.