අද දින තවත් කොරෝනා ආසාදිතයින් 432 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
කොරෝනා ආසාදිතව මිය ගිය පුද්ගලයන් 605 දෙනෙකුගේ සිරුරු මේ වන විට භූමදානය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කර සිටියි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,843 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More2019 වසරේදී රුපියල් බිලියන 97ක්ව පැවැති විදුලි බල මණ්ඩලයේ ශුද්ධ අලාභයි රුපියල් බිලියන 56ක් දක්වා පහළ දැමීමට 2020 වසර තුළදී හැකිවූ බවත් අමාත්‍යාංශය පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 2014 දෙනෙකු අද (15) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreගර්භනී මව්වරුන් අට දෙනෙකු පමණ ශ්‍රී ලංකාව තුළ කොවිඩ් රෝගයට ගොදුරු වී මියගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය.
Read Moreජූනි 21 න් පසු සංචරණ සීමා ඉවත් කර රට විවෘත කරන්නේද යන තීන්දුව ගත හැක්කේ පවතින තත්වය විශ්ලේෂණය කර ජූනි 19 හෝ 20 වැනිදා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර සිටියි.
Read Moreහෙද සේවයේ සියලුම ශ්‍රේණිවලට අයත් නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් යෝජනා කර තිබේ.
Read Moreඒ අනුව ඊයේ (13දා) දිනයේදි ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ 57ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළේය. . මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2250ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 479 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,317 දෙනෙකු අද (14) දිනයේ පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,780 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමේ අනුව මෙරටින් වාර්තා වී අති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2203ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreආරච්චිකට්ටුව සෞඛ්‍ය බලප‍්‍රදේශයේ ස්ථාන දෙකකදී සිදුකළ පී. සී. ආර්. පරීක්ෂණ වලදී කොවිඩ්19 වෛරසය ආසාධිත පුද්ගලයින් 35ක් 13දා වාර්තාවූ බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 443දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,886 දෙනෙකු අද (13) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමතුගම එන්නත්කරන වැඩසටහන සාර්ථකත්වය සදහා මතුගම ප්‍රාදේශීය සභාව ලබාදුන් සහායට සෞඛ්‍ය අංශයේ හා ජනතාවගේ ප්‍රණාමය හිමිව තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,031ක් දෙනෙකු අද (13) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreකොවිඩ් ආසාදිත තවත් මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreසියලුම නිදහස් වෙළඳ කලාපවල සේවක සේවිකාවන් සඳහා ජූලි මස මුල් සතියේ පළමු එන්නත් මාත්‍රාව ලබාදෙන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (12) දින පැවසීය.
Read Moreදිවුලපිටිය බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කොවිඩ් ආසාදිතයාගෙන් පසුව මේ දක්වා වර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 214431කි.
Read Moreකොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් නැවත ආරම්භ කිරීමේ දී දරුවන් මුහුණපා ඇති ගැටලු හඳුනා ගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ලබා ගන්නා ලෙස ඊයේ (11) පස්වරුවේ අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඅද (12) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 1,633ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreවයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන්ට ලබා දෙන මෙම එන්නත් මාත්‍රා ව්‍යාජ ලෙස ලබාගෙන ඇත්තේ වයස අවුරුදු හතළිස් දෙකක් වයස අවුරුදු හතළිස් 45ක් යන වයස්වල දඹුල්ල නගරයේ පදිංචිකරුවන් බව පරීක්ෂණ පවත්වන විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පවසති.
Read Moreඅද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,426ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreතවත් කොවිඩ් ආසාදිත මරණ 62ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 527 දෙනෙකු අද (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅද තවත් කොවිඩ් -19 ආසාදිතයින් 2,232ක් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
Read Moreඅද (11) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,852ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More