කාන්තාවන් 22ක් හා පිරිමින් 30ක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. අවුරුදු 30ට අඩු එක් මරණයක් හා අවුරුදු 30ට වැඩි මරණ 51ක් වාර්තා වී තිබේ.
අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,731ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅත්‍යාවශ්‍ය සේවා ගණයට අයත් නොවන සියලු රජයේ අමාත්‍යාංශ, ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු ඕනෑම නිලධාරියෙකු/සේවකයෙකු (මාණ්ඩලික නිලධාරීන්ද ඇතුළුව) එක් සතියක් තුළදී සේවා ස්ථානයට කැඳවිය හැක්කේ උපරිම දින දෙකක් පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවෙන් සමාජය තුළින් ප්‍රථම වරට ඉන්දීය ප්‍ර භේදය ආසාදනය වූ රෝගීන් දෙමටගොඩ ප්‍ර දේශයෙන් හමුවිය.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 5 ක් හුදෙකලා කර තිබේ.ඒ අනුව කළුමැද,හපුගස්තලාව,වීරපුර,බෙරමණ දකුණ හා පහල ගොරකඔය මෙලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබේ.
Read Moreසෙනසුරාදා වන විට චීනය COVID-19 එන්නත් මාත්‍රා බිලියනයකට වඩා ලබා දී ඇතැයි එරට සෞඛ්‍ය කොමිසම පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේදී ආසාදිතයන් 2008ක් වාර්තා වී තිබේ. මේ සියලුම ආසාදිතයන් අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තාවී තිබේ.
Read Moreමංගල උත්සව, සැණකෙළි පැවැත්වීම තවදුරටත් තහනම් වන අතර බාර්, කැසිනෝ, සමාජ ශාලා තවදුරටත් වසා තැබෙයි.
Read Moreශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 47ක් ඊයේ (19දා) වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2581ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,553 දෙනෙකු අද (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 1,996 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා ගිය අතර මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 201,389 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreදෙහිවල මියගිය හිපෝට හා සීබ්‍රා පැටවාට කොවිඩ් නෑ
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 749 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇත. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,169ක් වේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 237,582ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 1420 දෙනෙකු වාර්තා වි තිබේ.
Read Moreකොවිඩ් ආසාදිතව රොහල්ගතව සිටි තවත් 2134 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 767 දෙනෙකු අද (18) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේදී තවත් කොවිඩ් මරණ 55ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2480ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකොවිඩ් ආසාදිත වු තවත් 1560 දෙනෙකු වාර්තා වි ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreකොවිඩ් -19 වෛරසය සත්වෝද්‍යානවල සතුන් බලාගන්නා පුද්ගලයන්ගෙන් සතුන්ට ආසාදනය වීම හැර නැවත එය සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වීමේ තත්වයක් ලොව මෙතෙක් වාර්තා වී නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.
Read Moreජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති නීති තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කෙරේ. රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යාමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුය. සියලුම වෙළෙඳ සහ ආර්ථික මෙහෙයුම් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
Read Moreමේ වන ක්‍රියාත්මක සංචරණ සීමා එළැඹෙන 21දා පෙරවරු 4.00ට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. එසේ ඉවත් කරන සංචරණ සීමා නැවතත් එළැඹෙන 23දා රාත්‍රී 11ට පැනවීමට නියමිතය. ඉන් අනතුරුව නැවතත් එළැඹෙන 25දා පෙරවරු 4.00ට සංචරණ සීමා ඉවත් කිරීමට නියමිතය.
Read Moreකාන්තාවන් 20ක් හා පිරිමින් 31ක් මෙසේ මියගොස් තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමසත් කොවිඩ් මරණ සංඛ්‍යාව 2425ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅද දින තවත් කොරෝනා ආසාදිතයින් 526 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,361ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,835 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 1,289 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු අද (17) දිනයේ පිටව ගොස් තිබේ.
Read Moreඉන්දියාවේ වේගයෙන් පැතිරයන කොරෝනා විශේෂය වන බී.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ශ්‍රී ලංකාවේ සමාජය තුළින් හමුවී තිබේ.
Read Moreමත්පැන් මාර්ගගත ක්‍රමයට අලෙවි කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව කර ඇති ඉල්ලීමට අවසර නොදීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකායෙන්ද අවසර නොදෙන බව එහි ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 30කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
Read Moreජුනි 15 වනදා කොවිඩ් මරණ 59ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයින් 788 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,419 ක්.
Read More