පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම නිලධාරී වසම් 11 ක් හුදෙකළා කෙරෙන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා. ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ග්‍රාම නිලධාරී වසමක් හා මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදකළා කර ඇත.
අද (22) දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 751ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreශ්‍රි ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 71 ඊයේ දිනයේදී තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2704ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreඅද දිනට මෙතෙක් නව කොරෝනා ආසාදිතයින් 1,320 දෙනෙකු හඳුනාගෙන තිබේ.
Read Moreදෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනය වී සිටි සිංහ ධේනුව දැන් හොඳ තත්තත්වයෙන් පසුවන බව අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවැසීය.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලි තුනකට ලංසු තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
Read Moreහෙට රාත්‍රී 10.00 සිට 25 දා අලුයම 4.00 දක්වා නැවතත් සංචරණ සීමා ක්‍රියාත්මක බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
Read Moreඅද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,009ක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreතවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (22) අලුයම සිට හුදෙකලා කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් වසමේ සේරපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දාරාම මාවත ප්‍රදේශය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල පොලිස් වසමේ කොටවල ග්‍රාම නිලධාරී වසම් වෙයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 367ක් වාර්තා වීමත් සමගින් අද දිනයේදී වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2098ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකොවිඩ් ආසාදිතව රොහල්ගතව සිටි පුද්ගලයින් 1898 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreකාන්තාවන් 22ක් හා පිරිමින් 30ක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. අවුරුදු 30ට අඩු එක් මරණයක් හා අවුරුදු 30ට වැඩි මරණ 51ක් වාර්තා වී තිබේ.
Read Moreඅද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,731ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅත්‍යාවශ්‍ය සේවා ගණයට අයත් නොවන සියලු රජයේ අමාත්‍යාංශ, ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු ඕනෑම නිලධාරියෙකු/සේවකයෙකු (මාණ්ඩලික නිලධාරීන්ද ඇතුළුව) එක් සතියක් තුළදී සේවා ස්ථානයට කැඳවිය හැක්කේ උපරිම දින දෙකක් පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවෙන් සමාජය තුළින් ප්‍රථම වරට ඉන්දීය ප්‍ර භේදය ආසාදනය වූ රෝගීන් දෙමටගොඩ ප්‍ර දේශයෙන් හමුවිය.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 5 ක් හුදෙකලා කර තිබේ.ඒ අනුව කළුමැද,හපුගස්තලාව,වීරපුර,බෙරමණ දකුණ හා පහල ගොරකඔය මෙලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබේ.
Read Moreසෙනසුරාදා වන විට චීනය COVID-19 එන්නත් මාත්‍රා බිලියනයකට වඩා ලබා දී ඇතැයි එරට සෞඛ්‍ය කොමිසම පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේදී ආසාදිතයන් 2008ක් වාර්තා වී තිබේ. මේ සියලුම ආසාදිතයන් අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තාවී තිබේ.
Read Moreමංගල උත්සව, සැණකෙළි පැවැත්වීම තවදුරටත් තහනම් වන අතර බාර්, කැසිනෝ, සමාජ ශාලා තවදුරටත් වසා තැබෙයි.
Read Moreශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 47ක් ඊයේ (19දා) වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2581ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,553 දෙනෙකු අද (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයන් 1,996 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා ගිය අතර මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 201,389 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreදෙහිවල මියගිය හිපෝට හා සීබ්‍රා පැටවාට කොවිඩ් නෑ
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 749 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇත. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,169ක් වේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 237,582ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 1420 දෙනෙකු වාර්තා වි තිබේ.
Read Moreකොවිඩ් ආසාදිතව රොහල්ගතව සිටි තවත් 2134 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 767 දෙනෙකු අද (18) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේදී තවත් කොවිඩ් මරණ 55ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2480ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකොවිඩ් ආසාදිත වු තවත් 1560 දෙනෙකු වාර්තා වි ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreකොවිඩ් -19 වෛරසය සත්වෝද්‍යානවල සතුන් බලාගන්නා පුද්ගලයන්ගෙන් සතුන්ට ආසාදනය වීම හැර නැවත එය සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වීමේ තත්වයක් ලොව මෙතෙක් වාර්තා වී නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.
Read More