ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී වාර්තාවී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1709ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් 389ක් වාර්තාවීමත් සමගිනි.
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 45ක් වාර්තා වී තිබේ. මෙම කොවිඩ් මරණ ඊයේ (28දා) තහවුරු කර තිබේ.
Read Moreඅද (29) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,320ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreසියලුම විශ්ව විද්‍යාල සිසුන් ඇතුලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්යයමණ්ඩල එන්නත්කරණය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ අවධානය යොමුව තිබේ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,222ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්තය 223,471ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමහනුවර මුරුතලාව ඉලුක්තැන්න ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව, පියා හා පුතා කෝවිඩ් වෛරසය ආසාදිතව මියයාමේ සංවේදී සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කළ බව මධ්‍යම පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ගිහාන් වීරසූරිය මහතා පවසයි .
Read Moreඒ අනුව බහරේනය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමර් රාජ්‍යය, කටාරය, ඕමානය හා කුවේට් යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණීමට තහනම් කර තිබේ.
Read Moreකෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් 2 ක් හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේදී සමස්ත කොවිඩ් ආසාදිතයන් 1850ක් වාර්තා වී තිබේ. ඒ තවත් කොවිඩ් ආසාදිතයන් 640ක් වාර්තාවීමත් සමගිනි.මේ අනුව දිවුලිපිටිය බ්‍රැන්ඩික්ස් කොවිඩ් ආසාදිතයාගෙන් පසුව වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 248119ක් දක්වා වර්ධනය විය.
Read Moreචීනයේ සිනොෆාම් එන්නත් මාත්‍රා මිලයන 2ක් ජුලි මස මුල් සතියේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
Read Moreජුනි 27 වනදා කොවිඩ් මරණ 41ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreඅද (28) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,210ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅද (28) දිනයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 2,251 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreසිය නිවසතුළම ගෙල වැලලාගෙන මියගොස් සිටි පුද්ගලයෙකුගේ මෘත දේහය පිළිබදව කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහු කොවිඩ් අසාධිතයෙක් බව (28) දා අනාවරණය වී තිබේ .
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 78කු (27) දින පස්වරු 4.00 න් අවසන් වු පැය 24 තුල වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු සඳහන් කරති.
Read Moreකෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් 4 ක් හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියේය.
Read Moreඅද (27) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 522 ක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,767 ක්.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණය වැඩසටහන සඳහා මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 39ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2944ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,245 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 2,158 දෙනෙකු අද දිනයේ පිටව ගොස් ඇත.
Read Moreඊයේ දිනය වන විට කොවිඩ් මාත්‍රා ඒන්නත් මාත්‍රා 3,453,960ක් ලබා දි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
Read Moreසීමිත සේවා සඳහා පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය හා මාතර, වව්නියාව, මහනුවර හා කුරුණෑගල ප්‍රා දේශීය කාර්යාල විවෘත කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමෙරටින් ඊයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් 1,825 දෙනා අතරින් වැඩි සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනා ගෙන තිබේ.
Read Moreදවසකට කරන්න ඕනේ පරීක්ෂණ ප්‍රමාණය සතියකටවත් කරන්නේ නැහැ. මාර්තු කරපු වැරැද්ද අයෙත් කරනවා.
Read Moreඉන්දීය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට චීන කොවිඩ් එන්නත් ඵලදායි බව චීනයේ ඉහළම වසංගත රෝග විද්‍යාඥ ෂොං නන්ෂාන් පැවැසීය. ඒ අනුව එම ප්‍ර භේදයෙන් ආරක්ෂාවීමට වැඩි පිරිසකට එන්නත් ලබාදිය යුතු බවද ඔහු පැවැසීය.
Read Moreදිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් අද (27) අලුයම සිට හුදෙකලා කිරමට තිරණය කර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,086 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් ආසාදිත තවත් මරණ 43ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,905ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 2,172ක් අද (26) දිනයේ පිටවගොස් තිබේ.
Read More