ශ්‍රී ලංකාවේ මේ දක්වා කොවිඩ් එන්නත් ලබාදුන් සංඛ්‍යාව මිලියන 4 (4036580) සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ ඊයේ දිනයේදී තවත් එන්නත් මාත්‍රා 169957ක් ලබාදීමත් සමගිනි.
ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කොරෝනා වසංගත තත්වය මර්දනය කිරීම සදහා තවත් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද දින අලුයම තම ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය .
Read Moreකෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරකට අයත් ග්‍රාම නිලධාරී වසම් පහක් හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
Read Moreඅද දිනයේ කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයින් 1888ක් සුවය ලැබු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 642 ක් හඳුනාගෙන ඇත.ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,815කි.
Read Moreජුනි 30 වනදා කොවිඩ් මරණ 43ක් තහවුරු වී ඇත. ඒ අනුව මෙතෙක් මෙරටදී සිදුවී ඇති තහවුරු කළ කොවිඩ් මරණ ගණන 3,120කි.
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 1,173 ක් හඳුනාගෙන ඇති බවට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ එක් දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාවේ වාර්තාව ජුනි 30 දා පිහිටුවා තිබේ. ඒ එදින එන්නත් 173520ක් ලබාදෙමිනි.
Read Moreකෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 1786ක් වාර්තාවී තිබේ. ඒ තවත් කොවිඩ් ආසාදිතයන් 606ක් වාර්තාවීමත් සමගිනි. අද දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් සියල්ලම අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී තිබේ.
Read Moreඅද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,180ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව විසිපන් දහස ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 47ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ දින තහවුරු කර ඇති අතර අද දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයට පත්කරනු ලැබීය.
Read Moreතවත් කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,481ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය, 225,952ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඩෙල්ටා ප්‍ර භේදය සුළුකොට සැළකිය නොහැකි බවත් ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය නොකරන්නේ නම් මෙය ලංකාවේ වේගයෙන්ම පැතිරී යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවැසීය.
Read Moreමීට පෙර හුදෙකලා කර තිබූ දිස්ත්‍රික්ක හතරකට අයත් ග්‍රාම නිලධාරී වසම් පහක් එම හුදෙකලා බවින් නිදහස් තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
Read Moreකෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරකට අයත් ග්‍රාම නිලධාරී වසම් හයක් හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේදී වාර්තාවී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1709ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් 389ක් වාර්තාවීමත් සමගිනි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 45ක් වාර්තා වී තිබේ. මෙම කොවිඩ් මරණ ඊයේ (28දා) තහවුරු කර තිබේ.
Read Moreඅද (29) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,320ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreසියලුම විශ්ව විද්‍යාල සිසුන් ඇතුලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්යයමණ්ඩල එන්නත්කරණය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ අවධානය යොමුව තිබේ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,222ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්තය 223,471ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමහනුවර මුරුතලාව ඉලුක්තැන්න ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව, පියා හා පුතා කෝවිඩ් වෛරසය ආසාදිතව මියයාමේ සංවේදී සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කළ බව මධ්‍යම පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ගිහාන් වීරසූරිය මහතා පවසයි .
Read Moreඒ අනුව බහරේනය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමර් රාජ්‍යය, කටාරය, ඕමානය හා කුවේට් යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණීමට තහනම් කර තිබේ.
Read Moreකෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් 2 ක් හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේදී සමස්ත කොවිඩ් ආසාදිතයන් 1850ක් වාර්තා වී තිබේ. ඒ තවත් කොවිඩ් ආසාදිතයන් 640ක් වාර්තාවීමත් සමගිනි.මේ අනුව දිවුලිපිටිය බ්‍රැන්ඩික්ස් කොවිඩ් ආසාදිතයාගෙන් පසුව වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 248119ක් දක්වා වර්ධනය විය.
Read Moreචීනයේ සිනොෆාම් එන්නත් මාත්‍රා මිලයන 2ක් ජුලි මස මුල් සතියේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
Read Moreජුනි 27 වනදා කොවිඩ් මරණ 41ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreඅද (28) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,210ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅද (28) දිනයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 2,251 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.
Read More