අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයක් හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 241 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඇස්ට්‍රාසෙනිකා මාත්‍රා 264000ක් ජුලි මාසය තුළ ලැබීමට නියමිත බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සඳහන් කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්න මහතා පැවැසීය.
Read Moreකොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය රුපියල් මිලියන 30ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ තොගයක් “මුස්ලිම් ආධාර ශ්‍රි ලංකා” ආයතනය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ (02) දින අරලියගහ මන්දිරයේ දී භාරදෙන ලදි.
Read Moreවේගවත් පැතිරීමක් සහිත ඩෙල්ටා කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 14 දෙනෙකු දිවයිනේ දිස්ත්‍රික්ක හතරකින් සොයාගෙන තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,010 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅද (03) දිනය තුළ තවත් කොවිඩ් මරණ 34ක් මෙරටින් වාර්තා වී තිබේ.
Read Moreකොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,853 දෙනෙකු අද දිනයේ පිටවගොස් ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 231,394ක් දක්වා ඉහළගොස් තිබේ.
Read Moreකොවිඩ් මර්දන එන්නත් ලබානොගත් හෝ එක් මාත්‍රාවක් ලබාගත් පුද්ගලයින් අතර ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ වැඩි ඉඩක් ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
Read Moreඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ බවට සැකකෙරෙන පුද්ගලයකු වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට ඩෙල්ටා කොවිඩ් ප්‍ර භේදය ආසාදනය වී ඇති බව වාර්තා වී තිබේ.
Read Moreමෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ දිනයේදි පුද්ගලයින් 85,683 දෙනෙකුට ඒන්නත් ලබා දි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
Read Moreතවත් ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 635 දෙනෙකු අද (02) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Read Moreඊයේ (01) දිනය තුලදී කොරෝනා මරණ 37 ක් සිදු වී ඇත. මිය ගිය අය අතර අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක්, අවුරුදු 30 ත් 59 ත් අතර 08 දෙනෙක් සහ අවුරුදු 60 ට වැඩි 28 දෙනෙක් වෙයි. ඒ අනුව මෙරට සිදු වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 3,157 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,102ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ලගයින් 1,701ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
Read Moreමරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ පුද්ගලයින් 169,957 දෙනෙකුට එන්නත් ලබා දි ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.
Read Moreදිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් සඳහා පැනවා තිබූ හුදෙකලා බව ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
Read Moreශ්‍රී ලංකාවේ මේ දක්වා කොවිඩ් එන්නත් ලබාදුන් සංඛ්‍යාව මිලියන 4 (4036580) සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ ඊයේ දිනයේදී තවත් එන්නත් මාත්‍රා 169957ක් ලබාදීමත් සමගිනි.
Read Moreශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කොරෝනා වසංගත තත්වය මර්දනය කිරීම සදහා තවත් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද දින අලුයම තම ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය .
Read Moreකෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරකට අයත් ග්‍රාම නිලධාරී වසම් පහක් හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
Read Moreඅද දිනයේ කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයින් 1888ක් සුවය ලැබු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 642 ක් හඳුනාගෙන ඇත.ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,815කි.
Read Moreජුනි 30 වනදා කොවිඩ් මරණ 43ක් තහවුරු වී ඇත. ඒ අනුව මෙතෙක් මෙරටදී සිදුවී ඇති තහවුරු කළ කොවිඩ් මරණ ගණන 3,120කි.
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 1,173 ක් හඳුනාගෙන ඇති බවට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ එක් දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාවේ වාර්තාව ජුනි 30 දා පිහිටුවා තිබේ. ඒ එදින එන්නත් 173520ක් ලබාදෙමිනි.
Read Moreකෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 1786ක් වාර්තාවී තිබේ. ඒ තවත් කොවිඩ් ආසාදිතයන් 606ක් වාර්තාවීමත් සමගිනි. අද දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් සියල්ලම අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී තිබේ.
Read Moreඅද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,180ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව විසිපන් දහස ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read More