saravita-anim2

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා

infographics - timelapse 4362 hours ago

LATEST

ඇමති සරත් වීරසේකරට කොවිඩ්

calendar_today 2022 ජන 20 - 08:53 remove_red_eye - 485  

මහජන ආරක්ෂක අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර මහතා කොවිඩ් ආසාදිතව තිබේ. ඔහුට ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඔහු මෙසේ ආසාදිත බවට තහවුරු වී තිබේ.

කෝවිඩ් ආසාදිතයින් 829ක් අද(19දා) හඳුනාගත් බවට තහවුරු කර තිබේ.විදෙශයන්හි සිට පැමිණි 09ක් ඒ අතර වෙති. මෙරට සමස්ත කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව 598,536 ක් දක්වා ඉහල ගොස් තිබේ.

Read More

කෝවිඩ් ආසාදිත මරණ 12 ක් ඊයේ (18දා) වාර්තා වු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (19දා) තහවුරු කර තිබේ.

Read More

කෝවිඩ් ආසාදිතයින් 672 ක් අද (18දා) හඳුනාගත් බව තහවුරු කර තිබේ.‍ විදේශයන්හි සිට පැමිණි 05ක් ද ඒ අතර වෙති. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 597,707 ක් වේ.

Read More

කෝවිඩ් ආසාදිත වුවන් 13 දෙනෙකු ඊයේ (17දා) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (18දා) තහවුරු කර තිබේ. මෙලෙස වයස අවුරුදු 30-59 අතර පිරිමි පුද්ගලයින් 02 ක් ,අවුරුදු 60 හා ඊට වැඩි පිරිමි 06ක් සහ කාන්තාවන් 05ක් මිය ගාස් තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 14ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (15දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ අතරින් මරණ 04ක් අවුරුදු 30 -59 අතර වන අතර සෙසු මරණ අවුරුදු 60ට වැඩි අය වෙයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 16ක් වාර්තා වි තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (13දා) සිදුව ඇත බවට තහවුරු කර තිබේ.

Read More
ආසාදිතයන් 677
14 01 2022 21:56:00
0 83

කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයන් 677ක් ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී හඳුනාගෙන තිබේ. මේ අතරින් පුද්ගලයන් 3ක් විදෙස් ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වෙයි.

Read More

තවත් කෝවිඩ් ආසාදිත වුවන් 594ක් අද(13දා) හඳුනාගත් බව තහවුරු කර තිබේ. එයින් 04ක් විදේශයන් සිට පැමිණි අය වෙති.මෙරට සමස්ත කෝව්ඩ් අසාදිත සංඛ්‍යාව 594,319ක් වේ.

Read More

මෙරට කෝවිඩ් ආසාදිත වුවන් 11ක් ඊයේ (12දා) මරණයට පත්වු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර තිබේ. වයස අවරුදු 30-59 අතර පිරිමි 03ක් හා අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි 04ක් කාන්තාවන් 04 මෙසේ ජිවිතක්ෂයට පත්ව තිබේ

Read More

කෝව්ඩ් ආසාදිතයින් 653 ක් අද (12දා) හඳුනාගෙන තිබේ.විදේශයන් හි සිට පැමිණි 02 ක් ද ඒ අතර වෙති.මෙරට සමස්ත කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව 593,725කි.

Read More

කෝවිඩ් ආසාදිත වු 14ක් ඊයේ (11දා) මරණයට පත් වු බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර තිබේ.

Read More

මෙරටින් තවත් කෝව්ඩ් ආසාදිතයින් 623ක් හඳුනාගෙන තිබේ. මෙහි විදේශයන් හි සිට පැමිණි 04 ක් ද වෙයි.මෙරට සමස්ත කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව 593,072කි.

Read More

තවත් කෝවිඩ් මරණ 15ක් මෙරටින් වාර්තා වෙයි. මෙම මරණ ඊයේ (10දා) සිදුවු බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර ඇත.

Read More

මෙරටින් තවත් කෝවිඩ් මරණ 15ක් වාර්තා වී ඇත. මෙම මරණ ඊයේ (09දා) සිදු වු බවට සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව තනි ඉලක්කමක් දක්වා අඩු වී තබේ. ඒ අද දිනයේදී කොවිඩ් මරණ 07ක් තහවුරු කිරීමත් සමගිනි. මෙම කොවිඩ් මරණ ඊයේ (08දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

බේරුවලින්ඔ මික්‍රොන් ආසාදිත පුද්ගලයෙකු වාර්තා වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා අද (2දා) රාත්‍රියේ පැවසීය .

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 339ක් අද (02දා) දිනයේදී හඳුනාගෙන තිබේ. මේ අතර විදේශයන්හි සිට පැමිණි තිදෙනෙක්ද වෙයි. සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 587935කි.

Read More

නව කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව අද දිනයේදී 15000 ඉක්මවා ගියේය. ශ්‍රී ලංකාවෙන් මේ වන විට කෝවිඩ් මරණ 15 019ක් වාර්තා වී තිබේ. ඒ අද දිනයේදි තවත් මරණ 24ක් වාර්තා වීමත් සමගිනි.

Read More

ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 351ක් වාර්තා වී තිබේ. මේ අතරින් තිදෙනෙක් විදෙස් ගතව සිට පැමිණි අය වෙයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 16ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (31දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

වැලිවේරිය ප්‍රදේශයෙන් කොරෝනා ඔමිකොන් වෛරසය ආසාදනය වී ඇති දෙදෙනෙකු හමුව ඇති බව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.

Read More

ජනවාරි 01 දා සිට 31 දා තෙක් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. මෙහිදී ශාලාවේ ධාරිතාවෙන් සියයට 50ක් යටතේ ශිෂ්‍යත්වය හා ඉන් ඉහළ පංති පැවැත්වීමට අවසර ලබාදී තිබේ.

Read More

ආනයනික අර්තාපල් හා බී. ළුණු සඳහා පනවා ඇති වෙළඳ භාණ්ඩ බද්ද අද මධ්‍යම රාත්‍රියේ රුපියල් 30කින් අඩු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙසේ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීරණ වැඩසටහන යටතේ කොවිඩ් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 4 ඉක්මවා තිබේ. ඊයේ දිනය අවසන් වන විට පුද්ගලයන් 4 006 720ක් වෙත බූස්ටර් මාත්‍රාව ලබා දී තිබුණි.

Read More

ඔමික්‍රොන් කොවිඩ් ප්‍ර භේදය අසාදිත තවත් 41ක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 18ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (29දා) සිදුවූ බවට තහවරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන යටතේ අද (30දා) පෙරවරුව වන විට 3 857 504ක් වෙත බූස්ටර් මාත්‍රාව ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Read More

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ඊයේ (28) සිදුවු මරණ සංඛ්‍යාව 28ක් බවට තහවුරු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.