Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 24 වන සිකුරාදා
2025 ජනවාරි මස 24 වන සිකුරාදා
පවුලේ ලේ නෑයෙකු ගේ වකුගඩුවක් බද්ධකරවීම සදහා ලැබෙන්නේ නම් එය ප්‍රතික්ෂේප නොවි දිගුකාලයක් පවතින බව දකින්නට ඇත. වයස අවුරුදු 21 ත් 60 ත් අතර දියවැඩියාව වැනි නිදන්ගත රෝගයකින් නොපෙළෙන ස්ත්‍රි පුරුෂ දෙපාර්ශ්වයේම ඕනෑම අයෙකුට වකුගඩුවක් පුදානයකිරීමේ හැකියාව පවතී.
සාමාන්‍යයෙන් වකුගඩුවක් දන් දීම සම්බන්ධයෙන් සමාජගතව පවතින මිත්‍යා මත බොහෝමයක් තිබේ. කිසියම් පුද්ගලයෙක් තවත් කෙනෙකු වෙනුවෙන් වකුගඩුවක් ප්රදානය කිරීම තුළ එසේ දන්දෙනු ලබන තැනැත්තා රෝගියෙකුවීමට ඉඩ තිබේය යන්න එයින් ප්‍රධානතම එකකි.සැබවින්ම වකුගඩුවක් දන් දීම තුළින් එසේ දන් දුන් තැනැත්තාගේ එදිනෙදා කටයුතුවලට හෝ සාමාන්‍ය ජීවිතයට බලපෑමක් වන්නේ නම් එය ඉතාම කලාතුරකින් සිදුවන්නක් මිස බහුලව සිදුවන්නක් නොවේ. එයද ඔබ නියැලෙන රැකියාව හා සම්බන්ධයෙන් මතුවන්නක් මිස වෙන යම් හේතුවක් නිසා මතුවන්නක් නොවේ.
යම් අයුරකින් ඔබ අධික ලෙස බර උසුලන රැකියාවක නියුතුවන්නෙක් නම් ඔබට එයින් ඉවත්වන්නට සිදුවෙනු ඇත. ඒ හැරෙන්නට වකුගඩුව දන් දීමෙන් වෙනත් බලපෑමක් සිදුනොවන අතර අනෙක් අය මෙන්ම වෙනත් ඕනෑම රැකියාවක නියැලෙන්නට ඔබටද හැකියාව පවතී. එමෙන්ම විවාහවීමට හෝ දරුවන් ලැබීම වැනි සාමාන්‍ය ජීවිතයක් ගතකරන්නට කිසිදු බාධාවක් එයින් ඇති නොවේ. ඒ නිසා වකුගඩුවක් දන්දීමෙන් දන් දෙනු ලබන්නා රෝගියෙකු වේය යන මිත්‍යා මතයෙන් බැහැර වෙන අතර මේ කරුණු පිළිබඳව දැනුම්වත්ව සිටින්න.
ඔබට ඔබේ ශරීරය තුළ වකුගඩු දෙකක් පිහිටා ඇති අතර එයින් එකක් ඔබේ කොන්ද ප්‍රදේශයේ යොදන අඟල් කීපයක් දිග කැපුමක් තුළින් ඉවත් කරනු ලබන අතර ඔබේ සිරුරේ ක්‍රියාකාරිත්වයට එයින් බාධාවක් ඇති නොවෙයි. මෙම ශල්‍යකර්මය පූර්ණ නිර්වින්දනය යටතේ එනම් සම්පූර්ණයෙන්ම සිහි නැති කර සිදුකරනු ලබන අතර එය පැය කීපයක් ගතවන ශල්‍යකර්මයක් බව ඔබ දැනසිටිය යුතුය.
ශල්‍යකර්මයෙන් පසු සිහි ගැන්වීමෙන් අමතරව ඔබට වේදනාව දැනීමට ඉඩ තිබෙන අතර ඒ වේදනාව සමනය සඳහා ඔබට වේදනා නාශක ඖෂධ ලබාදෙනු ඇත.
ශල්‍යකර්මයේදී හෝ එයින් අනතුරුව කලාතුරකින් වන රුධිර වහනයවීම් , ශරීරයට විෂබීජ පැතිරීම හා ආසාදන , නිර්වින්දනයේදී වන අතුරු ආබාධ , බෙහෙත් විෂවීම්, ආසාත්මිකතා හා ඉතාම කලාතුරකින් ඇතිවෙන ජීවිත හානි ආදී සංකූලතාද ඇති විය හැකිය.
වකුගඩු ප්රදානයකිරීමෙන් පසු දීර්ගකාලීනව ඖෂධ පාවිච්චියක් සාමාන්‍යයෙන් අවශ්‍ය නැත.වකුගඩුවක් ප්රදානය කිරිමෙන් එසේ කරන්නාගේ ජීවිතකාලය කෙටිවීමක් සිදු නොවේ.
වකුගඩුව දන් දුන් තැනැත්තාට විෂ විය හැකි වේදනා නාශක හා ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් වැළකිය යුතුය. ( එවැන්නෙකු යම් රෝගයකට ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයෙකු වෙත ගිය විටෙක ඔබ වකුගඩුවක් ප්රදානය කර සිටින්නෙක් නම් ඒ බව වෛද්‍යවරයා වෙත දැනුම් දෙන්න . එයින් ඔබට අහිතකර විය හැකි ඖෂධ නිකුත්වීම් වළක්වා ගත හැකිය.
වකුගඩුව දන් දීමේ ශල්‍යකර්මයෙන් පසුව මාස හයක් පමණ ගතවී යන තුරු එම තැනැත්තාට අධික බර වැඩවල යෙදීම සුදුසු නැත. නමුත් සාමාන්‍ය රැකියාවක් සහා මාස තුනකින් පසු යාමට හැකිය.ශල්‍යකර්මයෙන් පසු වකුගඩුව දන් දුන් තැනැත්තාට සාමාන්‍ය ලිංගික ජීවිතයක් ගත කළ හැකිය.වකුගඩුව දන් දුන් තැනැත්තා වසරකට වරක් වෛද්‍යවරයෙක් හමුවී රුධිර පීඩනය මැනගෙන වකුගඩු සම්බන්ධ පරීක්ෂණ කීපයක් සිදුකර ගත යුතුය.
ශල්‍යකර්මයෙන් පසු වකුගඩුව දන් දුන් තැනැත්තා ගේ කැපුම් තුවාලය හර්ණියා තත්ත්වයකට පත්වීම මුත්රාවල පෝටීන් පිටවීම ( ඇල්බියුමින් පිටවීම) ආදී අතුරු ආබාධ ඇති විය හැකි බවද මතක තබා ගන්න. වකුගඩුව ප්රදානය කරන්නේ කාන්තාවක් නම් ඇයට ගර්භිණී සමයේ අධි රුධිර පීඩනය. මුත්රාවල ප්‍රෝටීන් පිටවීම ආදී අතුරු ආබාධ ඇති විය හැකිය. ප්රදානය කළ වකුගඩුව නැවත කිසි විටෙකත් එම අයටම සම්බන්බන්ධ කළ නොහැකිය. මෙම ශල්‍යකර්මයේදි හා නිර්වින්දනයේදී අන් ශල්‍යකර්ම හා බැදි අතුරු ආබාධවලට ලක් විය හැකි අතර වෙනත් අනපේක්ෂිත අතුරු ආබාධ ඇති විය හැකිය.
popular news
R.m.m.p රත්නායක Wednesday, 03 June 2020 05:59 PM
මම මගේ එක දෙන්න කැමති කොඩි 50 කට අමතන්න 0774533015
Reply : 0 0
Amila Friday, 30 October 2020 07:57 PM
Mama kemathi vikunanna ලක්ෂ 65ta.
Reply : 0 2
H.V.Weerasinghe Monday, 17 May 2021 05:19 PM
මට දැන ගන්න පුලුවන්ද වකුගඩුවක් දන් දීපු කෙනෙක්ට ජීවිත අවදානමක තියෙනවද කියල,ඒ වගේ කෙනෙකුට තනි වකුගඩුවකින් ජිවත් වෙන්න බැරිද,එයාට තියෙන අනිත් වකුගඩුවත් නරක් වෙන්න පුලුවන්ද
Reply : 0 0
Chalana nuwan wijethunga Friday, 04 June 2021 06:15 AM
මගේ O වකුගඩුවක් දෙන්න කැමති !....... කැමති කෙනෙක් call karala denna පුළුවන් ගාන කියන්න. 0770810820
Reply : 5 9
Sajith kumara Thursday, 04 November 2021 02:36 PM
මම වකුගඩුවක් දෙන්න කැමතියි. මට ප්‍රශ්න ගොඩක් තියනව ඒවා විසදගන්න පුලුවන් ගානකට දෙන්න කැමතියි. එහෙම කැමති කෙනෙක් ඉන්නවනන් call කරන්න. 0785834332
Reply : 0 0
විජේරත්න බංඩාර Friday, 28 January 2022 03:13 PM
මගෙ B negative අවශ්‍යයි නම් කියන්න 0771590171
Reply : 0 0
හර්ශ දිල්ශන් Saturday, 05 February 2022 02:13 AM
Mage wakugaduwak denawa podi lamayek hari neti beri kenektha pinatha salli epa sathayakwath 0742212678 katha karanna. මගෙ වකු ගඩුව දෙනව නැති බැරි කෙනෙකුට පූන්ච් දරුවෙක්ට හරි අදම කත කරන්න සල්ලි එප සතයක්වත් 0742212678
Reply : 0 2
BG s s samarweera Friday, 08 April 2022 03:13 PM
මං කැමති වකුගඩුවක් දෙන්න.මට ප්‍රස්න ගොඩක් තියෙනවා ඒවා විසදගන්න.
Reply : 0 0
Rm A. R.kumara Monday, 12 September 2022 06:29 AM
B positeu wakugaduwak mama denawa ona aya katha karanna oba soyanne kiyakatada gana kiyanna 0779379776
Reply : 0 0
Dipthiala Tuesday, 28 March 2023 05:17 PM
Mage.o.poceteu.wakugaduwa.mama.denawa.ona.kenek.ennawanam.kata.karanna.0728437206
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd