saravita-anim2

2025 ජනවාරි මස 13 වන සඳුදා

2025 ජනවාරි මස 13 වන සඳුදා

විශේෂාංග - timelapse 5475 hours ago

LATEST

සෑම පුද්ගලයෙක්ම කොවිඩ් රෝගයට ගොදුරුවීමේ අවදානමක්

calendar_today 2021 අගෝ 07 - 14:09 remove_red_eye - 2443  

ලෝකයේ සෙසු රටවල් මෙන්ම ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 ඩෙල්ටා ප්‍ර භේදය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් සෑම ප්‍රද්ගලයෙක්ම රෝගයට ගොදුරු වමේ අවදානමට මුහුණ දී ඇති බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කොවිඩ් ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රවීණ ගායක මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මේ වන විට ක්‍රමයෙන් සුවය ලබමින් සිටියි.

Read More

COVID-19 සම්භවය සෙවීම සඳහා ජාත්‍යන්තර දරණ උත්සාහයන් මධ්‍යයේ චීනයේ රෝගීන් වාර්තාවීමට ප්‍රථමව වෙනත් රටවලින් කොවිඩ් ආසාදිතයන්ගේ නියැදි හමුව තිබේ.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 882 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,792 ක්.

Read More

ප්‍රසිද්ධ ගායකයෙක් මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාටද කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

ඊයේ (05) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 98 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර ති​බේ. දිනක් තුළ මෙරටදී සිදු වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ ගණන මෙයයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 4,919 ක් දක්වා ඉහළ ගොස් ති​බේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,910 දෙනෙකු අද (06) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.

Read More

රාජ්‍ය සේවකයන් අවම වශයෙන් සතියට දින තුනක් සේවයට කැඳවිය යුතු බවට සඳහන් කරමින් රාජ්‍ය සේවා, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛ්‍යයක් නිකුත් කර තිබේ.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 1,942 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 288,307 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

“රජයේ සේවකයන් රැකියාවට ගෙන්වා ගැනීමේදී එම ආයතනවල ප්‍රධානීන්ගේ සුදුසු පරිදි රැකියාවට ගෙන්වා ගැනීමට උපදෙස් දී තිබෙනවා”

Read More

මෙරට ඩෙල්ටා ප්‍රභේදය සහිත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 117ක් දක්වා ඉහළගොස් තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව සඳහන් කර සිටියේ​ය .

Read More

ඒ අනුව අද දිනයේදී පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් කොවිඩ් ආසාදිත වී තිබේ. මන්ත්‍රී රෝහණ දිසානායක, මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මෙසේ කොවිඩ් ආසාදිත සෙසු මන්ත්‍රීවරු වෙයි.

Read More

දඹානේ පදිංචි ආදිවාසී පුද්ගලයෙක් කොවිඩ් ආසාධනය වී ජීවිතක්ෂයට පත්ව තිබේ . බණ්ඩාරවෙල දිසා රෝහලේ කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයේදී මෙසේ ‍ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වය​ස 65​ක පුද්ගලයෙකි .

Read More

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා කොවඩ් ධනාත්මක වී තිබේ. ඔහු පසුගිය දින දෙකේදී සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු සැසිවාර සඳහා සම්බන්ධ වී තිබේ.

Read More

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා නොගත් යම් අයෙක් වෙතොත් කොළඹ, බම්මබලපිටිය පිහිටි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට පැමිණ එන්නත ලබාගැනීමට හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 784 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,669ක්.

Read More

ඩෙල්ටා ප්‍ර භේදයට අභියෝග කිරීමට රජය ගත් තීරණයත් සමග දිනකට මළ සිරුරු 150 -200 අතර ගණනක් ආදාහනය කළ හැකි ආදාහනාගාරයක් ඉදිකිරීමට කාලය පැමිණ ඇති බව මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසයි.

Read More

වර්ජන රැල්ලත් එක්ක කොවිඩ් රැල්ලත් ආරම්භ වුණා. ඒක සාමාන්‍ය දෙයක්. රටේ ජනතාව එන්නත්කරණය කිරීමේ පළමු මාත්‍රාවෙන් පස්සේ සියලුම කොවිඩ් මාර්ගෝපදේශයන් කඩකරලා තමන්ගේ අවශ්‍යතා ඉටුකරගැනීමේ පරමාර්තය කියන න්‍යාය යටතේ දේශපාලන බලාපොරොත්තුවක් ඉටුකර ගන්න මුළු රටේම ජනතාගේ ජීවිතය අමාරුවේ දැම්මා.

Read More

ජුලි මස මුලදී කොළඹින් වාර්තා වූ ආසාදිතයන් අතරින් 19.3%ක් වූ ඩෙල්ටා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ජුලි මස අවසානය වන විට සියයට 75ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ඊයේ (04) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 94 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර ති​බේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට 1,885 දෙනෙකු අද (05) හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් පැතිරීම නිසා මිනිසුන් රෝහල්වල මැරී වැටෙන තත්වයක් ඇතිවී ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Read More

රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි සඳුදා සිට සෙනසුරාදා දක්වා සේවා මුර දෙකකට කැඳවිමට නියමිතය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,841 දෙනෙකු අද (05) දිනයේ පිටවගොස් තිබේ.

Read More

මධ්‍යම චීනයේ වුහාන් නුවර යළිත් කොවිඩ් ආසාදන කිහිපයක් වාර්තා වී තිබේ. මේ අනුව වෛරසය පැතිරිම වැළැක්වීම සඳහා නගරයේ සියලුම ජනතාව සිකුරාදාට පෙර කොවිඩ් පරීක්ෂණ සඳහා භාජනය කර අවසන් කිරීමට සැලසුම් කර ඇති බව පළාත් බලධාරීන් ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳව සිරස ආයතනයේ මාධ්‍ය වේදිනියක් වන තිලක්ෂණී මධුවන්තිගේ සජීවී අත්දැකීමක්.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් 19 මරණ සංඛ්‍යාව 963 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

Read More

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පවත්වාගෙන යන යුද හමුදා එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් අද දිනය තුළදී අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව හා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අයට එහි දෙවැනි මාත්‍රාව ලබාගැනීමට අවස්ථාව පවතින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවැසීය.

Read More

කොවිඩ් මාර්ගෝපදේශ අනුව ප්‍රමාණය ඉක්මවා බස් රථ තුළ මගීන් රැගෙන යා නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

Read More

නියැදි 94ක් සිදුකරන ලද මූලික වාර්තාව සෙනසුරාදා වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විට කොවිඩ් රෝගීන් වැඩි පිරිසකට හේතුකාරක වී ඇත්තේ ඩෙල්ටා වෛරස ප්‍ර භේදය බවට එයින් අණාවරණය වී තිබෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.