කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇමෙරිකාවේ ඇමේසන් සේවකයන්ට මේ මාසය තුළදී අසීමිත ලෙඩ නිවාඩු ලබාගැනීමේ අවස්ථාව පාලනාධිකාරිය විසින් උදාකර දි තිබේ. කෙසේ වෙතත් ඒ සඳහා ගෙවීම් නොකරයි.
කොවිඩ් 19 හේතුවෙන් දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසල් එළැඹෙන අප්‍රේල් 26 දා තෙක් වසා තැබීමට තීරණය කර තිබේ.
Read Moreවිවිධ කටකථාවලට සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාර වලට නොරැවෙටන ලෙස යුද හමුදාපති ලුතිනන්ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.
Read Moreදැනට කොරෝනා වෛරසය හේතුවෙන් රටතුල අතිවී ඇති අවධානම් තත්වය සඳහා දේශපාලන පක්ෂ භේදයකින් තොරව රටේ සියලු පාර්ශව පෙළගැස්වීම වෙනුවෙන් වහාම සර්වපාක්ෂික නායකයන්ගේ රැස්වීමක් කැඳවන්නැයි කොළඹ වාණිජ මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.
Read Moreදැනට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියා සමග නවාතැන් ගෙන සිටි තවත් පුද්ගලයෙකුට මෙසේ කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
Read Moreචීනය තුළ කොවිඩ් 19 වෛරස් රෝගය පැතිරීමේ උච්චතම අවස්ථාව අවසන් වී ඇති බව චීන රජය නිල වශයෙන් ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට චීන රජයේ පුර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති Hu Wei මහතා පවසයි.
Read Moreඉතාලියේ ජුවෙන්ටස් කණ්ඩායමට ක්‍රීඩා කරන සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලයේ මැඩෙයිරා හි පිහිටි ඔහුගේ නිවසේදී නිරෝධායනයට ලක්වීමට තීරණය කර තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරස් රෝගය සම්බන්ධයෙන් කිසිම දරුණු තත්ත්වයක් නොතිබුණත් දරුවන් ගැන සංවේදී ආණ්ඩුවක් හෙයින් පාසල් නිවාඩු කාලය කලින් ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
Read Moreනව කොරෝනා වෛරසය ආසාදනය වු බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙක් අද (12) උදෑසන පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කල බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
Read Moreකොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් ලංකාවේ විවිධ ප්‍ර දේශවලින් වාර්තා වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
Read Moreඉතාලිය තුළ තවදුරටත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ඉතාලියේ සියළුම සිල්ලර වෙළඳසැල්, කෝපි බාර්, පබ්, අවන්හල්, කොණ්ඩා මෝස්තර සහ රූපලාවණ්‍යාගාර වසා දමන ලෙසට ඉතාලි අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළේය.
Read More