saravita-anim2

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා

විශේෂාංග - timelapse 7796 hours ago

LATEST

ඉන්ධන හිඟයක් නෑ - රජය

calendar_today 2020 මාර් 13 - 15:17 remove_red_eye - 190  

රටතුළ ඉන්ධන හිඟයක් පවතින බවට පැතිර යන කටකතාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවත්, ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

ගූගල් ඉන්දියා සමාගමේ සේවකයෙකු කොවිඩ් 19 වැළදී ඇති බවට තහවුරු වී තිබේ. මේ වන විට ඉන්දියාව තුළ කොවිඩ් රෝගය ආසාදනය වූ පුද්ගයන් 73ක් වාර්තා වෙයි.

Read More

චීනයෙන් පසුව වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් හා මරණ සංඛ්‍යාවක් වාර්තාව රට වන ඉතාලියට අවශ්‍ය වෛද්‍යාධාර ලබාදීම සඳහා ඉතාලියේ විශේෂඥ කණ්ඩායමක් වෛද්‍ය උපකරණද රැගෙන රෝමයට පැමිණ තිබේ.

Read More

කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා රජයට සහයෝගය ලබා දෙන ලෙස හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (13) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

රටතුළ කොවිඩ් 19 රෝගය වාර්තාවීමත් සමග ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරිම සඳහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියි.

Read More

සිංගප්පූරුව තුළ කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්විමේ පියවරක් ලෙස ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය යන රටවලින් පැමිණෙන ගුවන් මගීන්ට සිය රටට ඇතුල්වීම තහනම් කර තිබේ.

Read More

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක කේන් රිචඩ්සන්ට කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වී ඇති බවට සැකයක් හේතුවෙන් ඔහුව රෝහල් ගත කර තිබෙනවා.

Read More

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම පෙර පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට රජය උපදෙස්පි දී තිබේ.

Read More

ඒ අනුව සති දෙකක් තුළ දකුණු කොරියාවේ එක් දිනක් තුළ වාර්තා වූ අඩුම රෝගීන් සංඛ්‍යාව මෙය වෙයි.

Read More

ගාල්ල ඡාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා - එංගලන්තය අතර ටෙස්ට් තරඟයට ප්‍රේක්ෂකයින් 3000ක් පමණ සහභාගී වේ යැයි සලකා බලා ශ්‍රී ලංකා තරඟ සංචාරය අත්හිටුවීම ගැන එංගලන්තය සලකා බලයි.

Read More

කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ගෙන යන පූර්වාරක්ෂක වැඩපිළිවෙළ අනුව ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල සඳහා සති දෙකක නිවාඩුවක් ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Read More

අප්‍රිකාවේ ඝානා හා ගැබොන් යන රාජ්‍යවලින් පළමු කොවිඩ් 19 ආසාදිත රෝගීන් වාර්තා වී තිබේ

Read More

කොවිඩ් 19 වසංගතයට මුහුණ දීම වෙනුවෙන් වෛරස් පරීක්ෂණ කට්ටල 1000ක් හා මුහුණු ආවරණ 50000 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීනය සූදානම් වෙයි.

Read More

හෙට සිට (14) බල පැවැත්වෙන පරිදි ඉතාලිය, දකුණු කොරියාව, සහ ඉරානය යන රටවල් වලින් ශ්‍රී ලංකාවට මගීන් රැගෙන නොඑන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය සියලුම ගුවන් සමාගම් වෙත දැනුම් දී ඇත.

Read More

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ මහතාගේ බිරිඳ වන සොෆී ටෘඩෝ මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ලොව පුරා මේ වන විට මරණ 4600ක් වාර්තා වන අතර ආසාදිතයන්ගේ සංඛ්‍යාව 125000ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොවිඩ් 19 ආරම්භ වූ චීනය තුළ වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවදුරටත් පහළ යමින් පවතී.

Read More

මෙම සති අන්තයේදී තරගය පැවැත්වීමට නියමිතව තිබුණත් මැක්ලරන් කණ්ඩායමේ සාමාජිකයෙකුට කොවිඩ් 19 වැළදී ඇතැයි තහවුරු වීම හේතුවෙන් මෙසේ තරගාවලිය අත්හැර දැමීමට කටයුතු කර තිබේ.

Read More

රට තුළ කොවිඩ්-19 ආසාදිතයන් පුද්ගලයින් 67 දෙනෙකු මියගොස් ඇති අතර, ඉන් බහුතරය වැඩිහිටියන් බව කියයි.

Read More

සියවසක් තුළ රට තුළ ඇති වූ දරුණුතම සෞඛ්‍ය අර්බුදය හමුවේ මෙම තීරණය ගන්නා බව ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් කියයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වසංගතයක් ලෙස දැනටමත් තහවුරු කර ඇති වෛරසය ගැන අවදියෙන් ඉන්න.

Read More

පුරවැසියන්ගේ ජීවිත බේරා ගැනීමට දේශපාලනය පසෙකලා එක්ව සටන් කිරීමට අගමැති නෙතන්යාහු සියලු පක්ෂවලට ආරාධනා කරයි.

Read More

මෙහිදි ෂී සඳහන් කර ඇත්තේ කොවිඩ් 19 ගෝලීය වසංගතයට මුහුණදීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව විසින් වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

Read More

කෙසේ වෙතත් මේ පිළිබඳව අවධානය යොමු නොකරන බව ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

Read More

ඉන්දියාවේ නව කොරෝනා වෛරසයෙන් මියගිය පළමු මරණය මෙය වන අතර, මෙම පුද්ගලයා 76 හැවිරිදි කර්නාටක වැසියෙකි.

Read More

භාණ්ඩ හිඟයක් ඇතිවන බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බවත්, එකවර වෙළඳසැල්වලට ගොස් විශාල භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගැනීම හරහා භාණ්ඩ හිඟයක් ඇතිවිය හැකි බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

Read More

කෙසේ වෙතත් විවිධ පාර්ශ්වයන් වෙබ් අඩවි, සමාජ මාධ්‍ය, වයිබර් හා වට්ස් ඇප් හරහා මහජනයා කලබලයට පත්වන ආකාරයෙන් තහවුරු කර නොගත් තොරතුරු ප්‍රචාරය කරන බවද රජය නිවේදනය කරයි.

Read More

කොවිඩ් 19 වසංගතයට මුහුණදීම සඳහා රජය ගන්නා ක්‍රියාමර්ග කුමක්දැයි රටට වහා හෙළි කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

මෙම මරණයත් සමගින් ඇල්ජීරියාවේ සියලුම පාසල්, විශ්වවිද්‍යාල, වෘත්තීය පුහුණු ආයතන වසා දැමීමට රජය තීරණය කර තිබේ.

Read More

තම බිරිඳගේ වෛද්‍ය වාර්තා ලැබෙන තෙක් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා ස්වයං හුදෙකලාවීමක නිරතවීමට තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.