‘ද්වේශ සහගත මිනි මැරීම’ යන චෝදනා ඔවුන්ට ගොනු කරන බව ඉතාලිය දන්වා සිටියි.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට තිබූ ටෙස්ට් තරඟාවලිය කෝවිඩ් - 19 වෛරසය නිසා කල් දැමීමට තීරණය කර තිබෙනවා.
Read Moreමඩකලපුව ශික්ෂණ රෝහලේ අද ( 13 ) මධ්‍යහන උද්ඝෝෂණයේ යෙදුණු තරුණ පිරිසක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreදිවයින පුරා සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල සඳහා මාර්තු 16 වැනි සඳුදා දින සිට මාර්තු 29 තෙක් සති දෙකක් නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව නැවත මෙම ආයතනයන්හි අධ්‍යයන කටයුතු මාර්තු මස 30 දින සිට ආරම්භ කරනු ලැබේ.
Read Moreඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
Read Moreරටතුළ ඉන්ධන හිඟයක් පවතින බවට පැතිර යන කටකතාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවත්, ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreගූගල් ඉන්දියා සමාගමේ සේවකයෙකු කොවිඩ් 19 වැළදී ඇති බවට තහවුරු වී තිබේ. මේ වන විට ඉන්දියාව තුළ කොවිඩ් රෝගය ආසාදනය වූ පුද්ගයන් 73ක් වාර්තා වෙයි.
Read Moreචීනයෙන් පසුව වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් හා මරණ සංඛ්‍යාවක් වාර්තාව රට වන ඉතාලියට අවශ්‍ය වෛද්‍යාධාර ලබාදීම සඳහා ඉතාලියේ විශේෂඥ කණ්ඩායමක් වෛද්‍ය උපකරණද රැගෙන රෝමයට පැමිණ තිබේ.
Read Moreකොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා රජයට සහයෝගය ලබා දෙන ලෙස හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (13) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreරටතුළ කොවිඩ් 19 රෝගය වාර්තාවීමත් සමග ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරිම සඳහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියි.
Read Moreසිංගප්පූරුව තුළ කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්විමේ පියවරක් ලෙස ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය යන රටවලින් පැමිණෙන ගුවන් මගීන්ට සිය රටට ඇතුල්වීම තහනම් කර තිබේ.
Read Moreඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක කේන් රිචඩ්සන්ට කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වී ඇති බවට සැකයක් හේතුවෙන් ඔහුව රෝහල් ගත කර තිබෙනවා.
Read Moreකොවිඩ් 19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම පෙර පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට රජය උපදෙස්පි දී තිබේ.
Read Moreඒ අනුව සති දෙකක් තුළ දකුණු කොරියාවේ එක් දිනක් තුළ වාර්තා වූ අඩුම රෝගීන් සංඛ්‍යාව මෙය වෙයි.
Read Moreගාල්ල ඡාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා - එංගලන්තය අතර ටෙස්ට් තරඟයට ප්‍රේක්ෂකයින් 3000ක් පමණ සහභාගී වේ යැයි සලකා බලා ශ්‍රී ලංකා තරඟ සංචාරය අත්හිටුවීම ගැන එංගලන්තය සලකා බලයි.
Read Moreකොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ගෙන යන පූර්වාරක්ෂක වැඩපිළිවෙළ අනුව ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල සඳහා සති දෙකක නිවාඩුවක් ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Read Moreඅප්‍රිකාවේ ඝානා හා ගැබොන් යන රාජ්‍යවලින් පළමු කොවිඩ් 19 ආසාදිත රෝගීන් වාර්තා වී තිබේ
Read Moreකොවිඩ් 19 වසංගතයට මුහුණ දීම වෙනුවෙන් වෛරස් පරීක්ෂණ කට්ටල 1000ක් හා මුහුණු ආවරණ 50000 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීනය සූදානම් වෙයි.
Read Moreහෙට සිට (14) බල පැවැත්වෙන පරිදි ඉතාලිය, දකුණු කොරියාව, සහ ඉරානය යන රටවල් වලින් ශ්‍රී ලංකාවට මගීන් රැගෙන නොඑන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය සියලුම ගුවන් සමාගම් වෙත දැනුම් දී ඇත.
Read Moreකැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ මහතාගේ බිරිඳ වන සොෆී ටෘඩෝ මහත්මියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසය හේතුවෙන් ලොව පුරා මේ වන විට මරණ 4600ක් වාර්තා වන අතර ආසාදිතයන්ගේ සංඛ්‍යාව 125000ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකොවිඩ් 19 ආරම්භ වූ චීනය තුළ වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවදුරටත් පහළ යමින් පවතී.
Read Moreමෙම සති අන්තයේදී තරගය පැවැත්වීමට නියමිතව තිබුණත් මැක්ලරන් කණ්ඩායමේ සාමාජිකයෙකුට කොවිඩ් 19 වැළදී ඇතැයි තහවුරු වීම හේතුවෙන් මෙසේ තරගාවලිය අත්හැර දැමීමට කටයුතු කර තිබේ.
Read Moreරට තුළ කොවිඩ්-19 ආසාදිතයන් පුද්ගලයින් 67 දෙනෙකු මියගොස් ඇති අතර, ඉන් බහුතරය වැඩිහිටියන් බව කියයි.
Read Moreසියවසක් තුළ රට තුළ ඇති වූ දරුණුතම සෞඛ්‍ය අර්බුදය හමුවේ මෙම තීරණය ගන්නා බව ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් කියයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වසංගතයක් ලෙස දැනටමත් තහවුරු කර ඇති වෛරසය ගැන අවදියෙන් ඉන්න.
Read Moreපුරවැසියන්ගේ ජීවිත බේරා ගැනීමට දේශපාලනය පසෙකලා එක්ව සටන් කිරීමට අගමැති නෙතන්යාහු සියලු පක්ෂවලට ආරාධනා කරයි.
Read Moreමෙහිදි ෂී සඳහන් කර ඇත්තේ කොවිඩ් 19 ගෝලීය වසංගතයට මුහුණදීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව විසින් වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
Read Moreකෙසේ වෙතත් මේ පිළිබඳව අවධානය යොමු නොකරන බව ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
Read Moreඉන්දියාවේ නව කොරෝනා වෛරසයෙන් මියගිය පළමු මරණය මෙය වන අතර, මෙම පුද්ගලයා 76 හැවිරිදි කර්නාටක වැසියෙකි.
Read More