ඒ අනුව ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගියේය.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ සියලුම සත්වෝද්‍යා හා වනෝද්‍යාන සති දෙකක කාලයක් වසා තැබීමට තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණ නැවත රටින් පිටවීම සඳහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටි පෝලන්ත ජාතිකයන් සිව් දෙනෙකු කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා කටුනායක සිට ඔවුන්ව විශේෂ ගිලන් රථ මගින් කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත යොමුකර තිබේ.
Read Moreකොවිඩ් 19 ආසාදනය වීමෙන් මගී ජනතාව වළක්වා ගැනීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට හා කොටුව බස් නැවතුම් පොළට පැමිණෙන මගීන්ට දෑත් සෝදා ගැනීමේ පහසුකම් ලබා දීමට ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි පහසුකම් සැපයීමට ජාතික ගමනා ගමන කොමිසම විසින් කටයුතු යොදා ඇත.
Read Moreඑක්සත් ජනපදයේ මේ වනවිට වෛරස් රෝගීන් 2,204ක් සහ මරණ 49ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
Read Moreවෛරසය ලොව පුරා පැතිර ඇති රටවල් සංඛ්‍යාව 123ක් දක්වා වර්ධනය වී ඇති බවද එම සංවිධානය පෙන්වා දෙයි.
Read Moreකිසිඳු ආකාරයක භාණ්ඩ හිඟයක් නොමැති බවත් එළැඹෙන උත්සව සමයට කල්තියා අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැස්කර ඇති බවත් අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය හා පාරිභෝගික සුබ සාධක අමාත්‍යාංශයේ ලේකම් ජී.කේ.එස්.එල්. රාජදාස මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 වෛරසය චීනයේ වූහාන් නරගයට රැගෙන ආවේ ඇමෙරිකානු යුද හමුදාව විය හැකි බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලිජියන් ෂාඕ සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.
Read Moreවිශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ජනපති ට්‍රම්ප් හදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන වහාම පිහිටුවන ලෙස සියලු ප්‍රාන්තවලින් ඉල්ලීය.
Read Moreචීනයේ වසංගතයේ උච්චතම අවස්ථාවට වඩා වැඩි සංඛ්‍යාවක් දැන් යුරෝපයෙන් වර්තා වන බවද ඔහු සඳහන් කරයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් ජිනීවා නුවරදී මාධ්‍ය අමතමින් පවසයි.
Read Moreලොවටම තර්ජනයක් එක්කළ කෝවිඩ්-19 වෛරසය ලෝක දේශපාලඥයන්ට තර්ජන එල්ල කර ඇත්තේ මෙලෙසිනි.
Read Moreඉතා දුෂ්කර සති කිහිපයක් එළඹ ඇති නමුත් අර්බුදයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය සෑම දෙයක්ම රජය විසින් කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
Read Moreකොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට ජනපති අගමැති නියමයෙන් තීරණ රැසක් ගෙන තිබේ.
Read Moreස්පාඤ්ඤයේ කැටලෝනියාවේ නගර 4ක් හුදෙකලා කිරිමට ස්පාඤ්ඤ රජය තීරණය කර තිබේ.
Read Moreපුද්ගලික හා ලංගම බස්රථවල තදබදයක් ඇතිවන සේ මගීන් ඇතුළු නොකිරිටමත් හැකිනම් ආසන ප්‍රමාණය අනුව මගීන් ප්‍රවාහනය කිරිම සදහාත් අවධානය යොමු කරමින් චක්‍රලේඛයක් නිකුත් කිරිමට අර්ධ සුඛෝපභෝගි බස්රථවල ආසන ප්‍රමාණයට පමණක් මගින් ඇතුලත් කිරිමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය විසින් තීරණය කලේය.
Read Moreවිදුලිබල හා බලශක්ති හා ප්‍රවාහන අමාත්‍යාංශය නිලධාරින්ට අතව්‍යශ්‍ය කටයුත්තක් හැර වෙනත් විදේශ සංචාර සඳහා විදේශගතවිම තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreකෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් හමුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreඇමෙරිකාවේ සංචාරයක නිරතව සිටි ඔස්ට්‍රේලියා ඇමති ඉවන්කා ට්‍රම්ප් මෙන්ම ඇමෙරිකාවේ නීතිපති බිල් බාර්ද හමුවී තිබේ.
Read Moreමාර්තු 29 ආරම්භ වීමට නියමිතව තිබූ අයි.පී.එල් තරඟාවලිය අප්‍රේල් 15 දින දක්වා කල් දැමීමට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තීරණය කර තිබේ.
Read Moreජනතාව කොරෝනා එළවා දැමුවහොත් පාර්ලිමේන්තු මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට කිසිදු බාධාවක් ඇති නොවනු ඇතැයි ද එම වාතාවරණය ඇති කර ගැනීම සදහා ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතු බවද ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා පිලිපීනයේ මැනිලා අගනුවර හුදෙකලා කිරීමට පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටාර්තේ මහතා තීරණය කර තිබේ.
Read Moreකොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් රටවල් 11ක් සඳහා සංචාරක තහනමක් පැනවීමට රජය තීරණය කර තිබේ.
Read Moreකොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වන විට දැඩි බලපෑමකට ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් ලක්ව තිබේ. බොහේ රටවල් සංචාරක සීමා පනවා තිබීමත්, විශාල ජනතාවක් නිරෝධායන ක්‍රියාවලියකට ලක්ව සිටීමත් හේතුවෙන් ගුවන් යානාවලට තම ගුවන් ගමන් අඩු මගීන් ප්‍රමාණයක් සමග සිදුකිරීමට සිදුව තිබේ.
Read Moreශ්‍රිඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරසය ව්‍යාප්ත විම පාලනයට විරුද්ධව රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සැහිමකට පත්විය නොහැකි බව එජාප මහලේකම් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
Read More‘ද්වේශ සහගත මිනි මැරීම’ යන චෝදනා ඔවුන්ට ගොනු කරන බව ඉතාලිය දන්වා සිටියි.
Read Moreශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට තිබූ ටෙස්ට් තරඟාවලිය කෝවිඩ් - 19 වෛරසය නිසා කල් දැමීමට තීරණය කර තිබෙනවා.
Read Moreමඩකලපුව ශික්ෂණ රෝහලේ අද ( 13 ) මධ්‍යහන උද්ඝෝෂණයේ යෙදුණු තරුණ පිරිසක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreදිවයින පුරා සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල සඳහා මාර්තු 16 වැනි සඳුදා දින සිට මාර්තු 29 තෙක් සති දෙකක් නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව නැවත මෙම ආයතනයන්හි අධ්‍යයන කටයුතු මාර්තු මස 30 දින සිට ආරම්භ කරනු ලැබේ.
Read Moreඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
Read More